බීරි අලින්ට වීනා වාදනය කරනවා කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් ඒ පැත්තෙ ගිහින් ත්‍රෙඩ් එක කියවල වරෙන් මුල ඉඳල![]()
හප්පෝ දැක්කා බං. මම උඩින් පල්ලෙන් බැලුවා උන්ට කියල වැඩක් නෑ බං
බීරි අලින්ට වීනා වාදනය කරනවා කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් ඒ පැත්තෙ ගිහින් ත්‍රෙඩ් එක කියවල වරෙන් මුල ඉඳල![]()
කටු ත්‍රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්‍රමාද වීම සම්භන්ධව..

ඒක නැතුවට අවුලක් නැද්ද?දිස්නා බස් එක නේද?මගේ යාලුවෙක්ගෙ
උබ හිතනවද උන් දඩ ගෙවනවා කියල![]()









. උන්ගේ දඩ කොළ ගෙවන්න වෙනම සෙට් එකක් ඉන්නවලු නේද බන්

Nissan Vannete C22 කියන එකේ DX සහ VX කියලා දෙකක් ආවාද බං ?
ආ එහෙමද.. දැං අපේ එකේ දොරේ ඔහොම ෆුල් ලයිට් එකක් නෑ..anniversary
![]()

පොල් මාමිගේ කට්ට මරු ආ..... හොද වෙලාවට ඒ කාලේ CCTV එහෙම නොතිබ්බේ....... නැත්නම් හොරාට වතුර බටේ කෑල්ලකුත් කපාගෙන..... වතුරත් හොරෙන් ගත්ත එක හිරු ටීවී එකේ පෙන්වලා මෙලහකට.......
![]()


ඔන්න කියෙව්වා තවත් සුපිරි කටුවක්
මාමේ ඔයිල් කූලර් එකෙන් වෙන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ?ඒක නැතුවට අවුලක් නැද්ද?
ආ එහෙමද.. දැං අපේ එකේ දොරේ ඔහොම ෆුල් ලයිට් එකක් නෑ..
මේක DX වෙන්ටෑ මයෙ හිතේ..![]()
දොරක් තියමු වැඩේ ඉවරයිනේNissan Vannete C22 කියන එකේ DX සහ VX කියලා දෙකක් ආවාද බං ?



දොරක් තියමු වැඩේ ඉවරයිනේ![]()








මේ තරම් රසබර කටු වෙන කොයින්දඅපි කව්රු කටු ලිව්වත් මෙච්චර රස වෙන්නේ නැති බව නම් මොනවට පැහැදිලි වෙනවා බං.
අර ගොම සීන් එක නම් පට්ට ඈ. මට මැවිල පේනවා උඹ කරපු වැඩ ටික.
අඩේ මට අර යූ ටර්න් වැඩේ ටිකක් පැහැදිලි කරපංකෝ.
REP+12
අඩේ ඒ පින්තුරේ දාන්න අමතක වෙලානේ බන්.. මෙන්න සිද්දිය..
![]()
A කියන තැන තියෙන හෝර්ස් දෙකෙන් එකක් තමයි ගියේ..
B මම වතුර යූ ටර්න් එකක් ගැස්සුවා කිව්වේ ඔය B කියන තැන තියන බට දෙක අර කපාගත්තු හෝර්ස් එක ගහල එකතු කරපු එක..

රත්තරං;18405541 said:අලුතෙන් දාපු කට්ටට පිං සිද්ද වෙච්චාවේ
ඔයිල් කූලරේ.. අයියූඌඋ මතක් කරන්න එපා.
ඔයිල් කූලරේ ගියා.,,,
රේඩියේටරේට ඇන්ජින් ඔයිල් ගියා.,,,
ඊට පස්සේ රබර් තැම්බුනා.,,,,
ගියර් බොක්ස් එකේ ඔයිල් කූලරේ තියෙන්නේ රේඩියේටරේ ඇතුලෙනේ ඒකට බබා හම්බ උනා.,,,,
ගියර් ඔයිල් ඉතින් පට පට ගාලා මික්ස් වෙනවනේ. රේඩියේටරේ පුරාම මිල්ක් ශේක් වගේ උනා.,,,,
ගියර් බොක්ස් එක ඇතුලට වතුර ගියා.,,,,
ලක්ශ 3.5ක් දීලා වාහනේ ගොඩ දැම්මා...
(ගියර් බොක්ස් රෙපෙයාර් කිට්, ඉලෙක්ට්‍රොනික් ප්ලේට්, බෙහර් හෙල්ලා අප්ඩේටඩ් රේඩියේටර්, ඔයිල් කූලර්, රේඩියේටරේ මැශින් දාලා ෆ්ලශ් කලේ, ගියර් ඔයිල් ලීටර් 7ක් ඔරිජිනල් ලීටර් 15ක්, ෆිල්ටර් 2ක් ඩුප්ලිකේට්, ගියර් බොක්ස් එක බෑවට ටෝක් කන්වර්ටරේ හරියේ ඒවා ආවේ නෑ, කිලෝ මීටර් 20ක් දුවද්දි ඔයිල් ප්‍රෙශර් වෙන්නේ නැතුව ගියා.. ආයෙම වාහනේ ලොරියක පටවන් ගිහින් බලද්දි කොම්පීතරේ කියනවා ඔයිල් අව්ලලු, අපරාදේ කියන්න බෑ මේවගේ කොම්පීතරේ ගැහුවහම පෙර ආත්මෙත් කියනවා. ජපන් වගේ නෙමේ, කූලන්ට්, ඇන්ජින් ඔයිල් ලීටර් 6ක්. සනීපයි නේ )
ඔන්න පුතේ ඔයිල් කූලර් ආතල්
ජර්මන් කාරයා මේවා හදන්නේ එක ලෙඩක් ආවහම වැලක් එන්නද මන්දා
පොල් මාමිගේ කට්ට මරු ආ..... හොද වෙලාවට ඒ කාලේ CCTV එහෙම නොතිබ්බේ....... නැත්නම් හොරාට වතුර බටේ කෑල්ලකුත් කපාගෙන..... වතුරත් හොරෙන් ගත්ත එක හිරු ටීවී එකේ පෙන්වලා මෙලහකට.......
![]()

ඒ කාලේ තිබ්බනම් ඉතින් බොලාට මාමිව හිරු TV එකේ බලන්න තිබ්බ තමා..තවත් වැනට් කට්ටක්. තැන්කු පොල් මාමේ.![]()
පට්ට මචං. රෙප් දෙන්න බැහැලු.



ඔව් මචං මම කියපු එකාට මම උදව් කරල තියන හැටි ඇහුවනම් උඹට පුදුම හිතෙයි. ඒත් මම ඒව කියන්න කැමති නෑ.![]()
ඔන්න කියෙව්වා තවත් සුපිරි කටුවක්
මාමේ ඔයිල් කූලර් එකෙන් වෙන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ?ඒක නැතුවට අවුලක් නැද්ද?