Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    cool මචං :cool: ඒත් හිතට නිකං මොකද වගේ. අතට ගන්නකොට ඒක sure වගේ ඒත් මේක account එකට වැටෙනකන් කොහෙ යනවද පේන්නේ නැහැ නේ. :oo:

    ඒක ඇත්ත බන්. පලවෙනි සැරේ බැංකුවට එනකම් මමත් උඹ වගේ ගැහි ගැහි හිටියේ. අනික Rs.26000 + ක් නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ඒක ඇත්ත බන්. පලවෙනි සැරේ බැංකුවට එනකම් මමත් උඹ වගේ ගැහි ගැහි හිටියේ. අනික Rs.26000 + ක් නේ.

    මම ගත්තෙම ATM එකෙන් බං නිකං හිතුන bank එකට අරගෙන එන වෙනස බලන්න. ඒත් හිතට බයායි බං. :dull:
    attachment.php
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    mata mulinma set une weekend ekak. mail eka 24hrs walin awe ne. full holman wela hitiye :D

    මමත් අද දැම්මේ බං. ඒ කියන්නේ මගේ CONFIRMATION EMAIL එකත් පරක්කු වෙලා එයිද?:confused:

    attachment.php
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    attachment.php

    මචං තවම මේකෙ confirmation email එක ආවේ නැහැ බං. :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113

    හරි මචං bank එකට වැටුනා :yes: ඒත් මුන් සත ගානක හොරයක් කරලා. :frown:

    attachment.php

    attachment.php

    Rate $1 = 131.16LKR
     
    Attachments

    • Pay.PNG
      Pay.PNG
      4.8 KB · Views: 327
    • bank.png
      bank.png
      16 KB · Views: 329
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    උඹලගේ annual fee කැපුනද? මගේ card එකේ සල්ලි තිබ්බේ නෑ annual fee එක කපන දවස වෙද්දී. දැන් මාසෙකටත් වඩා වැඩියි. සල්ලිත් load karapu gaman අර ගත්තා. පහුවෙලා හරි card එකේ සල්ලි ඉතුරු වෙච්ච වෙලාවක කපා ගනීද මුන්? දැනට card balance එක annual fee එකට වඩා අඩු ගානක් තියල තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    මචන්,
    උඹලගේ annual fee කැපුනද? මගේ card එකේ සල්ලි තිබ්බේ නෑ annual fee එක කපන දවස වෙද්දී. දැන් මාසෙකටත් වඩා වැඩියි. සල්ලිත් load karapu gaman අර ගත්තා. පහුවෙලා හරි card එකේ සල්ලි ඉතුරු වෙච්ච වෙලාවක කපා ගනීද මුන්? දැනට card balance එක annual fee එකට වඩා අඩු ගානක් තියල තියෙන්නේ.

    mage nam annual fee charge kare ekama eka sarayai. e join una gaman $29.xx gaanak. eeta passe na.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන්,
    උඹලගේ annual fee කැපුනද? මගේ card එකේ සල්ලි තිබ්බේ නෑ annual fee එක කපන දවස වෙද්දී. දැන් මාසෙකටත් වඩා වැඩියි. සල්ලිත් load karapu gaman අර ගත්තා. පහුවෙලා හරි card එකේ සල්ලි ඉතුරු වෙච්ච වෙලාවක කපා ගනීද මුන්? දැනට card balance එක annual fee එකට වඩා අඩු ගානක් තියල තියෙන්නේ.
    අලුතෙන් එන පේයොනියර් කාඩ් එක ඉශූ කරන්නේ චොයිස් බැන්ක් එකවත් බැන්ක් ඔෆ් ඇමෙරිකා එකවත් නෙමෙයි බන්. උන් දැන් ඉන්ග්ලන්ඩ් වලට මාරු කරලා. දැන් කාඩ් එක එවන්නේ මසුරෙස් කියන එන්ගලන්ත කොම්පැනිය. උන් දැන් කාඩ් එකත් වෙනස් කරලා.. xm කාඩ් එක හැඩල් කරන්නෙත් උන්. අලුත් කාඩ් එක කොලිටි නැ. ගිය සතියේ මට ආවා රීපේස්මන්ට් අලුත් කාඩ් එක.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mage nam annual fee charge kare ekama eka sarayai. e join una gaman $29.xx gaanak. eeta passe na.

    ඔව් මම ගත්තේ ගිය අවුරුද්දේ. ඒ ගැන නම් shape වුනා අර referral seen එකෙන්. මේ පාර කොහොම වෙයිද දන්නේ නෑ...
     
    Dec 22, 2012
    29
    0
    0
    මචන් මට පොඩි ඩිපොසිට් එකකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්.
     
    Dec 22, 2012
    29
    0
    0
    මචන් මට පොඩි ඩිපොසිට් එකකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්.
     
    Dec 22, 2012
    29
    0
    0
    මචන් මට පොඩි ඩිපොසිට් එකකට payoneer එකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් මට පොඩි ඩිපොසිට් එකකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්.

    මචන් මට පොඩි ඩිපොසිට් එකකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්.

    මචන් මට පොඩි ඩිපොසිට් එකකට payoneer එකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්.

    :dull:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    machanla sampath atm support iye pereda indan karanne nadda ban payoneer walata. withdraw karanna giyama payoneerlath ekka thiyana ganadenu athhituwalalu..

    ubalatath mehemada?