Dialog ගැන.....

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Mokada bn dialog parana use karannathi no apahu aluth sim walata denne. mala wade cl enawa.

    eka macho dialog wala witharak neme anith networks walatath wenawa.eka karanne TRC eken.un hama network provider kenekgenma use karanne nathi no list eka aragana recycle karanawa mokada api hama ekama sim 2k 3k thiyagattahama unta issue karanna aluth numbers naha.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ammata udu samahara ewun oya wade karanawa ban unta commission eka labena nisa.mama nam union place eke dialog eken 2parak sim eka change karagatta postpaid nisa charge kale naha ban cs call karahama kiwwa 150/= gewanna kiyala eeth post paid ayata free ganna puluwan.uba head office ekata gihin katha karala balapan uba kiyapan 4g micro ekakata change karala denna kiyala.

    මම ඔය 4G කෙස් එක දැනගෙන හිටියෙ නැ බන්. නැත්නම් මම කියනව. ඉලග පාර මම හරියට වැඩෙ කරගන්නම්.:)
    Thx bro:)
     
    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    Mage Dialog postpaid broadband package ekak tiynwa..eka man Dialog ekata deela 4G Sim ekak gaththa..eka 4G frequency 1800 B tiyna dongle ekakta dammamoth wadada? 4G speed eken mata use krnna puluwanda?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩයලොග් 4G 60GB පැකේජ් එකේ හරියටම 60GB දෙනවද..? නැත්තං ඊට අඩුවෙන්ද ලැබෙන්නෙ.. මට හිතෙනවා 60GB ලැබෙන්නෙ නෑ කියලා..:baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    ඩයලොග් 4G 60GB පැකේජ් එකේ හරියටම 60GB දෙනවද..? නැත්තං ඊට අඩුවෙන්ද ලැබෙන්නෙ.. මට හිතෙනවා 60GB ලැබෙන්නෙ නෑ කියලා..:baffled:
    podi data pramanayak ehemehe wimak wenawa. e unata aulak ne eka mona package walath normal.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    හෙළයෙක්;18426094 said:
    podi data pramanayak ehemehe wimak wenawa. e unata aulak ne eka mona package walath normal.

    අවුලක් නැත්තෙ ඇයි බං දෙන DATA ප්‍රමාණය ඒ විදියටම දෙන්න ඕන.:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙළයෙක්;18426094 said:
    podi data pramanayak ehemehe wimak wenawa. e unata aulak ne eka mona package walath normal.
    පොඩි නෑ මචං.. ගියා තුනක්, දෙකක් එහා මෙහා වෙනවා.. මං Data Usage Meter තුන හතරක්ම එකපාර දාලා ටෙස් කලා ගිය මාසෙ..:yes:

    අවුලක් නැත්තෙ ඇයි බං දෙන DATA ප්‍රමාණය ඒ විදියටම දෙන්න ඕන.:frown:
    ඒකනේ බං.. සිග්නල් තියෙනවා නම් ලංකා බෙල් එක ලාබයි බං.. මේකෙ ටැක්ස් එක්ක හාරදාස් තුන්සිය ගාණක් එනවා ගිගා හැටට..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    mage dialog sim eka disconnect wela dan 6 months wage athi. bill eka thama gewwe ne. eth thama dialog tv, dialog LTE fixed line use karanawa. mata club vision membership thibuna. eka dan nathuwa athi da? discounted price walata phones ganna bari da?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    අවුලක් නැත්තෙ ඇයි බං දෙන DATA ප්‍රමාණය ඒ විදියටම දෙන්න ඕන.:frown:

    පොඩි නෑ මචං.. ගියා තුනක්, දෙකක් එහා මෙහා වෙනවා.. මං Data Usage Meter තුන හතරක්ම එකපාර දාලා ටෙස් කලා ගිය මාසෙ..:yes:

    ඒකනේ බං.. සිග්නල් තියෙනවා නම් ලංකා බෙල් එක ලාබයි බං.. මේකෙ ටැක්ස් එක්ක හාරදාස් තුන්සිය ගාණක් එනවා ගිගා හැටට..
    Ne ban api 750GB kiyala hard gathata eganatama ene ne, oka loku aduwak newei mb ganaka podi wenasak thiyene, mama use karane 100GB ekak Dialoglage eketh adu wene 500mb wage ganak. samahara masa wala eka wadipura enawa. samahara masawala aduwen yanawa. mama unta complain nan kare ne oka gena. GB ganan adu wenawa nan kiyapan unta.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩයලොග් 4G 60GB පැකේජ් එකේ හරියටම 60GB දෙනවද..? නැත්තං ඊට අඩුවෙන්ද ලැබෙන්නෙ.. මට හිතෙනවා 60GB ලැබෙන්නෙ නෑ කියලා..:baffled:

    125jfv9.jpg
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මල් කඩන්න ඩයලොග් එකේ හොදම පැකේජ් එක මොකක්ද සහෝ..... ඇක්ටිව්වේට් කරන විදිහ..?
    ඇයි ඒක වාසි වෙන්නේ.....
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    නෙදකින් thread දාපු එකා 10-09-2014 පස්සේ active නෑ :growl: