Diet plans

Mozilla

Well-known member
  • අපිට ලංකාවේ කරන්න පුළුවන් diet plans ටිකක් හොයලා දියන්කෝ..බඩ එනවා බං ට-shirt එකක්වත් අදින්න බැ.ඇග අඩු කර ගන්න විදිහක් කියහන්කෝ..හොද ග්‍රීන් ටි එකක් කියහන්කෝ.උදව් කරන බම්ප් කරන ඔක්කොටම 10ක් දෙනවා සත්තයි :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දවසම හොඳට මහන්සිවෙන උන්ට නම් ඕවා මදි බොල :frown:

    හොඳ බත් මුට්ටියකුයි හොදි හට්ටියකුයි ඕනී :rofl:

    ඩයට් ඕනිද වේසෝ හොඳට දාඩිය දාන්න වැඩ කරහන්කෝ :angry:

    මොක කෑවත් බහිනවා ඒත් ඉතින් කන තරමටම අනිත් පැත්තෙනුත් ඕනී නැත්තම් හුප්පේ තමා :yes:
     
    • Like
    Reactions: error 404

    Mozilla

    Well-known member
  • බත් කන එක අඩු කරල ඕට්ස් කාපං... :yes:

    :oo: මොනා?

    දවසම හොඳට මහන්සිවෙන උන්ට නම් ඕවා මදි බොල :frown:

    හොඳ බත් මුට්ටියකුයි හොදි හට්ටියකුයි ඕනී :rofl:

    ඩයට් ඕනිද වේසෝ හොඳට දාඩිය දාන්න වැඩ කරහන්කෝ :angry:

    මොක කෑවත් බහිනවා ඒත් ඉතින් කන තරමටම අනිත් පැත්තෙනුත් ඕනී නැත්තම් හුප්පේ තමා :yes:

    හිත කඩන්න එපා බැල්ලියේ :frown:
     
    Mozilla

    Well-known member
  • Oats bung... cargils, arpico, keels wala thiyenawa...
    Poddak kaawath bada pirenawa ambaanaka...
    Mama kanne 1.5 table spoon raata elawalu ekka... bath kanne naha raata

    මට රැට තමයි බං බත් වැඩියෙන්ම කැවෙන්නේ..පිගන් 2-3ක් විතර කනවනේ :dull: එක තමයි අඩු කර ගන්න ඕන..උදේට මොනාද බං කන්නේ?රැට ඩයට් එකේ විස්තර ටිකක් කියහන්කෝ තව
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පාන් පිටි වලින් හදපු කෑම කන එක නවත්තපන්,පැණි රස කන්නම එපා,උදේට මුං ඇට,කඩල,කව්පි වගේ දෙයක් කාපන්
    ෆ්‍රයිඩ් රයිස්,තෙල් කෑම නම් කටේ තියන්න එපා,රතු බත් ටිකකට වැඩිපුර එළවලු ජාති එක්ක කන්න,කිරි පිටි තමයි අනික් එක
    නොබී බැරිනම් නන් ෆැට් එක බීපන්. රෑට සැහැල්ලු දෙයක් කාපන්,ඕට්ස් නම් ගොඩක් හොදයි.පලතුරු එහෙම කාපන් හොදට
    පුලුවන්නම් ජිම් එකකට පලයන්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මට රැට තමයි බං බත් වැඩියෙන්ම කැවෙන්නේ..පිගන් 2-3ක් විතර කනවනේ :dull: එක තමයි අඩු කර ගන්න ඕන..උදේට මොනාද බං කන්නේ?රැට ඩයට් එකේ විස්තර ටිකක් කියහන්කෝ තව

    wena kiyanna deyak naha bung, Oats kaawoth raata umbata bath pingan 60 - 90 adu karaganna puluwang maasekata...
    Mama karanne nonstick pan ekakata Oats daala (mama kanne 1.5 table spoon) ekata wathura daala cook karagannawa (umbata oone pramaanayata cook karaganing).
    Oats nikang kanna baha, melo rahak naha... Uyapu elawalu ekka miris rahata kanna puluwang...
    Dawasak dekak kanakota umbata system eka therei...
    Udetath puluwan nang kaapang
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Oats bung... cargils, arpico, keels wala thiyenawa...
    Poddak kaawath bada pirenawa ambaanaka...
    Mama kanne 1.5 table spoon raata elawalu ekka... bath kanne naha raata

    පාන් පිටි වලින් හදපු කෑම කන එක නවත්තපන්,පැණි රස කන්නම එපා,උදේට මුං ඇට,කඩල,කව්පි වගේ දෙයක් කාපන්
    ෆ්‍රයිඩ් රයිස්,තෙල් කෑම නම් කටේ තියන්න එපා,රතු බත් ටිකකට වැඩිපුර එළවලු ජාති එක්ක කන්න,කිරි පිටි තමයි අනික් එක
    නොබී බැරිනම් නන් ෆැට් එක බීපන්. රෑට සැහැල්ලු දෙයක් කාපන්,ඕට්ස් නම් ගොඩක් හොදයි.පලතුරු එහෙම කාපන් හොදට
    පුලුවන්නම් ජිම් එකකට පලයන්

    wena kiyanna deyak naha bung, Oats kaawoth raata umbata bath pingan 60 - 90 adu karaganna puluwang maasekata...
    Mama karanne nonstick pan ekakata Oats daala (mama kanne 1.5 table spoon) ekata wathura daala cook karagannawa (umbata oone pramaanayata cook karaganing).
    Oats nikang kanna baha, melo rahak naha... Uyapu elawalu ekka miris rahata kanna puluwang...
    Dawasak dekak kanakota umbata system eka therei...
    Udetath puluwan nang kaapang

    balanna ubala ganna oats eka kiyapalla

    mozi uba KG keeyada ?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Oats kiyanne moanwada ban ??
    :dull:

    Oats are generally considered "healthy", or a health food, being touted as nutritious.The established property of their cholesterol-lowering effects has led to acceptance of oats as a health food

    4428551-bowl-of-oats-healthy-eating-food-and-drink.jpg
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    :dull:

    Oats are generally considered "healthy", or a health food, being touted as nutritious.The established property of their cholesterol-lowering effects has led to acceptance of oats as a health food

    mama oka poddak google eken ahuwama english walin awe.:(
    dan meke ahuwama eth english walinma kiyanwa.....hmmmm
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    බඩ අඩුකරගන්න ඔච්චර ඔට්ටු වෙන්න ඕනේ නෑ බන්. උදේටයි ද්වල්ටයි හොදට කාපන්. රෑට පුලුවන්නම් නොකා ඉදපන්. වේලාසන නිදා ගනින් එතකොට බඩගිනි එන්නේ නෑ. බැරි නම් කඩල, කව්පි, මුන් ඇට වගේ පොඩ්ඩක් කාපන්. ඊට අමතරව දවසට විනාඩි 20ක් විතර abs workout exercise ටිකක් කරපන්. situp වගේ. අනිවා මාසෙන් උබේ බඩ බහිනවා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mama oka poddak google eken ahuwama english walin awe.:(
    dan meke ahuwama eth english walinma kiyanwa.....hmmmm

    oka healthy food ekak. cholesterol arawa mewa ne thanikara vitamin warga guna dai dewal thama thiyenne. cricketers la match gahala awa gaman karanne oats pigan ganan kana eka. weya una shakthiya ikmanata ganna puluwan kemak. godak aya kanne cold milk ekka oats kawalam karala. :P
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    oka healthy food ekak. cholesterol arawa mewa ne thanikara vitamin warga guna dai dewal thama thiyenne. cricketers la match gahala awa gaman karanne oats pigan ganan kana eka. weya una shakthiya ikmanata ganna puluwan kemak. godak aya kanne cold milk ekka oats kawalam karala. :P

    ah ow ow ..ara film wala..pigan walata dagena.. kiri wagayakuth dagena kana eka neda ?? :D