අපිට ලංකාවේ කරන්න පුළුවන් diet plans ටිකක් හොයලා දියන්කෝ..බඩ එනවා බං ට-shirt එකක්වත් අදින්න බැ.ඇග අඩු කර ගන්න විදිහක් කියහන්කෝ..හොද ග්රීන් ටි එකක් කියහන්කෝ.උදව් කරන බම්ප් කරන ඔක්කොටම 10ක් දෙනවා සත්තයි
බත් කන එක අඩු කරල ඕට්ස් කාපං...![]()
මොනා?දවසම හොඳට මහන්සිවෙන උන්ට නම් ඕවා මදි බොල
හොඳ බත් මුට්ටියකුයි හොදි හට්ටියකුයි ඕනී
ඩයට් ඕනිද වේසෝ හොඳට දාඩිය දාන්න වැඩ කරහන්කෝ
මොක කෑවත් බහිනවා ඒත් ඉතින් කන තරමටම අනිත් පැත්තෙනුත් ඕනී නැත්තම් හුප්පේ තමා

මොනා?
Oats bung... cargils, arpico, keels wala thiyenawa...
Poddak kaawath bada pirenawa ambaanaka...
Mama kanne 1.5 table spoon raata elawalu ekka... bath kanne naha raata
එක තමයි අඩු කර ගන්න ඕන..උදේට මොනාද බං කන්නේ?රැට ඩයට් එකේ විස්තර ටිකක් කියහන්කෝ තවමට රැට තමයි බං බත් වැඩියෙන්ම කැවෙන්නේ..පිගන් 2-3ක් විතර කනවනේඑක තමයි අඩු කර ගන්න ඕන..උදේට මොනාද බං කන්නේ?රැට ඩයට් එකේ විස්තර ටිකක් කියහන්කෝ තව
Oats bung... cargils, arpico, keels wala thiyenawa...
Poddak kaawath bada pirenawa ambaanaka...
Mama kanne 1.5 table spoon raata elawalu ekka... bath kanne naha raata
පාන් පිටි වලින් හදපු කෑම කන එක නවත්තපන්,පැණි රස කන්නම එපා,උදේට මුං ඇට,කඩල,කව්පි වගේ දෙයක් කාපන්
ෆ්රයිඩ් රයිස්,තෙල් කෑම නම් කටේ තියන්න එපා,රතු බත් ටිකකට වැඩිපුර එළවලු ජාති එක්ක කන්න,කිරි පිටි තමයි අනික් එක
නොබී බැරිනම් නන් ෆැට් එක බීපන්. රෑට සැහැල්ලු දෙයක් කාපන්,ඕට්ස් නම් ගොඩක් හොදයි.පලතුරු එහෙම කාපන් හොදට
පුලුවන්නම් ජිම් එකකට පලයන්
wena kiyanna deyak naha bung, Oats kaawoth raata umbata bath pingan 60 - 90 adu karaganna puluwang maasekata...
Mama karanne nonstick pan ekakata Oats daala (mama kanne 1.5 table spoon) ekata wathura daala cook karagannawa (umbata oone pramaanayata cook karaganing).
Oats nikang kanna baha, melo rahak naha... Uyapu elawalu ekka miris rahata kanna puluwang...
Dawasak dekak kanakota umbata system eka therei...
Udetath puluwan nang kaapang
balanna ubala ganna oats eka kiyapalla
mozi uba KG keeyada ?

Oats kiyanne moanwada ban ??

Oats are generally considered "healthy", or a health food, being touted as nutritious.The established property of their cholesterol-lowering effects has led to acceptance of oats as a health food

mama oka poddak google eken ahuwama english walin awe.
dan meke ahuwama eth english walinma kiyanwa.....hmmmm

oka healthy food ekak. cholesterol arawa mewa ne thanikara vitamin warga guna dai dewal thama thiyenne. cricketers la match gahala awa gaman karanne oats pigan ganan kana eka. weya una shakthiya ikmanata ganna puluwan kemak. godak aya kanne cold milk ekka oats kawalam karala.![]()
