කෝ බන් මහින්ද ගහපු සල්ලි

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    හැමෝම එකයි. හැමෝම දඟලන්නේ ගොඩ කාලයක් දේශපාලනේ ඉඳලා බඩයි කටයි පුරෝගන්න විතරයි. ඔය නාකි මල ඉලව් මේ පාර චන්දෙන් පත් කරන්න එපා. ඔය නළු නිලියෝ, ක්‍රීඩා කරන එවුන්. උන් එන්නේ රටට ආදරේට නෙවෙයි. ඔක්කොම ගෙදර යවපන්. මොකද මචං අපිම හොරු ටික පාර්ලිමේන්තු යවලා මහින්දට මෛත්‍රී ට බැනලා වැඩක් නෑ. අපි දැනගන්න ඕනේ හොරු ටික ගෙදර යවන්න.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    උබට විස්වාසද ලනක්වේ උන් ආපහු ඔකුට චන්දෙ නොදි ඉදි කියලා
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    දේසපාලනය = වේසපාලනය.....
    මොකා ආවත් එකයි
    අපි හම්බ කලොත් අපි කයි..නැත්තම් අපිට *කයි​

    :no::no::no:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කොහෙද බන් අඩුකර ගත්තෙ? හරියට 1000 දෙන්නන් කියල 100 දුන්නා වගේ වැඩක්නෙ කලේ. අනික සිරිසේනය ඕක ස්වකැමැත්තෙන් කරපු දෙයක්යැ චන්දෙ ගත්තෙම විධායකය නැති කරනවා කියල. කෝ කලාද? ඕවගෙ බොරැ කියන එකෙක් කොහෙද බන් හොද වෙන්නෙ?

    රට පාලනය කරන එකගැන නන් ඉතින් කියන්න යන්නෙ නැහැ. මොකද හොදකම ‍හැමෝටම පේන නිසා

    :yes:
     

    mudimiya

    Active member
  • May 19, 2008
    290
    39
    28
    සිරාවටම දේ ගොලෝම එකයි.
    අපි road කරන කොට 1 lak විතර display board එකට දෙනවා,
    මන් හිතුවේ මුන් අවම එක නවත්ත්යි කියලා
    පලපංකෝ බොරැල්ලේ කටවුටු 3ක් විතර ගහල
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පක්ශ බේදයක් නැතුව මොලේ තියෙන, මිනිසුන්ව පාලනය කරන්න තරම් සුදුසුකම් තියෙන අයව පාර්ලිමේන්තු යවපල්ලා..
    එහෙම කලොත් ටික ටික හරි ලන්කාව ගොඩ යයි..
    අනික බන් එක දවසින් දවස් 100න් ඔය හැමදේම කරන්න බෑ..
    දැන් හොද ජනාදිපති කෙනෙක් ඉන්නවා.. හොද මිනිස්සු ඉන්න ආන්ඩුවක් පත්කර ගත්තම හරි.. :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද මලොත්......................:rofl:

    මහින්දගෙන් වැඩක් නැහැ මහින්ද නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරයට චන්දය දීපන්.... ඒ කියන්නෙ රටේ ජාතිකත්වයට මුල්තැන දෙන බටහිරට නැමෙන්නේ නැති ස්වාධීන මතවාදයට.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බොරුවක් උනත් 100 පාරක් කියනකොට ඇත්තක් වෙනවලු නේ බන්.. ඔහොම කියල තමයි චන්දෙ ගත්තේ.. කියපු දේවල් වල හැටියට මහින්ද උල තියන්න ඕන නේ බන්.. කෝ ඉතින්,,,? දැන් කියන්න දෙයක් නැතුව නෝන්ඩි වෙලා තියෙන්නේ...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දය හිටියනම් ඔයටිකවත් නෑනේ බං......එක පාරටම රට ගොඩ යන්න දියසෙන් කුමාරවරු පහල වෙන්නේ නෑ පියවරෙන් පියවර යන්න ඕනේ

    ඊළඟට තියෙන්නේ මොන පක්ෂෙන් හරි කමක් නෑ කුඩුකාර මැරයෝ නැතුව හරි හමන් මිනිස්සු ටිකක් පාර්ලමේන්තු යවන එක
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    බොරුවක් උනත් 100 පාරක් කියනකොට ඇත්තක් වෙනවලු නේ බන්.. ඔහොම කියල තමයි චන්දෙ ගත්තේ.. කියපු දේවල් වල හැටියට මහින්ද උල තියන්න ඕන නේ බන්.. කෝ ඉතින්,,,? දැන් කියන්න දෙයක් නැතුව නෝන්ඩි වෙලා තියෙන්නේ...

    :yes: රනිල්, මංගල, චන්ද්‍රිකා එකතු වෙලා ෆේස්බුක් එක හරහා අම්බානක බොරු ප්‍රචාරය කරල ලංකාවෙ හෝ ජාත්යන්තර දේශපාලන ඉතිහාසය ගැන දන්නෙ නැති පොඩි එවුන් ටික ඇන්දුවා...
    උන් තුන් දෙනා කලින් නෝන්ඩි වෙලා හිටපු හින්ද මයිත්‍රීපාලව ඉස්සරහට දැම්ම අලුත් වෙනසක් කියල... ඕකට හුඟක් කට්ටිය අහුවුනා...
    මහින්දගෙ වැරදි නැතුව නෙමෙයි හැබැයි මයිත්‍රීපාල සහ එයාව මෙහෙයවන කලින් කිව්ව තුන් දෙනාට වඩා හොදයි
    :yes: