තමන්ගේ බලතල තමන්ම අඩු කර ගත්තා. පුළුවන් තරම් හොඳින් රට පාලනය කරන්න බලනවා.
Kara newei kerewwa
තමන්ගේ බලතල තමන්ම අඩු කර ගත්තා. පුළුවන් තරම් හොඳින් රට පාලනය කරන්න බලනවා.
හැමෝම එකයි. හැමෝම දඟලන්නේ ගොඩ කාලයක් දේශපාලනේ ඉඳලා බඩයි කටයි පුරෝගන්න විතරයි. ඔය නාකි මල ඉලව් මේ පාර චන්දෙන් පත් කරන්න එපා. ඔය නළු නිලියෝ, ක්‍රීඩා කරන එවුන්. උන් එන්නේ රටට ආදරේට නෙවෙයි. ඔක්කොම ගෙදර යවපන්. මොකද මචං අපිම හොරු ටික පාර්ලිමේන්තු යවලා මහින්දට මෛත්‍රී ට බැනලා වැඩක් නෑ. අපි දැනගන්න ඕනේ හොරු ටික ගෙදර යවන්න.







කොහෙද බන් අඩුකර ගත්තෙ? හරියට 1000 දෙන්නන් කියල 100 දුන්නා වගේ වැඩක්නෙ කලේ. අනික සිරිසේනය ඕක ස්වකැමැත්තෙන් කරපු දෙයක්යැ චන්දෙ ගත්තෙම විධායකය නැති කරනවා කියල. කෝ කලාද? ඕවගෙ බොරැ කියන එකෙක් කොහෙද බන් හොද වෙන්නෙ?
රට පාලනය කරන එකගැන නන් ඉතින් කියන්න යන්නෙ නැහැ. මොකද හොදකම හැමෝටම පේන නිසා


මහින්ද මලොත්......................![]()
ube kathawa eththa machan. apitath une oya tika thama. gedara inna ayatai pawle okkomatai mahindata denna epa kiyala brain wash kala oya katha ahala. dan ambanata baninawa gedara ayath.rewatuna ban. pacha champikayage katha walata ahu une. nodakin





සිරිසේන හොද මනුස්සයා කියන්නෙ කොහොමද මචන්? ඒ කතාවට පදනමක් තියෙනවාද?
බොරුවක් උනත් 100 පාරක් කියනකොට ඇත්තක් වෙනවලු නේ බන්.. ඔහොම කියල තමයි චන්දෙ ගත්තේ.. කියපු දේවල් වල හැටියට මහින්ද උල තියන්න ඕන නේ බන්.. කෝ ඉතින්,,,? දැන් කියන්න දෙයක් නැතුව නෝන්ඩි වෙලා තියෙන්නේ...
රනිල්, මංගල, චන්ද්‍රිකා එකතු වෙලා ෆේස්බුක් එක හරහා අම්බානක බොරු ප්‍රචාරය කරල ලංකාවෙ හෝ ජාත්‍යන්තර දේශපාලන ඉතිහාසය ගැන දන්නෙ නැති පොඩි එවුන් ටික ඇන්දුවා... 