වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    නෑ නෑ ඒක හින්ද නෙවෙ මම හොදයි කිව්වෙ.engineer කෙනෙක් කීවෙ. නිසාන් එන්ජින් ගෙවෙන්නෙ නෑ ලෙඩත් නෑ. කැරවැන් - hiace තියල බැලුවම ලෙඩ එන්නෙ මොකේද ? :rolleyes:

    පොඩි කතාවක් කර කර ඉන්නකොට ඕක එලියට ආවෙ. පොර ඇහුව මොකක්ද ජපානෙ හොදම එන්ජින් හදන්නෙ කියල. මම කිවෙ mitsubishi කියල. වෙන එවුන් ටොයොට අනන් මනන් කිව්ව. අර පොර ලස්සනට කියල දුන්න හේතුත් එක්කම :yes:

    Nissan බාල යකඩ ඉක්මනට දිරනවා. රිදෙයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අපිටත් කියා දියන්කො
    ලංකාවට කියාපු වාහනේ hiace එක අලුත් එක නම් දන්නේ නැ 172 වෙනකන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    අපිටත් කියා දියන්කො
    ලංකාවට කියාපු වාහනේ hiace එක අලුත් එක නම් දන්නේ නැ 172 වෙනකන්

    hiace වල පෝලිමට gasket ගිය කාලයක් ආව මතකද ? :rolleyes::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ ඒක හින්ද නෙවෙ මම හොදයි කිව්වෙ.engineer කෙනෙක් කීවෙ. නිසාන් එන්ජින් ගෙවෙන්නෙ නෑ ලෙඩත් නෑ. කැරවැන් - hiace තියල බැලුවම ලෙඩ එන්නෙ මොකේද ? :rolleyes:

    පොඩි කතාවක් කර කර ඉන්නකොට ඕක එලියට ආවෙ. පොර ඇහුව මොකක්ද ජපානෙ හොදම එන්ජින් හදන්නෙ කියල. මම කිවෙ mitsubishi කියල. වෙන එවුන් ටොයොට අනන් මනන් කිව්ව. අර පොර ලස්සනට කියල දුන්න හේතුත් එක්කම :yes:

    ඒක මටත් පුද්ගලිකව දැනිල තියනව මචං. අනිත් එක එන්ජින් එක ගෙව්නත් ස්ටාට් වෙනවා. ආයි තල්ලු දාන්න ඕනෙ නෑ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තාම එහෙම උනේ නෑ මාමේ... මේ දවස් වල කොල්ල හෙන ගේමක් දෙනවා ES3 RS එකක් ගේන්න.. හැබැයි ගෙදර ඉන්න ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකම එකා උන එකේ පොඩි චාන්ස් එකක් තියෙනවා..

    ES3 ekata wada GT eke power eke wadi 165 BHp mathka hatiyata blacktop eke habai ES3 eka aluth options wadi(4 air bags) look eka hondi carina ekata wda matanam.

    ES3 ekath hodai GT ekath hondi eth maintenance wadi GT eke

    EK eke honda anathaya kiylane prasida eka nisa ES3 ekata yanna.:P:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Nissan බාල යකඩ ඉක්මනට දිරනවා. රිදෙයි

    එහෙනම් මොකද බං මේ අව්රුදු 30 ක් විතර පරණ කාර් තාම දිරුම් නැතිය තියන්නේ :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඹව්වා ඹක්ෂන් එකට දාන්න කලින්ම වාහන ටික ගිහින් ඉවරයි පුතා වැඩෙට බහිනවානම් ප්‍රතිපාදන අවෂය අයට දිලා කලින්ම වෙන්කරවගන්න ඹනා මෙක ලංකාවනේ බන්
    අනික උබ හිතන්නෙපා ඹක්ෂන් වලට මේ අලුත් වාහන දානවා කියලා පැදලා පැදලා හප වෙච්චා තමා ගොඩාක් වෙලාවට දාන්නේ
    finance හිර උන එවා ටිකක් බලන්න :rolleyes:

    කතාව ඇත්ත. ඒ වගේම ගන්න ඕනේ ඒවා හප කරලත් දානවා;);)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක මටත් පුද්ගලිකව දැනිල තියනව මචං. අනිත් එක එන්ජින් එක ගෙව්නත් ස්ටාට් වෙනවා. ආයි තල්ලු දාන්න ඕනෙ නෑ.
    ටොයොටා mitshubishi 2ම අත්දැකිම් තියෙනවා mitshubishi හොදයි කිසිම ලෙඩක් නැ හැබැයි තෙල් කිරිම :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    hiace වල පෝලිමට gasket ගිය කාලයක් ආව මතකද ? :rolleyes::P

    :yes: ඒකාලේ කිව්වේ ඩොල්ෆින් කදු වලට හරියන්නෙ නෑ කියලා. ඒකෙන් වුනේ ෂෙල් එකේ මාකට් එක තව වැඩි වුනා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ නෑ ඒක හින්ද නෙවෙ මම හොදයි කිව්වෙ.engineer කෙනෙක් කීවෙ. නිසාන් එන්ජින් ගෙවෙන්නෙ නෑ ලෙඩත් නෑ. කැරවැන් - hiace තියල බැලුවම ලෙඩ එන්නෙ මොකේද ? :rolleyes:

    පොඩි කතාවක් කර කර ඉන්නකොට ඕක එලියට ආවෙ. පොර ඇහුව මොකක්ද ජපානෙ හොදම එන්ජින් හදන්නෙ කියල. මම කිවෙ mitsubishi කියල. වෙන එවුන් ටොයොට අනන් මනන් කිව්ව. අර පොර ලස්සනට කියල දුන්න හේතුත් එක්කම :yes:

    මමනම් කියන්නේ එහෙම "හොදම" ඇන්ජින් හදන කම්පැනිය කියලා කියන්න බෑ. හැම කම්පැනියෙම හොද ඇන්ජින් සහ ජරා චාටර් ඇන්ජින් තියෙනවා. වාහන මොඩලුත් එහෙමයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක මටත් පුද්ගලිකව දැනිල තියනව මචං. අනිත් එක එන්ජින් එක ගෙව්නත් ස්ටාට් වෙනවා. ආයි තල්ලු දාන්න ඕනෙ නෑ.

    දැන්නම් ජපානෙන් අඩුම මිල වාහන හදන්නේ mitsubishi:oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොයොටා mitshubishi 2ම අත්දැකිම් තියෙනවා mitshubishi හොදයි කිසිම ලෙඩක් නැ හැබැයි තෙල් කිරිම :no:

    ඔව් මචං තෙල් කිරිල්ල තමයි කේස් එක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18429682 said:
    දැන්නම් ජපානෙන් අඩුම මිල වාහන හදන්නේ mitsubishi:oo::oo:

    මම එන්ජිම ගැන කිව්වේ නිසාන් එන්ජිම ගැව මචං. මිට්ෂුබිසී මට නම් අල්ලන්නෙ නෑ :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: ඒකාලේ කිව්වේ ඩොල්ෆින් කදු වලට හරියන්නෙ නෑ කියලා. ඒකෙන් වුනේ ෂෙල් එකේ මාකට් එක තව වැඩි වුනා.

    ඕවා බොරු භීතිකා. අර කේඩීඑච් එකටත් මොනතරම් කතන්දර කිව්වද? තව අව්රුදු 3-4කින් ඕක ඇරෙන්න වෙන වෑන් එකක් නැති වෙනවා අපේ උන්ට:rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :no::no: එහේව් එකක් නම් දන්නේ නැ හා හා දැන් විස්තරේ කියපන් බලන්න

    මගේ මතය නම් ජපන් හැම එන්ජින් එකක්ම සාපේක්ශව හොදයි. හරියට මේන්ටේන් කරානම් හරි. dolphin වල ගෑස්කට් යන සීන් එක උනේ T බෙල්ට් මාරු කරන්නෙ නැතුව ඒ දවස් වල දිව්ව එකෙන්. එතකොට හෙඩ් එක ඇද වෙන සීන් එකක් වෙනව. ඒක හදල ආය හයි කරනකොට තව මොකක්ද සීන් එකක් වෙනව. එතකොට අයෙ ආයෙ ගෑස්කට් යනව. මම පොඩි කාලෙ උන සීන් එකක් දැන් නම් ඔය ලෙඩේ එන්නෙ නැතුව ඇති. :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    රත්තරං;18429674 said:

    මමනම් කියන්නේ එහෙම "හොදම" ඇන්ජින් හදන කම්පැනිය කියලා කියන්න බෑ. හැම කම්පැනියෙම හොද ඇන්ජින් සහ ජරා චාටර් ඇන්ජින් තියෙනවා. වාහන මොඩලුත් එහෙමයි

    :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18429706 said:
    ඕවා බොරු භීතිකා. අර කේඩීඑච් එකටත් මොනතරම් කතන්දර කිව්වද? තව අව්රුදු 3-4කින් ඕක ඇරෙන්න වෙන වෑන් එකක් නැති වෙනවා අපේ උන්ට:rofl::rofl:

    අනිවාර්යෙන් මචං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම එන්ජිම ගැන කිව්වේ නිසාන් එන්ජිම ගැව මචං. මිට්ෂුබිසී මට නම් අල්ලන්නෙ නෑ :no:

    කොරොල්ලා එකයි ලාන්සර් ex එකයි බ්‍රෑන්ඩ් නිව් මිල ගත්තහම ලාන්සර් එක කොරොල්ලා එකේ මිලෙන් 60%ක් වත් නෑ. උන් තාම මොඩල් අප්ඩේට් කලේ නෑ බන්. වෑන් එක 1986න් පස්සේ නෑ. පෙජරෝ එක 2007න් පස්සේ නෑ. ex එක 2006න් පස්සේ නෑ

    හැබැයි මිට්සුබිශි වාහන දුවන එකනම් අව්රුදු ගානක් දුවනවා කැත නැතුව
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    රත්තරං;18429706 said:
    ඕවා බොරු භීතිකා. අර කේඩීඑච් එකටත් මොනතරම් කතන්දර කිව්වද? තව අව්රුදු 3-4කින් ඕක ඇරෙන්න වෙන වෑන් එකක් නැති වෙනවා අපේ උන්ට:rofl::rofl:

    commonrail වලට ගහන්න ඕනෙ 4star විතරයි. IOC එකේ super මල ජරාව ගැහුවම කලු දුම දානව එක පාර පිකප් කරද්දි. :no:

    මම හොදට නොටිස් කරා. ටික දවසක් ඩීසල් ගැහුවෙ ioc එකෙන්. පස්සෙ ටිකක් හොයල බැලුව. tdi ගෙනුත් ඇහුව. ආය නම් මග හිට්ටත් ජරා ioc super නම් ගහන්නෙ නෑ
     
    Status
    Not open for further replies.