uba shift base da. ehenam amarui thama banbath kana eka adu karanna thama wenne. man eka welai bath kanne. eth adu wenne ne ban.
![]()
ow ban strait shift thiyanawanam awulak nae

uba shift base da. ehenam amarui thama banbath kana eka adu karanna thama wenne. man eka welai bath kanne. eth adu wenne ne ban.
![]()


බය්සිකල් පැදපන්, නොන් ෆැට් බීපන්, වේල් දෙකක් කාපන්, සීනි එපා, සෙට් එක දාපන් suppliment walata carb වැඩි ඒවා ගගන්ඩ එපා, amino acid තියෙන එකක් ඕනනම් ගන්ඩ leucine isoleusin ආදිය, උබට 16.5 slim fit adinna puluwnneda bn. anika 79kg godak wadi ne.. usa 5.10knm ideal 70 kg wat tya ganin mchn![]()

Oats nikan kanna bee.
Kanna puluwan widihata hada ganna danna aya poddak kiyanna monada daanne kiyala.

Oats nikan kanna bee.
Kanna puluwan widihata hada ganna danna aya poddak kiyanna monada daanne kiyala.
රෑට බත් කන්න එපා සිංහලයො
cool drinks නවත්තන්න. coke pepsi
සීනි පැණිරස කෑම නවත්තන්න.
රෑට එලවලුවක් මස් කෑල්ලක් උඩ කිව්වා වගේ oats කන්න
cardio exercise කරන්න- දුවන්න පීනන්න බයිසිකල් පදින්න.
Gym එකකට යන්න. නැත්තං නෙට් එකෙන් බලලා බඩට කරන්න පුලුවන් exercise ටිකක් ගෙදර කරන්න. eg- Plank.
රෑට පිගන් දෙක තුන බත් කෑවම නිකංම බඩ එනවා තමා.

මට රැට තමයි බං බත් වැඩියෙන්ම කැවෙන්නේ..පිගන් 2-3ක් විතර කනවනේඑක තමයි අඩු කර ගන්න ඕන..උදේට මොනාද බං කන්නේ?රැට ඩයට් එකේ විස්තර ටිකක් කියහන්කෝ තව
ගොඩක් ම මේ exercise පාවිච්චි වෙන්නෙ abs ගන්න මචන්. plank එකේදි ගොඩක් muscles use වෙනවා.Plank එකෙන් සිරා effect එකක් තියෙනවද බං crunches, sit ups වලට වඩා?![]()

ගොඩක් ම මේ exercise පාවිච්චි වෙන්නෙ abs ගන්න මචන්. plank එකේදි ගොඩක් muscles use වෙනවා.
කොහොම වුනත් flat belly එකක් ගන්නනම් මුලින්ම cardio කරලා fat burn කරගන්න ඕනෙ.
ඊට පස්සෙ abs වලට හරියට exercise කලානං බඩ අඩු කරගන්න එක එච්චර අමාරු නෑ.
Plank, Crunches, Situps, heel touch, leg raises මේ ඔක්කොම හොද ab exercise.
මේ ඔක්කොම reps 15 ගානෙ set තුනක් විනාඩි 20ක් 30ක් කලානන් අනිවා බඩ අඩුවෙනවා.
හැබැයි මේවා කරලා ගෙදර ඇවිත් මල පෙරේතයා වගේ බත් පිගන් දෙක තුන කෑවොත් ඉතින් බඩ අඩු වෙන්නෙ නෑ![]()


ඒ දෙකත් කොහොමහරි කන්ට්රෝල් කරගන්න බලන්න.එල විස්තරේට තෑන්ක්ස් මචං...
රෑට නං දැං බත් කන්නෙ නැහැ, පැනි රස, තෙල් කෑම තමයි කන්ට්රෝල් කරන්න අමාරු![]()
