ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අනේමන්ද ප්ලග් සීන් එක නං
    මුන් බාල ඒවා ගානත් වැඩියෙන් විකුනන්නේ
    අඩු ගණන් කිව්වමත් සිංහලු ගන්නේ නෑ

    na ban indiyan magul danavata vada hodayi avurudu 12 parana plug ekenma duwanava :(
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇනේ බුරුල් බන්..ඇයි බන් එහෙම බුරුල් වෙන්නේ??මේ දවසක crash බාර් එකේ bracket එකේ ඇන දෙකම බුරුල් වෙලා තිබ්බ....ඔක්කොම තද කරන්න වෙනවා..:dull::dull::dull:ටූල් නැහැනේ...:(:(:(:(:(:(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේමන්ද ප්ලග් සීන් එක නං
    මුන් බාල ඒවා ගානත් වැඩියෙන් විකුනන්නේ
    අඩු ගණන් කිව්වමත් සිංහලු ගන්නේ නෑ

    සහතික ඇත්ත බන්.
    අර ඔයිල් සීන් එකත් ඔහොමනේ.අර කුක්කුපැටියා එක පාරක් කිව්වේ.
    මම අපේ මාමලාගේ ෂොප් එකෙන් ඕවා ගන්නේ.
    කස්ට්‍රෝල් මොබිල් කැල්ටෙක්ස් ඔය ඔක්කොම ලංකාවේ ඒජන්ට්ලමයි එහෙට දාන්නේ.ඒක මම දන්නේ මම එහෙ කාලයක් වැඩ කල නිසා.
    ඒත් ඒවායේ ප්‍රයිස් කිව්වම ඒවා හොර එව්වලු :shocked:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්ලා.

    මගේ 135 අරගෙන දැන් මාසයක් කිට්ටුයි..
    හෙට අනිද්දා service කරනවා...
    මේ ටිකී අමාරුවෙන් 50ත අඩුවෙන් පැද්දා..
    එක පාරක් දෙපාරක් නොගිහින්ම බැරි කමට 58ත විතර 30 seconds වගේ ගියා...
    දැන් 450+KM
    service කරද්දී 500 km වෙයි.
    service එකෙන් පස්සේ ස්පීඩ් ලිමිට් එක කියාද?
    උපරිම කියට ගියාට කමක් නැද්ද?
    RPM එක කොච්චර race උනාට කමක් නැද්ද?

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    RePost බුවා;18432488 said:
    මචන්ලා.

    මගේ 135 අරගෙන දැන් මාසයක් කිට්ටුයි..
    හෙට අනිද්දා service කරනවා...
    මේ ටිකී අමාරුවෙන් 50ත අඩුවෙන් පැද්දා..
    එක පාරක් දෙපාරක් නොගිහින්ම බැරි කමට 58ත විතර 30 seconds වගේ ගියා...
    දැන් 450+KM
    service කරද්දී 500 km වෙයි.
    service එකෙන් පස්සේ ස්පීඩ් ලිමිට් එක කියාද?
    උපරිම කියට ගියාට කමක් නැද්ද?
    RPM එක කොච්චර race උනාට කමක් නැද්ද?


    service eken passe awlak na normal padapan. 1000km wage wenakan godkma speed karanna epa.
     
    • Like
    Reactions: RePost බුවා

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද

    ඔව්වයින් එකක් මට කුරියර් කරගන්න බැරිවෙයිද ?
    :):nerd:

    මටත් ඕනෑ මගේ එකේ head එකේ පොටවල් වැඩි බන්, එක තියෙනවද දන්නේ නැ

    1r6y43.jpg



    කුපාඩ් spark plug කුරියර් සේවාව, ඔබගේ ඕනෑම spark plug අවශතාවයක් සදහා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඕනෑ මගේ එකේ head එකේ පොටවල් වැඩි බන්, එක තියෙනවද දන්නේ නැ

    1r6y43.jpg



    කුපාඩ් spark plug කුරියර් සේවාව, ඔබගේ ඕනෑම spark plug අවශතාවයක් සදහා

    ඕකට ඩෙන්සො එක දාපන් ඕනෙ නම්.. ඒකෙ හොර කියල වදවෙන්න දෙයක් නෑ.. ගානෙත් ලොකුවෙනසක් නෑ..

    අපේ පැත්තෙ ඒක විතරයි ෂුවර් කරල ගන්න පුලුවන් එකකට තියෙන්නේ.. අනිත්ව ඔක්කොම බාල මගුල්. NGK එකත් එහෙමයි.:dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ඕකට ඩෙන්සො එක දාපන් ඕනෙ නම්.. ඒකෙ හොර කියල වදවෙන්න දෙයක් නෑ.. ගානෙත් ලොකුවෙනසක් නෑ..

    අපේ පැත්තෙ ඒක විතරයි ෂුවර් කරල ගන්න පුලුවන් එකකට තියෙන්නේ.. අනිත්ව ඔක්කොම බාල මගුල්. NGK එකත් එහෙමයි.:dull:

    adow kiyada plug eka ubalage geval laga da, kiyapanko vistharayak mama ennam
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adow kiyada plug eka ubalage geval laga da, kiyapanko vistharayak mama ennam

    ඒක ගොඩක් තැන්වල තියනව බන්.. ඔය ලඟපාතක බලපන් ඩෙන්සො ප්ලග් තියනවද කියලා... නිල්පාට පෙට්ටියෙ එන්නේ..:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    RePost බුවා;18432488 said:
    මචන්ලා.

    මගේ 135 අරගෙන දැන් මාසයක් කිට්ටුයි..
    හෙට අනිද්දා service කරනවා...
    මේ ටිකී අමාරුවෙන් 50ත අඩුවෙන් පැද්දා..
    එක පාරක් දෙපාරක් නොගිහින්ම බැරි කමට 58ත විතර 30 seconds වගේ ගියා...
    දැන් 450+KM
    service කරද්දී 500 km වෙයි.
    service එකෙන් පස්සේ ස්පීඩ් ලිමිට් එක කියාද?
    උපරිම කියට ගියාට කමක් නැද්ද?
    RPM එක කොච්චර race උනාට කමක් නැද්ද?


    repost :lol:
    2000km විතර පහු වෙනකන්ම 40-45 kmph වලට අඩුවෙන් අඩු rpm වල යනවනම් හොඳයි කියලා තමයි කියන්නේ
     
    • Like
    Reactions: RePost බුවා

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    adow kiyada plug eka ubalage geval laga da, kiyapanko vistharayak mama ennam

    :shocked::shocked::shocked: බෙබ් ක්‍රීම් අරං මොකද මු වැලා ලගේ ගේ පැත්තේ රිංගන්නේ...මෙච්චර colombo බඩු ගන්න තියෙද්දී.....වෙන මොකාක් හරි pluging case එකකටද කොහෙද දෙන්න සෙට් වෙන්නේ......:shocked::shocked::shocked::shocked::shocked::eek::eek::eek::eek::dull::dull::dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.