ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බඩා ඒකෙ තමා ගෙදරට දර අදින්නේ..:yes::yes:

    ආ..එකත් හොදයි...නන්දා මාමව ගෙදරින් දොට්ට දැම්මම කාර් එකේ පිටි පස්සේ නිදා ගන්නත් පුළුවන්නේ හොදට ඉඩ තියෙන නිසා...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ මොකක්ද බං අර Soltron කියන්නේ?බයික් වල මිස් එකක් එහෙම ආවම ඕක දැම්මම හරි යනවා කියන්නේ ඇත්තද?
     
    nikitharox

    Member
    Jul 27, 2014
    38
    5
    0
    soltron kyla kiyanne petrol podi podi kotas walata kadana uthprekayak wage dyk kyala thama un kiyanne.ethakota petrol hodata dahanaya wenawa pickup ekath wadi wage seen ekak thama kiyanne.ethakota thawa petrol wada karanawalu.55k wada karana unge 65k withara karaida dan na.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18427954 said:
    මේ මොකක්ද බං අර Soltron කියන්නේ?බයික් වල මිස් එකක් එහෙම ආවම ඕක දැම්මම හරි යනවා කියන්නේ ඇත්තද?

    අනේමංදා පාවිච්චි කරල නම් නෑ.. කියන තරම් දෙයක් වෙයි කියලනම් හිතන්න අමාරුයි..:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් ලා මට කඩේකින් japan ngk spark plug එකක් 450 ට දෙන්නම් කිව්වා ජපන් එකක් ඔය ගාන වෙනවද,

    ජන්තු අයියා;18420124 said:
    අනේ මන්දා බං ඕවා නම මටත් ෂුවර් නෑ...මටත් 500 ට දෙන්නම් කිව්වා ජපන් එක කියලා...ඉන්දියන් ප්ලග් වෙන්න ඇති..

    NGK spark plug ලංකාවේ ඒජන්ට් තමයි Douglas & Sons.
    මම මගේ බයික් එකට දාන්න ගත්ත NGK 2ත් ඔය වගේ 300+ගානක් උනේ.
    මේ තියෙන්නේ ඒ ප්ලග් එකක්.උන්ගේ ලෝගෝ එකත්(dsl) ඔකේ තියෙනවා.
    ගත්තේ නම් අපේ මාමලාගේ ෂොප් එකෙන්.මමත් කලින් මාමලාගේ කඩේ කාලයක් හිටිය නිසා NGK කරන්නේ DSL කියලා දන්නවා.
    මටත් හිතාගන්න බැරි එතකොට ඔය වැඩි ගණන්වලට තියෙන්නේ මොනවද කියලා?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland

    genuine NGK thamai eth oka made in japan da?
    BOSH genuine plug thiyenawa. habai made in india.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    genuine NGK thamai eth oka made in japan da?
    BOSH genuine plug thiyenawa. habai made in india.

    NGK ඒ කෙලියම තමා මං හිතන්නේ.. චමිතෝ ඕකෙ මේඩ් ඉන් ජැපෑන් ගහල තියනවද?:oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    genuine NGK thamai eth oka made in japan da?
    BOSH genuine plug thiyenawa. habai made in india.
    BOSH ඉන්දියන් එකේ MICO කියලත් ගහලා තියෙනවා නේද?මගේ ගාව ඒ 2කුථ් තියෙනවා.හැබැයි බයික් එකේ ආපු එක බෝෂ් කියලා විතරයි තිබුණේ
    NGK එකේ made in ජපානය කියලා ගහලා තියෙනවනේ බන්.ඔය දාලා තියෙන 4 ටෝ එකෙත් N අකුර පේන්න තියෙන්නේ
    NGK ඒ කෙලියම තමා මං හිතන්නේ.. චමිතෝ ඕකෙ මේඩ් ඉන් ජැපෑන් ගහල තියනවද?:oo:

    ඔව් බන් ඔය තියෙන්නේ made in ජපානය කියලා.මේ 4 ටො එක zoom කරලා බලපන්කො
    http://i1363.photobucket.com/albums/r705/chamithcp/Mobile%20Uploads/IMG_20140712_102708_zpsculqqq5v.jpg~original
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි මගේ bike එකේ පොඩි oil ලීක් එකක් තියෙනවා වගේ,,,මොකද කරන්න ඕනේ?????:eek::eek::eek::eek::eek:

    2wh465f.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි මගේ bike එකේ පොඩි oil ලීක් එකක් තියෙනවා වගේ,,,මොකද කරන්න ඕනේ?????:eek::eek::eek::eek::eek:

    2wh465f.jpg

    කුප්ප කතාවක් කියම්දෝ නොකියම්දෝ..:rolleyes::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    BOSH ඉන්දියන් එකේ MICO කියලත් ගහලා තියෙනවා නේද?මගේ ගාව ඒ 2කුථ් තියෙනවා.හැබැයි බයික් එකේ ආපු එක බෝෂ් කියලා විතරයි තිබුණේ
    NGK එකේ made in ජපානය කියලා ගහලා තියෙනවනේ බන්.ඔය දාලා තියෙන 4 ටෝ එකෙත් N අකුර පේන්න තියෙන්නේ

    ඔව් බන් ඔය තියෙන්නේ made in ජපානය කියලා.මේ 4 ටො එක zoom කරලා බලපන්කො
    http://i1363.photobucket.com/albums/r705/chamithcp/Mobile%20Uploads/IMG_20140712_102708_zpsculqqq5v.jpg~original

    අනේ මංදා එහෙනම්..

    එක්කො බොරු ගානට විකුණනව ඇති. :dull:මං නම් දැම්මෙ ඩෙන්සො ඒව. ඒකෙනම් හොර ඒවා නෑ මෙහෙ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    නට් එක බුරුල් වෙලාද කියලා බැලුවද?

    ubata mama fb msg ekak danma balanna

    අනේ මංදා එහෙනම්..

    එක්කො බොරු ගානට විකුණනව ඇති. :dull:මං නම් දැම්මෙ ඩෙන්සො ඒව. ඒකෙනම් හොර ඒවා නෑ මෙහෙ.

    ubata mama phone ekekn msg ekak euwa balanna
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    අනේමන්ද ප්ලග් සීන් එක නං
    මුන් බාල ඒවා ගානත් වැඩියෙන් විකුනන්නේ
    අඩු ගණන් කිව්වමත් සිංහලු ගන්නේ නෑ
     
    Status
    Not open for further replies.