එදායින් පස්සේ 2න්නටම 3විල් ගමන් නැ![]()
ලොකුදෙයක් බං වැඩේ අවබෝධ වෙන්න ඔයින් ගිය එක. දුප්පතාගේ හිතවතා කිව්වට ඕක දුප්පතාගේ මාරයා වගේ වාහනයක් වගේ එකක්. මටත් හැමදාම හිතෙනව මෙහෙ යන යෑම වෙන රටක යන්න බෑ කියල. ඔය අනිවත්ත පැත්තෙ එහෙම මම මහ දවලුත් යනව 90-100 වෙලාවකට

ලොකුදෙයක් බං වැඩේ අවබෝධ වෙන්න ඔයින් ගිය එක. දුප්පතාගේ හිතවතා කිව්වට ඕක දුප්පතාගේ මාරයා වගේ වාහනයක් වගේ එකක්.
ලංකාවට ඔය ත්‍රීවිල් වසංගතේ බෝවුන එක තමයි ලොකුම අපරාදේ.

අපේ පාරේ වරෙන්කො දවසක...
අර ටීඩියා එකපාරක් ට්‍රිප් එකක් ගිහින් උන්ගෙ එකෙක් 120ට එහා ගිහින් ඇන ගත්තෙත් අපේ පාරෙ තමා..![]()

28 sri 4dr5 එකක් තියනව, ඒක අලුතින් dual purpose රෙජිස්ටර් පාරක් දාගන්න පුලුවන් වෙයිද ?

පරන පොතක් තමා ඹක්ෂන් එකකින් පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා OL fail උනාද finance එකක් දැම්මා ගත්තා 3විල් එකක් සදා මැට්ටො තියෙන ටිකත් වලට තමාලොකුදෙයක් බං වැඩේ අවබෝධ වෙන්න ඔයින් ගිය එක. දුප්පතාගේ හිතවතා කිව්වට ඕක දුප්පතාගේ මාරයා වගේ වාහනයක් වගේ එකක්.
ලංකාවට ඔය ත්‍රීවිල් වසංගතේ බෝවුන එක තමයි ලොකුම අපරාදේ.

පරන පොතක් තමා ඹක්ෂන් එකකින් පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා
OL fail උනාද finance එකක් දැම්මා ගත්තා 3විල් එකක් සදා මැට්ටො තියෙන ටිකත් වලට තමා
මුලිං බොනවා පස්සේ ගංජා ....................
ඹහොම ඉන්නකොට කොහෙන් හරි පගරන්ට්ටියෙකුත් සෙට් කරගන්නවා
ටිකදවසක් යද්දි එකිට බඩ ඉතින් ගෙවල් වලින් බන්දනවා බැදලා මාස 5න් ලමයා හම්බෙනවා
ඉන්න තැනක් නැ සදා කුලියට
මේක කවදා වෙනස් කරන්නද ?![]()

බයිසිකල් තහනම් මට යන දෙවාලෙක එක්කො රෙද 4 නැත්තම් බස් එකේඅපේ පාරේ වරෙන්කො දවසක...
අර ටීඩියා එකපාරක් ට්‍රිප් එකක් ගිහින් උන්ගෙ එකෙක් 120ට එහා ගිහින් ඇන ගත්තෙත් අපේ පාරෙ තමා..![]()

පරන පොතක් තමා ඹක්ෂන් එකකින් පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා

ඹක තමා මචන් යන රටාව බහුතරයක් මමත් අපේ ගෙවල් පැත්තේ පොඩි එකෙක්ට කිව්වා කිව්වා හදන්න බැ පස්සේ අතැරලාම දැම්මා දන් ගන්නම දෙයක් නැ කරුමේ තමාපුදුමේ කියන්නේ මං දන්න එකෙකුත් ඉන්නවා ඔහොම්මම තමා..
තව පොලිසියේ රස්තියාදු වෙන එකත් වැටෙන්න ඕනේ..![]()

E කියන්නේ පරන 325 මචන් එතකොට මාකට් එක තමා ඉතින් අව්ලදැන් මේ අලුතින් නම්බර් දෙනව නේ පරන ඒවට. අනික දැණ් L single කැබ් වලටත් P නම්බර් දෙනව
E නම්බර් එකක් ගහගන්න තිබ්බ නම්![]()

E කියන්නේ පරන 325 මචන් එතකොට මාකට් එක තමා ඉතින් අව්ල![]()

පරන පොතක් තමා ඹක්ෂන් එකකින් පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා
OL fail උනාද finance එකක් දැම්මා ගත්තා 3විල් එකක් සදා මැට්ටො තියෙන ටිකත් වලට තමා
මුලිං බොනවා පස්සේ ගංජා ....................
ඹහොම ඉන්නකොට කොහෙන් හරි පගරන්ට්ටියෙකුත් සෙට් කරගන්නවා
ටිකදවසක් යද්දි එකිට බඩ ඉතින් ගෙවල් වලින් බන්දනවා බැදලා මාස 5න් ලමයා හම්බෙනවා
ඉන්න තැනක් නැ සදා කුලියට
මේක කවදා වෙනස් කරන්නද ?![]()

3 වීල් ද.. අනේ නෑ බං මං බස් එකේ එන්නංඑදායින් පස්සේ 2න්නටම 3විල් ගමන් නැ![]()

28sri වලට වඩා කොහොමත් මාකට් ඇති නේ ?![]()
E numbers nam malata gannna epa
27,28 number walata uba hithanawata wada market ekak thiyanawaE numbers nam malata gannna epa
![]()