batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo




    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනෙ..මගෙ යලුවෙක්ගෙ
    වෙඩින් එකකට දාන්න මට මෙ සොන්ග් 2ma music එක විතරක් තියෙන MP3 ඒක්ක හොයලා දෙනවද.මෙ සොන්ග් 2 ma කියන එක නැතුව music එක විතරක් ගන්න පුලුවන්ද...
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    uba oya kiyanne voice nathuwa sound track eka vitharai neda? Instrumental ekane?

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං ගාව නම් නෑ මචං.. බම්ප් තමා..
    වොයිස් නම් අයින් කරන්න බෑ ඔය සිංදු වල..