FB 15sinhalayo
FB15 and N16 deken thel karanne kookada wadiyenma. koccharakda. Auto/manual
deken sapa pahasuma mokakda. trip ekak yanna rent karanna ban![]()

N16 අරං ගිහිං මග ඉන්න වෙයි

FB 15sinhalayo
FB15 and N16 deken thel karanne kookada wadiyenma. koccharakda. Auto/manual
deken sapa pahasuma mokakda. trip ekak yanna rent karanna ban![]()


රත්තරං;18431125 said:ඔය වයසක මනුස්සයට මොන ඉවෙන්ට්ද බන්. දැන් මේ ෆයිනල් ඉවෙන්ට් එක පදින්න ඔන්න මෙන්න. ඔන්න ඔහේ ඉන්න දීපන්. පුලුවන්නම් බන පොත් ටිකක් හොයල දීපන්
මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි



පොල් අයියාහ්... ඔයාගේ වැනට් එෙකේ කොච්චර ඩීසල් වැඩ කලාද ?පොල්ලයිය බන දහම් කියවන්න ගත්තේ මීට අවුරුදු පහකට දහයකට කලින් ඉඳන් බන්.. වාහන ගැන වගේම පොලිය බන දහමුත් හොඳට දන්නව.. උඹලටත් ඕනෙනම් බන පොත් මගෙන් ඉල්ලහන්..![]()

owa policiyen nam allane na, eth bayanam ganin 31 ekak




පොල් අයියාහ්... ඔයාගේ වැනට් එෙකේ කොච්චර ඩීසල් වැඩ කලාද ?![]()




වැඩෙත් හොඳට කරල ගානත් සාධාරණ විදිහට අයකරන electric වැඩ වලටයි, engine සහ අනෙකුත් repair වලට හොඳ තැන් මොනවද මාමෙ. කොච්චර දුර උනත් කමක් නෑ ඒ වගේ තැනකින් වාහනේ හදාගන්න තියනවනම් (ටොයොට 110 එකකට).
රත්තරං;18431061 said:ඔය ගමන්ම අනාගතේට ආයෝජනේකුත් කරගනින්... එක්කෝ ඉගෙනගනින්, නැත්නම් බිස්නස් එකක් ගොඩ දාපන්





උදව්වක් ඉල්ලන්න ගියාම අයියාහ්..
ලිදට දාද්දි මාමා![]()

පරන පොතක් තමා ඹක්ෂන් එකකින් පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා
OL fail උනාද finance එකක් දැම්මා ගත්තා 3විල් එකක් සදා මැට්ටො තියෙන ටිකත් වලට තමා
මුලිං බොනවා පස්සේ ගංජා ....................
ඹහොම ඉන්නකොට කොහෙන් හරි පගරන්ට්ටියෙකුත් සෙට් කරගන්නවා
ටිකදවසක් යද්දි එකිට බඩ ඉතින් ගෙවල් වලින් බන්දනවා බැදලා මාස 5න් ලමයා හම්බෙනවා
ඉන්න තැනක් නැ සදා කුලියට
මේක කවදා වෙනස් කරන්නද ?![]()
බාස්ලා අතර ඉන්න මකබාස්ලා ගැන කියද්දි මතක් උනේ... මං ගාව තිබ්බා නිසාන් HB12 16 ඩෑෂ් එකක්. (ඒක වික්කා මේ ළඟඳි) . කිසිම කරදරයක් දුන්නෙ නැති, අතරමං නොකරපු කාර් එකක්. දවසක් මම කොළඹ ගිහිල්ලා ගෙදර එනකොට මට තේරුනා වාහනේ නිකං ගැස්සෙනවා කියලා අමුතු විදිහකට. මම ඒත් ගණන් ගන්නෙ නැතිව ආවා ගෙදර. ටිකෙන් ටික ඒක වැඩි වෙනවා මිසක් අඩුවෙන පාටක් නැහැ.
අපේ ගමේ ගරාජ් 3ක් තියනවා. 1ක් කරන්නෙ ඩීසල් විතරයි.. පොර හොඳ වැඩ්ඩා.
අනික් එක ඩීසල් පෙට්‍රල් දෙකම කරනවා. ටිකක් මකබාස් ටයිප් එකෙක්. සමහර ඒවා හොඳට හදනවා සමහර ඒවා හදලා ඇදගන නානවා. ඒ වගේම උෟගෙ නොසෑහෙන ගණන්. 3 වෙනි ගරාජ් එක දාපු එකා පිට ගමකින් ආපු ඩයල් එකක්. මගෙ කාර් එකේ කලිනුත් පොඩි පොඩි වැඩ කරලා තිබුනා . සමහර වෙලාවට සල්ලි ගත්තෙත් නෑ. හිත හොඳ ඩයල් එකක්. මම ඉතිං දෙපාරක් හිතන්නෙ නැතිව ඌ ගාවට අරං ගියා.
මූ බලලා කීවා ඉස්සරහ ෂෝක්ඇබ්ස්සෝබර්ස් අවුල් ගිහිල්ලා කියලා. දැං ඉතිං මොනා කරන්නද . අතේ සල්ලි තිබ්බෙත් නෑ. දන්න දන්න තැන්වලට කතාකරලා බැලුවා උං ගාව HB12 ෂොක්ස් නෑ කිව්වා.
ගරාජ් බුවා දන්න පංචිකාවත්තෙ තැනකට කතාකරපුවාම ඌ තියනවා කීවා. නමුත් ගරාජ් බුවාලා ගැන මම හැම තිස්සෙම බලන්නෙ සැකෙන් නිසා මට හිතුනා මෙතනින්න ගන්න හොඳ නෑ කියලා.
පස්සෙ කුරුණෑගල තියනවා නන්දා මොටර්ස් කියලා එකක්. ඕකට කතාකරලා අහපුවාම බඩු තියනවා සහ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් කීව නිසත් තකහනියක් කුරුණෑගල ගිහිල්ලා ෂොක්ඇබ්ස්සෝබර්ස් අරං ආවා. මටත් දැන් හිතට ටිකක් සතුටුයි. වාහනයකට තියන පරන කෑල්ලක් අයින් කරලා අලුත් කෑල්ලක් හයි කරද්දි වාහනේ නිකං අලුත් වෙනවා වගේ ෆීලින්ග් එකක් එනවනේ...
ගරාජ් එකට ඇවිත් ෂොක්ස් හයි කරා. මම පරණ ෂොක්ස් කෝකටත් කියලා ගෙදර අරං ආවා.දැන් තමා හොඳම හරිය. අර ගැස්සීම එහෙම්මමයි. ගරාජ් බුවා ෆුල් කන්ෆියුස් මෝඩ් එකේ කල්පනා කරනවා. පස්සෙ කල්පනා කරලා කරලා මූ කීවා ලෝවර් ආම් බුෂ් සහ හබ් රේසර්ස් අවුල් කියලා. ඒ කාලෙ මං වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ මචංලා.. දැනටත් වැඩි වෙනසක් නෑඕක මගෙ පලවෙනි කාර් එක.
ඒ කීව වැඩෙත් කරා කියපංකො. එතනටත් 10~15 ක් ගියා.
එතකොට අර ප්‍රශ්නෙ විසඳුනාද පිංවතුනි... නෑ.. ප්‍රශ්නෙ එහෙම්මමයි. මට දැං ගරාජ් බුවාව කන්න තරහ. කාර් එකේ තිබුනෙ සෑහෙන කාලයක් පරණ ටයර්. මොකද ඒක සෑහෙන කාලයක් එක තැන තියලා තිබුන එකක්. එතකොට තිබුන ටයර්ම තමා ඒ කාලෙත් භාවිතා කොලේ. මට නිකමට හිතුනා ටයර්වල කම්බි කැඩිලවත්ද කියලා. එහෙම කියලා ගරාජ් බුවාට කිව්වට පස්සෙ ඌ ගාව තිබ්බ ටයර් සෙට් එකක් දාලා බැලුවා. හරියටත් හරි.. ඒක තමා කේස් එක.
ටයර්වල කම්බි කැඩිලා. අර ගස් බූරුවට මුලින්ම ඒක හොයාගන්න බැරි වෙච්චි නිසා මම වාහනේ මාසදෙකක් විතර තියං හිටියා ටයර් දාගන්න සල්ලි නැතිව.
ඒ නිසා මචංලා වාහනයක් හදන්න දෙද්දි මකබාසෙක් සෙට් උනොත් බඩුම තමයි.
හැබැයි මං එහෙම කියලා ඌත් එක්ක තරහා උනේ නෑ. ඒක උගෙ නොහැකියාව මිසක් ඌ හිතල කරපු දෙයක් නෙවෙයි කියලා මට 100% ශුවර්. ඒ හින්දා අදටත් උගෙන් පොඩි පොඩි වැඩ මං කරගන්නවා. ඌ සල්ලි ගන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ෆිට් නිසා.. හැබැයි ලොකු වැඩකට නං හොඳ ගරාජ් එකකට දානවා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව.
මචන් ටයිමින් වලට ජර්මනි යන්න කලින් ලංකාවේ සුපිරිම කාර් ඉවෙන්ට් එකේ (SLGT)
එක හොන්ඩ කාර් එකක් වත් නැත්තේ ඇයි කියපන්කො.![]()



රත්තරං;18434326 said:මාත් කෲසරේ පිටිපස්සේ බාර් එකක් දාන්න ඉන්නේ


sinhalayo
FB15 and N16 deken thel karanne kookada wadiyenma. koccharakda. Auto/manual
deken sapa pahasuma mokakda. trip ekak yanna rent karanna ban![]()
පොල්ලයිය බන දහම් කියවන්න ගත්තේ මීට අවුරුදු පහකට දහයකට කලින් ඉඳන් බන්.. වාහන ගැන වගේම පොලිය බන දහමුත් හොඳට දන්නව.. උඹලටත් ඕනෙනම් බන පොත් මගෙන් ඉල්ලහන්..![]()
රත්තරං;18435129 said:තොට මොන කාර්ද බාආආආන්. අනික මැනුවල් ගත්තා කියලා උබ දන්නවද අර බ්රේක් පැඩල් එකට වම් පැත්තෙන් තියෙන පැඩල් එකෙන් මොකක්ද කරන්නේ කියලා? නෑනේ
අමාරුමනම් ඔටෝ FB15 එකක් ගනින්.. නැත්නම් විල්පත්තු පැත්තේ වරෙන් ඔටුවෙක් දෙන්නම් හයර් එකට



නිකමට කියහල්ල බලන්න
මෙතන හැමෝම වාහන වලින් හම්බ කරන එකේ මටත් පොඩි අයිඩියා එකක් දෙන්න බලන්න double කැබ් එකෙන් කීයක් හරි හම්බ කරගන්න විදියක්. පාට් ටයිම් වගේ කරල පටන් ගන්න. මමම වැඩේට බැහැල පටන් ගන්නව ඩ්‍රයිවර්ලට මේව දුන්නොත් සතියක් දුවයි
any ideas ?


තාම ඉගෙන ගන්න එක නවත්තල නෑ මාමේ...
නවත්තන්නෙත් නෑ මාමේ....
මොන පිස්සුව කෙලියත් යන්න පාරක් හදල ඉවරයි මාමේ...
දැන් තියෙන්නේ වැටෙන්නේ, වැද්ද ගන්නේ නැතුව යන්න විතරයි...![]()

