නතාෂා බං.. අර සුළඟක් වී කිව්වේ.. උඹල අඳුරනවද .. :3

srimelaka

Member
Jul 28, 2014
98
12
0
නතාෂා බං.. අර සුළඟක් වී කිව්වේ.. උඹල අඳුරනවද .. :3

අපි පොඩි කාලේ හරි ආසාවෙන් දඟ මල්ල බැලුවේ ඕයි..:oo: ඔන්න බලපන්කො ඈ..:shocked: මුන් කසාදත් බැඳලා.. :eek:
11267518_981437431868715_1738890324_n.jpg

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි පොඩි කාලේ හරි ආසාවෙන් දඟ මල්ල බැලුවේ ඕයි..:oo: ඔන්න බලපන්කො ඈ..:shocked: මුන් කසාදත් බැඳලා.. :eek:
    11267518_981437431868715_1738890324_n.jpg

    මේ මොකෝ බන් බ්‍රේකින් ඩවුන් එකේ වගේ මේකිගේ ඇඟ සුදුමැලි වෙලා නෙහ්! අරු හොඳට උරා බිලා වගේ
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    මේ මොකෝ බන් බ්‍රේකින් ඩවුන් එකේ වගේ මේකිගේ ඇඟ සුදුමැලි වෙලා නෙහ්! අරු හොඳට උරා බිලා වගේ

    :lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    දැන් චාටර් වෙලා බන් මේකි .දඟමල්ල නම් ගොන් පාර්ට් .ඒත් මම ඒක ආසාවෙන් බැළුවේ මේකි නිසා .මේකිට මම පට්ටේටම ලව්කළා හැබැයි හිතින්:lol::lol::lol::lol::lol: .ඒ වගේ වෙන එක කෙල්ලෙක්ට මේ වෙනකන් ලව් කරලා නැහැ යකො .දැන් මේකි දුවන්නේ මේක් අප් එකෙන් .2009 පස්සේ චාටර් වෙන්න ගත්තදෝ කියලා හිතෙනවා .
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    අඩෝ නතාෂා ඇරෙන්න වෙන කවුරුවත් කෙල්ලෝ නැත්ද ලංකාවේ
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    oya gaaneita inna deepalla dan....wena ekak hoyapalla priyasad kello dennek inne oya ageta :D :D fallon,nadeesha,udayanthi thawa kochchara innawada