උඹේ ඩබල් කැබ් එක අවුරුද්ද මොකක්ද මචන්.. ටෙලිකොම්, ජසම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, leco , හයිවේ.. වගේ එව්වයේ ටෙන්ඩර් දානවා ඩබල් කැබ් ඉල්ලලා..ටිකක් හොයල බලපන්.. මගේ එකක් දිව්ව් මාසෙට 70ක් ගෙව්වා. මාසෙට කිලෝමීටර 2000යි.. රියදුරු සහ ඩීසල් මගෙන්.. වැඩිපුර දුවන කිලෝමීටර් වලට වෙනම ගෙව්ව. පාඩුවක් නැහැ ඩ්‍රයිවර් හොඳ කෙනෙක් හොයල දාන්න .. රියදුරා මත තමයි ලාභය තීරණය වෙන්නෙ ..
ඇතුලේ වැඩකරන උන්ම දානවා බන්. අපේ අයියා කෙනෙක් ආර්ඩීඒ එකේ උගේ ප්‍රියස් එකම දාලා ඌම පාවිච්චි කරනවා

ඔව් බං 




