වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹේ ඩබල් කැබ් එක අවුරුද්ද මොකක්ද මචන්.. ටෙලිකොම්, ජසම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, leco , හයිවේ.. වගේ එව්වයේ ටෙන්ඩර් දානවා ඩබල් කැබ් ඉල්ලලා..ටිකක් හොයල බලපන්.. මගේ එකක් දිව්ව් මාසෙට 70ක් ගෙව්වා. මාසෙට කිලෝමීටර 2000යි.. රියදුරු සහ ඩීසල් මගෙන්.. වැඩිපුර දුවන කිලෝමීටර් වලට වෙනම ගෙව්ව. පාඩුවක් නැහැ ඩ්‍රයිවර් හොඳ කෙනෙක් හොයල දාන්න .. රියදුරා මත තමයි ලාභය තීරණය වෙන්නෙ ..

    ඇතුලේ වැඩකරන උන්ම දානවා බන්. අපේ අයියා කෙනෙක් ආර්ඩීඒ එකේ උගේ ප්‍රියස් එකම දාලා ඌම පාවිච්චි කරනවා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18435249 said:
    මේකනේ පුතා.. බූරුවෝ දුවන රේස් එකට අස්සයෝ දාන එක අසාදාරනයිනේ බන්..
    අන්න ඒ නිසයි හොන්ඩා විතරක් දුවන්නේ
    :cool::cool:

    මාමේ නිකමට හරි එහෙම කරන්න පුළුවන් අස්සයෙක්ගේ නමක් කියන්නකෝ...
    පොඩි එකාගේ දැනගැනීම පිණිස...
    කෙනෙක් නොදන්නා දෙයක් කියල දෙන එක හොඳ දෙයක්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමේ නිකමට හරි එහෙම කරන්න පුළුවන් අස්සයෙක්ගේ නමක් කියන්නකෝ...
    පොඩි එකාගේ දැනගැනීම පිණිස...
    කෙනෙක් නොදන්නා දෙයක් කියල දෙන එක හොඳ දෙයක්...

    කන්ථක:cool::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18435229 said:

    මමනම් ෆුල් ටෑන්ක් ගහපු ගමන් ට්‍රිප් මීටරේ රීසෙට් කරනවා. අනිවා ගනන් හදලා බලනවා ජොලියට වගේ.

    ඒකනම් මාත් කරනව. එත් ගණන් හදන්නේ නැහැ.. ටැංකියේ වදින ගැලුම් ගාන දන්නා නිසා ඉතින් හැමදාම දුවල තියෙන්නේ එකම ඇවරේජ් එකම තමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18435241 said:
    සාආආආ......පස්සේ දොරේ රෝදෙකුත් තියෙනවා

    මීට වසර කීපයකට උඩදී මගේ සහෝදරියටත් මෙයින් එකක් ඕන කියල එක වදේ .. බලේට වගේ සල්ලි ටික අරන් ගිහින් මාර්ච් එකක් අරන් දුන්න .. මේ මෑතක එයාලට ඒක විකුනන්න ඕන වෙලා මාසෙන් මාර්ච් එක වික්ක.. panda ගත්තනම් ඉතින් සුනේ සුන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18435299 said:
    සිරාවට බන්. කියලා වැඩක් නෑ:cool::cool:

    මම නම් ඉකිං ලංකාවෙන් පිට වාහන එලවල නැති නිසාත්, කොටින්ම කියනව නම් මේ දූපතෙන් පිට පයගහලා තියන්නෙත් එකම එක වතාවක් විතරක් නිසාත් හැමදාම ලංකාවෙදි ලැබෙන ආතල්ම විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකනම් මාත් කරනව. එත් ගණන් හදන්නේ නැහැ.. ටැංකියේ වදින ගැලුම් ගාන දන්නා නිසා ඉතින් හැමදාම දුවල තියෙන්නේ එකම ඇවරේජ් එකම තමයි..

    මීටර් පැනල් එකේ පෙන්නන කැල්කියුලේශන් එකනම් අමු බොරුවක් බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මීට වසර කීපයකට උඩදී මගේ සහෝදරියටත් මෙයින් එකක් ඕන කියල එක වදේ .. බලේට වගේ සල්ලි ටික අරන් ගිහින් මාර්ච් එකක් අරන් දුන්න .. මේ මෑතක එයාලට ඒක විකුනන්න ඕන වෙලා මාසෙන් මාර්ච් එක වික්ක.. panda ගත්තනම් ඉතින් සුනේ සුන්..

    ඕක හදලා තියෙන්නේ කෝප්ප පිගන් හදන ප්ලාස්ටික් වලින්. නිකමට දොරක් ඇරලා බලපන්කෝ. දොර ඇරෙන්නෙම නිකන් යෝගට් කප් එකක් අරිනවා වගේ

    අව්රුදු 5කට වඩා පවතින්නේ නෑ. 5න් පරිහානී යුගය ඇරබෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මීට වසර කීපයකට උඩදී මගේ සහෝදරියටත් මෙයින් එකක් ඕන කියල එක වදේ .. බලේට වගේ සල්ලි ටික අරන් ගිහින් මාර්ච් එකක් අරන් දුන්න .. මේ මෑතක එයාලට ඒක විකුනන්න ඕන වෙලා මාසෙන් මාර්ච් එක වික්ක.. panda ගත්තනම් ඉතින් සුනේ සුන්..

    මගේ ප්‍රිය භාර්යාවත් ඉස්සර කියනවා ඔය පැන්ඩ එකක් ගමු කියලා. මම එකක දෙකක හැටි පෙන්නුවට පස්සේ දැන්නම් කියන්නේ පැන්ඩ ඕනි නෑ කියල.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් ඉකිං ලංකාවෙන් පිට වාහන එලවල නැති නිසාත්, කොටින්ම කියනව නම් මේ දූපතෙන් පිට පයගහලා තියන්නෙත් එකම එක වතාවක් විතරක් නිසාත් හැමදාම ලංකාවෙදි ලැබෙන ආතල්ම විතරයි.

    වාහන එලවිල්ල නෙමේ මචෝ. හැමදේම ගැන කිව්වේ...අපේ මිනිස්සු එක්ක ඉන්නකොට තියෙන ආතල් එක කියලා වැඩක් නෑ. ඒක දැනෙන්න මාසෙකට හරි තනිවෙන්න ඕනේ
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නිකමට කියහල්ල බලන්න :)
    මෙතන හැමෝම වාහන වලින් හම්බ කරන එකේ මටත් පොඩි අයිඩියා එකක් දෙන්න බලන්න double කැබ් එකෙන් කීයක් හරි හම්බ කරගන්න විදියක්. පාට් ටයිම් වගේ කරල පටන් ගන්න. මමම වැඩේට බැහැල පටන් ගන්නව ඩ්‍රයිවර්ලට මේව දුන්නොත් සතියක් දුවයි :lol:
    any ideas ? :baffled:

    කපල් වලට කුලියට දියං. ඩීසල් වියදමකුත් නෑ වාහනේට හානියකුත් නෑ :lol::lol::lol::lol:

    හැබැයි පොඩු උන්ට දෙන්න එපා :no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18435330 said:
    ඕක හදලා තියෙන්නේ කෝප්ප පිගන් හදන ප්ලාස්ටික් වලින්. නිකමට දොරක් ඇරලා බලපන්කෝ. දොර ඇරෙන්නෙම නිකන් යෝගට් කප් එකක් අරිනවා වගේ

    අව්රුදු 5කට වඩා පවතින්නේ නෑ. 5න් පරිහානී යුගය ඇරබෙනවා

    ඔව් බං මටත් හිතුනේ ලන්ච්බොක්ස් එක අරිනව වගේ කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ ප්‍රිය භාර්යාවත් ඉස්සර කියනවා ඔය පැන්ඩ එකක් ගමු කියලා. මම එකක දෙකක හැටි පෙන්නුවට පස්සේ දැන්නම් කියන්නේ පැන්ඩ ඕනි නෑ කියල.

    අනික ඩිසයින් එකේ කැත
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18435340 said:
    වාහන එලවිල්ල නෙමේ මචෝ. හැමදේම ගැන කිව්වේ...අපේ මිනිස්සු එක්ක ඉන්නකොට තියෙන ආතල් එක කියලා වැඩක් නෑ. ඒක දැනෙන්න මාසෙකට හරි තනිවෙන්න ඕනේ

    ඒක නම් ඇත්ත බං. මම ජීවිත කාලෙටම තවම සති 2 යි පිට හිටියේ. ඒ කාලෙදි තේරුනා ලංකාවේ පාරෙ ඇවිද්දත් සැපයි කියලා.
     
    Status
    Not open for further replies.