වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පුතේ මුලින් SL-GT Rules and Regulations ඉගෙන ගන්න..

    1. Minimum net Weight: 1300Kgs (Most Honda High Performance cars are below 1300kgs.)

    2. Engine Modifications Allowed. But Series Production Engine Block Should remain. ( Evo 1-8 : 4g63T, evo 9/10 : 4g11T... btw, If you are planing to Use a Honda EK4 SIR for the SL-GT event, B16A Engine Block Should remain (1600cc).)

    3. Series Production Turbo Charger must remain. ඒ කියන්නේ Turbo නැති නම් Turbo Charge කරන්න බෑ. (Honda never used a Turbo Charger to produce power. Except for the New Type R)

    4. තව තියෙනවා.. ඒවා ඕනි නෑ...

    ඔය ටික තේරෙන ඕනි හරකෙක්ට තේරෙනවා Honda (EK4, EK9, DC2. DC5, EP3, FN2, FD2) එකක් මේ Event එකේ දුවන්න බෑ කියලා (Except for the New Type R). :frown::frown::frown:

    Weight Regulation එක අමතක කරත් අනිත් කාරනා දෙක සලකුවම පොඩි එකෙක්ට උනත් තේරෙන්න ඕනි Turbo Charged >400HP කාර් එක්ක Non Turbo 185-200hp කාර් එකකට දුවන්න බෑ කියලා...

    අන්න එහෙම තේරෙන්න කියපන්කො.
    එතකොට මචන් අලුත් Type R එකක් බැස්සුවොත් වැඩේ ගොඩද? :eek:

    තව එකක් එතකොට මචන් දැනට දුවන Evo ටිකත් නොර්මල් ලාන්සර් කන්වර්ට් කරපුව නේද? ඒවාට අවුලක් නැද්ද?

    කොල්ලට රිදිලා සෑහෙන්න මහන්සිවෙලා...
    +7 :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18435348 said:
    අනික ඩිසයින් එකේ කැත

    ඔව් බං දැන් දැන් කෙල්ලෙක් වත් ඕක හොදයි කියන්නේ නැති තැනට පත්වෙනවා. තව ටික කාලෙකින් කව්රුහරි කොල්ලෙක් පැන්ඩ එකකින් ගිහින් බැස්සොත් කෙල්ලො හිනාවෙයි නෝන්ඩියට. :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked::shocked::shocked:
    ඒකනේ මන් කිව්වේ... එළකිරියේ ඉන්න උන්ගේ Racing Knowledge එක Zero කියලා...

    කෝ ඉතින් දැනුම ගන්න කියල හිතාගෙන රේස් එකක් පදින්න සෙට් වෙනකොටම තොපි මාව ලිඳේ දැම්මනේ අල්ලල .. වසර 15ක් ලංකාවේ පැදපු රෝඩ් රේස් වලින් දෙවතාවයි පොලා පරාද වෙලා තියෙන්නෙ .. එක වතාවක් ඔක්කම්පිටියේදී කරීනා එකක් විද්ද විදිල්ලක් පොලාට 130ට පාගල අල්ලන් හිටියත් ඌ නොපෙනීම ගියා දුමක්වත් හොයන්න බැරි වෙන්න.. තව වතාවක් KE 20 එකක් පයාගලදී විද්ද විදිල්ලක් ලං කරන්නවත් බැරි උනා.. ඒ දෙකට අමතරව ප්‍රාඩෝ, මොන්ටෙරෝ ඇතුළු තඩි එන්ජින් තියන පෙට්රෝල් එව්වත් සිම්පල් බීට් කරලා තියෙනවා පොලා 1500 එන්ජිමෙන්.. ලංකාවේ සුප්‍රසිද්ද පරණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එයාගේ යුරෝපියන් කාර් එකෙන් පොලා එක්ක මොරටුවේ ඉඳන් කොල්ලුපිටියට ගේම ඉල්ලලා කොල්ලුපිටියේදී බැහැල ඇවිත් හෑන්ඩ් ෂේක් කරලා ගියා ගේම පරාද වෙලා.. කොහෙද තොපි මට රේස් එකක් පදින්න පය තියන්නවත් ඉඩක් දෙනවද..:(:(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    මොකක්ද මාමෙ වාහනේ?? :shocked::shocked::shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අන්න එහෙම තේරෙන්න කියපන්කො.
    එතකොට මචන් අලුත් Type R එකක් බැස්සුවොත් වැඩේ ගොඩද? :eek:

    තව එකක් එතකොට මචන් දැනට දුවන Evo ටිකත් නොර්මල් ලාන්සර් කන්වර්ට් කරපුව නේද? ඒවාට අවුලක් නැද්ද?

    කොල්ලට රිදිලා සෑහෙන්න මහන්සිවෙලා...
    +7 :D

    Same Series... But Cant use 4G11T engine...
    අලුත් CTR එකක් බැස්සුවා නම් ගොඩ... හැබැයි ඒ ගානට උබට Track දුවන්න EVO 4ක් විතර හදාගන්න පුළුවන්...
     
    • Like
    Reactions: 910

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Same Series... But Cant use 4G11T engine...
    අලුත් CTR එකක් බැස්සුවා නම් ගොඩ... හැබැයි ඒ ගානට උබට Track දුවන්න EVO 4ක් විතර හදාගන්න පුළුවන්...

    තව සති දෙකකින් ඕවා කට්ටියටම කියල දෙන්නම් නේද මල්ලි ;)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    එළකිරියේ ඉන්න බහුතරයකගේ Motor Sport ගැන දැනුම බින්දුවයි... දුකයි... :(:(:(
    කලින් Treads ටිකක් දාලා කට්ටියගේ දැනුමට යමක් දෙන්න හැදුවත්, පස්සේ හිතුනා එදිනෙදා පාවිච්චි කරන වාහන ගැන මුන්ට තියෙන ආකල්ප එක්ක කොහොමද Racing තේරුම් ගන්නේ කියලා.. වැඩේ අතැරලා දැම්ම... :(:(

    motor sport ගැන මමත් ඇතුළුව ගොඩක් අයගේ දැනුම 0 තමා. ඒත් මම නම් කැමතියි නොදන්න දේවල් දැනගන්න.
    මම ලගදිත් ඒ ත්‍රෙඩ් එක බැලුව ආයෙම වැඩේ නග්ගල ගමු. :yes:
    හැබැයි උබට තියෙන්නේ අපිට කියල දෙන එක. :dull:

    ඔය ප්‍රශ්නේ අහපු එකාට එකක් අමතක වෙලා.. මට උගෙන් අහන්න තියෙන්නේ SL-H 1600cc Event එකේ ඇයි වෙන වාහන දුවන්නේ නැත්තේ කියලා... :cool::cool:

    මාමිවත් දන්නවා නම් කියන්නකෝ ඇයි SL-H 1600cc එකේ හොන්ඩා විතරක් දුවන්නේ අයි කියලා.. මොකද ඒ ඉවෙන්ට් එක One Make Series ඉවෙන්ට් එකක් නෙමෙයි නේ..
    හරි හරි හොන්ඩ තමා හොදම කාර් එක. :oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,479
    17,478
    113
    Auckland
    උඹේ ඩබල් කැබ් එක අවුරුද්ද මොකක්ද මචන්.. ටෙලිකොම්, ජසම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, leco , හයිවේ.. වගේ එව්වයේ ටෙන්ඩර් දානවා ඩබල් කැබ් ඉල්ලලා..ටිකක් හොයල බලපන්.. මගේ එකක් දිව්ව් මාසෙට 70ක් ගෙව්වා. මාසෙට කිලෝමීටර 2000යි.. රියදුරු සහ ඩීසල් මගෙන්.. වැඩිපුර දුවන කිලෝමීටර් වලට වෙනම ගෙව්ව. පාඩුවක් නැහැ ඩ්‍රයිවර් හොඳ කෙනෙක් හොයල දාන්න .. රියදුරා මත තමයි ලාභය තීරණය වෙන්නෙ ..

    2007 :baffled: navara එකක්
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Prado/ Montero වලට ගහන්න 1500cc නෝමල් එන්ජිමක් හොඳටම ඇති... :cool::cool::cool:

    ඔය රේස් එක පදින්න නම් මට රේසින් ගැන දැනගන්න ඕනේ වෙන එකක් නෑ වගේ. :lol:
    උබයි මමයි රත්තරං කොලුවයි. ලංකාවේ සාමාන්‍ය පාරක කිලෝමීටර් සීයක රේස් එකක් මොකද කියන්නේ. :D
    මොකද්ද 1500 කාර් එක. :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Prado/ Montero වලට ගහන්න 1500cc නෝමල් එන්ජිමක් හොඳටම ඇති... :cool::cool::cool:
    පැට්‍රල් මැනුවල් නම් හරි හමන් එකෙක්ගේ අතේ නම් තියෙන්නේ ආමාරුයි :growl::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය රේස් එක පදින්න නම් මට රේසින් ගැන දැනගන්න ඕනේ වෙන එකක් නෑ වගේ. :lol:
    උබයි මමයි රත්තරං කොලුවයි. ලංකාවේ සාමාන්‍ය පාරක කිලෝමීටර් සීයක රේස් එකක් මොකද කියන්නේ. :D
    මොකද්ද 1500 කාර් එක. :dull:

    මහේශ් කොලුවා හොන්ඩ එකක එනවනම් කියපන් හැන්කොක් මල්ලිගේ ගියර් බයිසිකලේ ඉල්ලන් එන්නම්, මොකටද නිකන් පෙට්‍රෝල් පුච්චන්නේ:lol::lol:

    අඩයි:sorry::sorry:
    වැලපෙයි :shocked::shocked:
    හොටු පෙරයි:lol::lol:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Aravinda De Silva ge JO 0007 ekata wenna athi polayiya wede denna aththe

    :yes::yes: city race එකක් නිසා තමයි බන් දීගන්න පුළුවන් උනේ.. වාහනේනම් ඔය කියන එකමද කියල අමතකයි.. පාට රතු..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැට්‍රල් මැනුවල් නම් හරි හමන් එකෙක්ගේ අතේ නම් තියෙන්නේ ආමාරුයි :growl::lol:

    පැට්‍රල් ප්‍රාඩෝ එක එක්ක හැරෙන්නවත් බෑ:no::no:

    (දැන් ඇවිත් දාහක් ජාති කියවයි මරු විකල්ලෙන්:lol: )
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Prado/ Montero වලට ගහන්න 1500cc නෝමල් එන්ජිමක් හොඳටම ඇති... :cool::cool::cool:

    එන්ජිම හොඳටෝම ඇති බන්. එත් වේගයත් එක්ක 120 වගේ පැන්නාම ප්‍රාඩෝ, මොන්ටෙරෝ පාරෙ ස්ටේබල් දුවනවා අපේ පොඩි කාර් වලට වඩා.. පිස්ටන් එලියට පනින්න 3rd එකේ පිකප් කරන 5 ට දැම්මාම ප්‍රාඩෝ කාරයෝ හොයාගන්න නැතුව යනවා ටික වෙලාවක් වෙනකම්..
     
    Status
    Not open for further replies.