වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    පර්මිට්ද ගෙනල්ලා තියෙන්නේ අම්මො ඇතුල එහේම සනිපේ
    28M @AMW:shocked:

    ඒක අහන්න ඕනෙ. අමතක උනානෙ වාහනේ දැක්කම ඕව අමතක උනා :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol::lol:

    මේ කෙලින් යන්න බැරුව ඇනගත්ත ඒවනෙ බන්. ඔය වටපිටාව බලපන් වන්ගුවක් පේන මානෙක නෑ ඔය එක තැනකවත්. අර පෙරලිලා තියෙන්නෙ මර්වින් කාරයා මඩකලපු යනකොට පෙරලුන සීන් එකනෙ, තනි කෙලින් පාරෙ ඔය. :lol:
    ඇයි එක පාරක් ඇලකටත් දැම්මේ එකක් උ ආතල් ගන්න කරනවාද කොහේද බන්
    මොන වාහනේ දුන්නත් වැඩක් නැ එලවන එකා බුරුවෙක් නම්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    Awissawella-Accident-626x380.jpg


    මේකට නම් ගෙලිඔයෙන් ගෙඩියක් ගෙනත් තිබ්බනම් පැය 2-3කින් ආය පාරට දාන්න පුලුවන් :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ඹව් මමත් එක තමා මචන් කිව්වේ අලුත් එව්වා හදලා අැති කියලා
    ඹය කියන පාරේ මමත් ගිහින් තියෙනවා

    මගේ ඒරියල් එකක් ඉතින් ඔය :cool::yes:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    එලවන කෙනා දැනගන්න ඹනේ මචන් කන්ට්‍රොල් එක තියන විදියට දුවන්න

    peralenawata bayanam gahapan roll cage ekak me wage:nerd::nerd:

    7879.1332257515.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක අහන්න ඕනෙ. අමතක උනානෙ වාහනේ දැක්කම ඕව අමතක උනා :(
    පෙනුම තමා බන් අව්ල් ටිකක් මටනම් 61 එක ලස්සනයි ඉටත් වඩා 60 ලස්සනයි
    DSC05205.jpg


    DSC05194.jpg


    DSC05196.jpg


    DSC05203.jpg


    DSC05204.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    IMG_20150601_174154.jpg


    අද හවස පට්ට චාටර් ට්‍රැෆික් එකක් නුවර. කොහොමද වැඩ කිරිල්ල :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    11mpg අම්මො බන් විනාසයිනේ
    ඹක kmp කරන්න බැරිද මචන් :oo:

    :lol::lol:

    ඕක මම traffic එකේදි reset කරා. ඒකයි ඔච්චර අඩුවට පෙන්නන්නෙ. අනික ඕකෙ කියන ගානට වඩා යනව. ටික දුරක් වෙගෙන් යනකොට ඕක 25 වගේ වෙනව. දුර ගමනක් reset කරල යනකොට 30 ගනන් පෙන්නනව :baffled:

    kmpl කරන්න ඕනෙ නෑ 3න් බෙදුවම හරියටම එනව ලීටරේට කිලොමීටර් ගාන :)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18436164 said:
    ලංකාවේ පාරවල් ඉතින් ඇස්බැස්ටස් ශීට් එක උඩ යනවා වගේනේ බන්. අපේ කාර් එකෙත් ටයර් හතරට කලින් ෆ්ලෝ බෝර්ඩ් එක ගෙවෙනවා ශුවර්.:lol::lol:

    පොලිස් මාමලා අරින්නෙත් පොඩි පොඩි උන්ට. ජරා ජාතිය:(. එකෙක් කොහෙද මන්දා කිව්වා BMW එකක් නැවැත්තුවලු හයි ස්පීඩ්. ඌ කාර් එකට අත දැම්මහම පොලිස් බයික් එකට ලංකරලා නවත්තලා වීදුරුව පාත්කරලා "මොකද" කියල ඇහුවලු. පොලිස් කාරයා කිව්වලු "හයි ස්පීඩ්" කියල. අරූ " කෝටි ගනන් දීලා BMW ගන්නේ කොට කොටා යන්නද උට්ටෝ?" කියල අහල යන්න ගියාලු.

    ඔව් ෆෝන් එහෙම කනේ ගහගෙන යද්දී උන් අහක බලනවා :lol:

    ඒ පුරුද්දට කාර් එකේ යද්දී ටහිකෙනවා :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය පෙරලෙන සීන් වෙන්නෙ පරන වාහන . දැන් එන SUV කාර් වලට වඩා නමන්න පුලුවන්. මම මේ කැබ් එකේම වන්ගු 80 ට විතර නවල ගන්නව ලෙසටම යන්නෙ. නිතරම යනව රබුක්කන ගලගෙදර පාරෙ ගිහින් තියේ නම් දන්නව ඇති නෙ. කොලබ ගියත් ඒකෙ අදින්නෙ කඩුගන්නාවෙ ට්‍රැෆික් අස්සෙ චාටර් වෙන්නෙ නෑ :D

    නැමෙන එක තමයි උට්ටෝ අවුල :rofl:

    body roll :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol:

    ඕක මම traffic එකේදි reset කරා. ඒකයි ඔච්චර අඩුවට පෙන්නන්නෙ. අනික ඕකෙ කියන ගානට වඩා යනව. ටික දුරක් වෙගෙන් යනකොට ඕක 25 වගේ වෙනව. දුර ගමනක් reset කරල යනකොට 30 ගනන් පෙන්නනව :baffled:

    kmpl කරන්න ඕනෙ නෑ 3න් බෙදුවම හරියටම එනව ලීටරේට කිලොමීටර් ගාන :)

    මම දන්න විදිහට හැතැක්ම කිලෝමීටර් කරන්න 5 න් බෙදල 8 න් වැඩි කරන්න ඕන බන්..
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අඩෝ විහිලුවටවත් එහෙම කියන්න එපා බං :dull:

    දෙයියනේ කියල බඩා බස් දෙයියොම රැක දේවා. :yes::yes::yes::yes::yes:

    රත්තරං;18434323 said:
    සිරාවටම.. ඌ හම්බකරන වාහනේනේ

    ඔව් බං ඌටත් උගේ වාහන වලටත් බුුදුසරණයි! ඕනි විහිලුවක ලිමිට් එකක් තියෙන්න ඕනේ.

    අඩ්ඩේ තුන් හිතකවත් ඌට අනතුරක් වෙන්න කියල හිතුවේ නෑ බං. එහෙම වෙන්නත් එපා උඹල කාටවත්ම. මටත් දැන් අප්සෙට් මේ කමෙන්ට් දැකල. :(
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    එහෙම නිතරම රේස් යන්නේ නැහැ බන්.. ගේමක් ඉල්ලුවාම විතරයි.. එක වතාවක් ලේලන්ඩ් එකක් එක්ක ගේමක් ඉල්ලලා ඌ මගේ පස්සෙන් කාර් එකට අඩියක් වගේ පරතයක් තියාගෙන මාව එලෙව්වා එලවිල්ල චූ යන්න.. වාහනේ නිසාන් AD එකක්. 1300 CC. අඩියටම පෑගුවත් යනවා බොරු.. ලේලන්ඩ් කාරය මට ඉස්සර කරන්න දුන්නේ නැති නිසා මම අමාරුවෙන් ඉස්සර කරලා හෙමින් ආව ඌ පස්සෙන් තියාගෙන... ටික වෙලාවක් යද්දී තමයි තේරුනේ මම අමාරුවේ වැටුන කියල. ලේලන්ඩ් කාරය මගේ පස්සෙන් ආපු ඒමට මට යන එන මං නැති උනා... යන්තම් බේරුනා උගේ බස් එකේ බහින්න එවුන් හිටිය නිසාද කොහේ.. නැත්තම් ඌ මාව ගෙදරටම අරලනවා කිසිම ප්‍රශ්නයක් නැතුව..

    පොල් මාමේ මටත් මේ වැඩේ ලේලන්ඩ් බස්කාරයෙක් මාවනැල්ලේදී කරා එක පාරක් නුවර එනකොට. මට පුදුම තරහක් ආවේ.ඒ මදිවට ඒ යකා ෆුල් ලෝඩ් එකක් දාලා. පිස්සෙක්. මම ඉවසන් ආවා උගේ පස්සෙන් පහල කඩුගන්නාවට එනකන් ඊට පස්සේ උව ආයෙත් ඉස්සර කරා කඩුගන්නාවේ කන්දේ steepම හරිය තාමා අර rainko ෆැක්ටරිය තියෙන හරිය. මූ මගේ පස්සෙන් ඇවිල්ලා ටිකක් ලං කරනකම් මම ස්ලෝව් කරා මොනවා කරත් හිතන තරම් ඕවා කදු අදින්නේ නැ නේ. ඊට පස්සේ ගැහුවා එක තැන බ්රේක් පාරක් පාර මැද.බස් එකත් පාර මැද අරු ස්ලෝ උන හින්දා අනිත් පැත්තට දා ගන්නත් බැරි උනා බාගයක් Wrong side. මම එම තැනම 1ස්ට් දැම්මා විද්දා. අරු ගේමක් දීලා තාමා බස් එක ඉස්සරහට ගත්තේ. මම කරේ නම් මහා ජරා වැඩක් නම් තාමා. එත් සමහර වෙලාවට මලපනිනවා නේ ඉවසන්න බැරි වෙන්න
     
    Last edited:
    Status
    Not open for further replies.