පර්මිට්ද ගෙනල්ලා තියෙන්නේ අම්මො ඇතුල එහේම සනිපේ
28M @AMW![]()
ඒක අහන්න ඕනෙ. අමතක උනානෙ වාහනේ දැක්කම ඕව අමතක උනා

පර්මිට්ද ගෙනල්ලා තියෙන්නේ අම්මො ඇතුල එහේම සනිපේ
28M @AMW![]()

ඇයි එක පාරක් ඇලකටත් දැම්මේ එකක් උ ආතල් ගන්න කරනවාද කොහේද බන්
මේ කෙලින් යන්න බැරුව ඇනගත්ත ඒවනෙ බන්. ඔය වටපිටාව බලපන් වන්ගුවක් පේන මානෙක නෑ ඔය එක තැනකවත්. අර පෙරලිලා තියෙන්නෙ මර්වින් කාරයා මඩකලපු යනකොට පෙරලුන සීන් එකනෙ, තනි කෙලින් පාරෙ ඔය.![]()
ඹව් මමත් එක තමා මචන් කිව්වේ අලුත් එව්වා හදලා අැති කියලා
ඹය කියන පාරේ මමත් ගිහින් තියෙනවා


එලවන කෙනා දැනගන්න ඹනේ මචන් කන්ට්රොල් එක තියන විදියට දුවන්න


පෙනුම තමා බන් අව්ල් ටිකක් මටනම් 61 එක ලස්සනයි ඉටත් වඩා 60 ලස්සනයිඒක අහන්න ඕනෙ. අමතක උනානෙ වාහනේ දැක්කම ඕව අමතක උනා![]()
11mpg අම්මො බන් විනාසයිනේ![]()
අද හවස පට්ට චාටර් ට්රැෆික් එකක් නුවර. කොහොමද වැඩ කිරිල්ල

11mpg අම්මො බන් විනාසයිනේ
ඹක kmp කරන්න බැරිද මචන්![]()




![]()
අද හවස පට්ට චාටර් ට්රැෆික් එකක් නුවර. කොහොමද වැඩ කිරිල්ල
එම්බා නර පණුව... තා ඔය රථය මිලදී ගත්තේ කිනම් ආයතනයකින්ද??

රත්තරං;18436164 said:ලංකාවේ පාරවල් ඉතින් ඇස්බැස්ටස් ශීට් එක උඩ යනවා වගේනේ බන්. අපේ කාර් එකෙත් ටයර් හතරට කලින් ෆ්ලෝ බෝර්ඩ් එක ගෙවෙනවා ශුවර්.
පොලිස් මාමලා අරින්නෙත් පොඩි පොඩි උන්ට. ජරා ජාතිය. එකෙක් කොහෙද මන්දා කිව්වා BMW එකක් නැවැත්තුවලු හයි ස්පීඩ්. ඌ කාර් එකට අත දැම්මහම පොලිස් බයික් එකට ලංකරලා නවත්තලා වීදුරුව පාත්කරලා "මොකද" කියල ඇහුවලු. පොලිස් කාරයා කිව්වලු "හයි ස්පීඩ්" කියල. අරූ " කෝටි ගනන් දීලා BMW ගන්නේ කොට කොටා යන්නද උට්ටෝ?" කියල අහල යන්න ගියාලු.


ඔය පෙරලෙන සීන් වෙන්නෙ පරන වාහන . දැන් එන SUV කාර් වලට වඩා නමන්න පුලුවන්. මම මේ කැබ් එකේම වන්ගු 80 ට විතර නවල ගන්නව ලෙසටම යන්නෙ. නිතරම යනව රබුක්කන ගලගෙදර පාරෙ ගිහින් තියේ නම් දන්නව ඇති නෙ. කොලබ ගියත් ඒකෙ අදින්නෙ කඩුගන්නාවෙ ට්රැෆික් අස්සෙ චාටර් වෙන්නෙ නෑ![]()


ඕක මම traffic එකේදි reset කරා. ඒකයි ඔච්චර අඩුවට පෙන්නන්නෙ. අනික ඕකෙ කියන ගානට වඩා යනව. ටික දුරක් වෙගෙන් යනකොට ඕක 25 වගේ වෙනව. දුර ගමනක් reset කරල යනකොට 30 ගනන් පෙන්නනව
kmpl කරන්න ඕනෙ නෑ 3න් බෙදුවම හරියටම එනව ලීටරේට කිලොමීටර් ගාන![]()
මම දන්න විදිහට හැතැක්ම කිලෝමීටර් කරන්න 5 න් බෙදල 8 න් වැඩි කරන්න ඕන බන්..

අඩෝ විහිලුවටවත් එහෙම කියන්න එපා බං![]()
දෙයියනේ කියල බඩා බස් දෙයියොම රැක දේවා.![]()
රත්තරං;18434323 said:සිරාවටම.. ඌ හම්බකරන වාහනේනේ
ඔව් බං ඌටත් උගේ වාහන වලටත් බුුදුසරණයි! ඕනි විහිලුවක ලිමිට් එකක් තියෙන්න ඕනේ.

එහෙම නිතරම රේස් යන්නේ නැහැ බන්.. ගේමක් ඉල්ලුවාම විතරයි.. එක වතාවක් ලේලන්ඩ් එකක් එක්ක ගේමක් ඉල්ලලා ඌ මගේ පස්සෙන් කාර් එකට අඩියක් වගේ පරතයක් තියාගෙන මාව එලෙව්වා එලවිල්ල චූ යන්න.. වාහනේ නිසාන් AD එකක්. 1300 CC. අඩියටම පෑගුවත් යනවා බොරු.. ලේලන්ඩ් කාරය මට ඉස්සර කරන්න දුන්නේ නැති නිසා මම අමාරුවෙන් ඉස්සර කරලා හෙමින් ආව ඌ පස්සෙන් තියාගෙන... ටික වෙලාවක් යද්දී තමයි තේරුනේ මම අමාරුවේ වැටුන කියල. ලේලන්ඩ් කාරය මගේ පස්සෙන් ආපු ඒමට මට යන එන මං නැති උනා... යන්තම් බේරුනා උගේ බස් එකේ බහින්න එවුන් හිටිය නිසාද කොහේ.. නැත්තම් ඌ මාව ගෙදරටම අරලනවා කිසිම ප්රශ්නයක් නැතුව..