මචන්ලා මට 4න් එකක් ගන්න ඕනේ මම හිතන් හිට්යේ HTC 816 4G එක ගන්න එත් fb group වල මේ 4න් එක හරියට sell කරන්න දාලා වැඩි කල් use කරපුවත් නෙවයි 1WEEK 1month වගේ එකේ අවුල් තියද මොන්වා හරි ඊට පස්සේ Xperia Z1 4G එක ගන්න බැලුවේ ඒ 4න් එක හොදියි ද මචන්ලා මට දැන ගන්න ඕනේ HTC 816 Xperia Z1 4G මොකක්ද හොද කියලා 35ක් වඩා නම් සල්ලි නැ මන් ගව


mehemai models thiyenawa eth ewa walin wenas wenne supported mobile frequencies tika witharai hardware okkoma same 
