ගප්පියා

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    Anuradha Ginige අනේ තව පෝස්ට් එකක් හදපන්කෝ ... මොහොමඩ් නබිතුමා දාලා ... අල්ලා දෙවියනේ But First Let Me Take a Selfie කියලා ... අන්න එතකොට කියන්නම් නියම THUG කියලා. උඹලා බයිටට ගන්න දන්නේ උඹලාට හොඳින් සලකන බෞද්ධයන් විතරයි

    :lol: ban
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    ගප්පියා රිප්ලයි කරල නැද්ද..? බුවා ඉල්ලං කෑව වගේ.. ජනප්‍රියත්වය නැතිවෙයි..
    සමහර උන් ජනප්‍රිය වෙයි කියලා ඔය ආගම, ජාතිය ගාවගෙන පොඩි පොඩි ආතල් ගන්නවා.. අන්තිමට තිබිච්ච ජනප්‍රියත්වයත් නැති වෙනවා.. මොකෙක්වත් කැමති නෑ තමන්ගෙ ආගමට ගෞරව කරනකොට ඒක හොඳයි කියන්න..

    ඔය වගේ එකෙක් තමයි pamuditha zen anjana.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පි එම් එකක් දාන්නම් මචන්.
    me balan meka:growl::growl::growl::growl: patta wesiyo
    Untitled.png
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    me balan meka:growl::growl::growl::growl: patta wesiyo
    Untitled.png

    මන් දැක්ක මචන් එත් මුකුත් කියන්න බැහැනේ බන්. ඕක උගේ පවුද්ගලික මතය උගේ ප්‍රොෆයිල් එකේ දාල තියෙන්නේ. අනික මන් පන්සිල් පද 5 රකින් නැතුව වෙන එකෙක්ට බනින එක වැඩක් නැහැනෙ.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මන් දැක්ක මචන් එත් මුකුත් කියන්න බැහැනේ බන්. ඕක උගේ පවුද්ගලික මතය උගේ ප්‍රොෆයිල් එකේ දාල තියෙන්නේ. අනික මන් පන්සිල් පද 5 රකින් නැතුව වෙන එකෙක්ට බනින එක වැඩක් නැහැනෙ.
    මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද :dull:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අනේ මන්ද බන්
    ඕකෙන් අපහාසයක් වෙනවද නැද්ද කියන ඒක තීරණය වෙන්නේ
    ගප්පියා ඕක දාපු චේතනාව අනුවයි, අපි ඕක තේරුම ගන්න විදිහයි අනුව තමා
    fb එකේ තියන අනිත් ඒවා එක්ක බැලුවම මට නම් ඕක බුදු දහමට කරන අපහාසයක් වගේ පෙන්නේ නැ
    හැබැයි සමාජයට කරන උපහාසයක්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනේ මන්ද බන්
    ඕකෙන් අපහාසයක් වෙනවද නැද්ද කියන ඒක තීරණය වෙන්නේ
    ගප්පියා ඕක දාපු චේතනාව අනුවයි, අපි ඕක තේරුම ගන්න විදිහයි අනුව තමා
    fb එකේ තියන අනිත් ඒවා එක්ක බැලුවම මට නම් ඕක බුදු දහමට කරන අපහාසයක් වගේ පෙන්නේ නැ
    හැබැයි සමාජයට කරන උපහාසයක්

    Gappiya kurusa kaarayek
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,638
    7,975
    113
    Kotahena
    U ta Agamak Jathiyak Nethuwa ethi bn,
    Nethnm Mehema Uda Balagena Kela Gahaida gon kathawak Kiyala

    බුදුහාමුදුරුවෝ කිව්වා මට වඳින්න එපා මේක කුණු කයක් කියල. අපේ බෞද්ධ හරි අය ගස් ගල් වන්දනාවේ යන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ චතුරාර්‍ය සත්‍ය දුක නැති කරන මාර්ගය අවබෝද කරගන්න කියලයි. ඒක ගස් ගල් වන්දනා කරල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපේ ආගම අදහන අය ඉන්නවා. ආන්න ඒ යට ඕක රිදෙනවා. අන්න ඕක තමා මට පෙන්නේ ඔතන අදහස් කරලා තියෙන්නේ.
    :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ ඔය කියලා තියෙන එක හරි, දැන් කාලේ එවුන්ට selfies පිස්සුවක් තියෙන්නේ, බුදුන්තමන්ගේ ළගට ආවොත්, phone උස්සගෙන ගිහින් මුලින්ම කරයි selfie එකක් ගන්න එක. මේ චිත්‍රය ටිකක් අපහාසාත්මක වෙන්න පුලුවන් තමන් බලන කෝණය අනුව නමුත් ඒකෙන් ලොකු ගැඹුරු පණිඩිවයක් දෙනවා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගප්පියාගේත් කාලේ ඉවරයි නෙහ්
    :(:(

    ගප්පියගේ කාලේ ඉවරයි තමයි මොකද ඌ දැන් කුණු බයිලා දානවා වැඩියි. :dull:
    අපි නොදන්න LIVE එක තමයි මම හිතන්නේ ලංකාවෙන් ගිය හැමෝටම බලන්න පුලුවන් එකම විහිළු වැඩසටහන, ඒකත් එක්ක බලනකොට මේවා මොනවද කියලා හිතෙනවා. :(