Anuradha Ginige අනේ තව පෝස්ට් එකක් හදපන්කෝ ... මොහොමඩ් නබිතුමා දාලා ... අල්ලා දෙවියනේ But First Let Me Take a Selfie කියලා ... අන්න එතකොට කියන්නම් නියම THUG කියලා. උඹලා බයිටට ගන්න දන්නේ උඹලාට හොඳින් සලකන බෞද්ධයන් විතරයි
banගප්පියා රිප්ලයි කරල නැද්ද..? බුවා ඉල්ලං කෑව වගේ.. ජනප්‍රියත්වය නැතිවෙයි..
සමහර උන් ජනප්‍රිය වෙයි කියලා ඔය ආගම, ජාතිය ගාවගෙන පොඩි පොඩි ආතල් ගන්නවා.. අන්තිමට තිබිච්ච ජනප්‍රියත්වයත් නැති වෙනවා.. මොකෙක්වත් කැමති නෑ තමන්ගෙ ආගමට ගෞරව කරනකොට ඒක හොඳයි කියන්න..
ඔය වගේ එකෙක් තමයි pamuditha zen anjana.
මං අහල නෑ.. අදමයි ඇහුවෙ.. දෙන්න බලන්න ලින්ක් එක..
me balan mekapatta wesiyo
![]()
මන් දැක්ක මචන් එත් මුකුත් කියන්න බැහැනේ බන්. ඕක උගේ පවුද්ගලික මතය උගේ ප්‍රොෆයිල් එකේ දාල තියෙන්නේ. අනික මන් පන්සිල් පද 5 රකින් නැතුව වෙන එකෙක්ට බනින එක වැඩක් නැහැනෙ.

දැම්මාmatath![]()
මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද

![]()
Kasun Perera
මුගේ අම්මට *කන්න කියල තමා අවසාන වසයෙන් කියන්න තියෙන්නේ
අනේ මන්ද බන්
ඕකෙන් අපහාසයක් වෙනවද නැද්ද කියන ඒක තීරණය වෙන්නේ
ගප්පියා ඕක දාපු චේතනාව අනුවයි, අපි ඕක තේරුම ගන්න විදිහයි අනුව තමා
fb එකේ තියන අනිත් ඒවා එක්ක බැලුවම මට නම් ඕක බුදු දහමට කරන අපහාසයක් වගේ පෙන්නේ නැ
හැබැයි සමාජයට කරන උපහාසයක්
U ta Agamak Jathiyak Nethuwa ethi bn,
Nethnm Mehema Uda Balagena Kela Gahaida gon kathawak Kiyala

ගප්පියාගේත් කාලේ ඉවරයි නෙහ්

