ELAKIRI MIN MADURA

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අඩේ මගේ ටෑන්ක් එකේ අමුත සත්තු ජාතියක් ඉන්නවනේ..නිකන් පොඩි පනුවෝ වගේ එවුන් හෙන ගොඩාක් ..මම දැන් දැක්කේ..මාළුන්ගේ ඇඟෙත් ඉන්නවා.වීදුරුවෙ ඇළිලත් ඉන්නවා.කොහොමද උන්ව මරන්නේ..මම බැළුවේ මගේ මාළු ටික මැරෙන්නේ කෝමද කියලා මුන් වෙන්න ඇති හේතුව නේද..
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මගේ ලඟ BLACk Osca ලා 10 ක් විතර ඉන්නවා ටිකක් ලොකු..උන් දැන් දවස් දෙක තුනක ඉඳලා කන්නේ නෑ බන්..නිකන් ඕනවට එපාවට වගේ පීනනවා..ටිකක් වෙලා පැත්ත හැරිලා ඉන්නවා..මේකට මොනවා හරි බේතක් තියනවද..

    අඩේ මගේ ටෑන්ක් එකේ අමුත සත්තු ජාතියක් ඉන්නවනේ..නිකන් පොඩි පනුවෝ වගේ එවුන් හෙන ගොඩාක් ..මම දැන් දැක්කේ..මාළුන්ගේ ඇඟෙත් ඉන්නවා.වීදුරුවෙ ඇළිලත් ඉන්නවා.කොහොමද උන්ව මරන්නේ..මම බැළුවේ මගේ මාළු ටික මැරෙන්නේ කෝමද කියලා මුන් වෙන්න ඇති හේතුව නේද.මාළු 10 ක් හිටියා අද වෙනකොට 4 යි ඉතුරු බන්:(:(.
     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    මගේ Angel pair එක බිත්තර දාලා.

    මගේ Angel pair එක බිත්තර දාලා.:):):)

    පලවෙනි පාරට තමයි දැම්මේ.:cool:
    දැන් දවස් 5ක් වෙනව. බිත්තර වලින් පැටව් ඇවිත් zlone බටේ එල්ලිලා ඉන්නවා.

    ලොකු දෙන්නා වෙන් කරන්න ඔනේ ද?

    දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තරයක් දාන්න පුලුවන් ද.
     
    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    අඩේ මගේ ටෑන්ක් එකේ අමුත සත්තු ජාතියක් ඉන්නවනේ..නිකන් පොඩි පනුවෝ වගේ එවුන් හෙන ගොඩාක් ..මම දැන් දැක්කේ..මාළුන්ගේ ඇඟෙත් ඉන්නවා.වීදුරුවෙ ඇළිලත් ඉන්නවා.කොහොමද උන්ව මරන්නේ..මම බැළුවේ මගේ මාළු ටික මැරෙන්නේ කෝමද කියලා මුන් වෙන්න ඇති හේතුව නේද.මාළු 10 ක් හිටියා අද වෙනකොට 4 යි ඉතුරු බන්:(:(.
    මොක්කුද මචෝ ඉන්න මාළු වර්ග. ගෝල්ඩ් ෆිෂ් එහෙමද. එන්ජල් වගේ දාල බලපන්.:)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මගේ Angel pair එක බිත්තර දාලා.:):):)

    පලවෙනි පාරට තමයි දැම්මේ.:cool:
    දැන් දවස් 5ක් වෙනව. බිත්තර වලින් පැටව් ඇවිත් zlone බටේ එල්ලිලා ඉන්නවා.

    ලොකු දෙන්නා වෙන් කරන්න ඔනේ ද?

    දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තරයක් දාන්න පුලුවන් ද.
    ow machn ... ain karanna ... ain karanna tank ekak nettam haiddrilla gas godak dapan tank ekata.. petawu gas asse idi...eka thama godak aya karanne...
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Aquarium Top Filter

    1322814091103021.jpg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    අඩේ මගේ ටෑන්ක් එකේ අමුත සත්තු ජාතියක් ඉන්නවනේ..නිකන් පොඩි පනුවෝ වගේ එවුන් හෙන ගොඩාක් ..මම දැන් දැක්කේ..මාළුන්ගේ ඇඟෙත් ඉන්නවා.වීදුරුවෙ ඇළිලත් ඉන්නවා.කොහොමද උන්ව මරන්නේ..මම බැළුවේ මගේ මාළු ටික මැරෙන්නේ කෝමද කියලා මුන් වෙන්න ඇති හේතුව නේද.මාළු 10 ක් හිටියා අද වෙනකොට 4 යි ඉතුරු බන්:(:(.

    malu tka tank eken eyin karanna.tak eka hodata cleankaranna
     
    Vishwa.J

    Member
    May 8, 2015
    31
    2
    0
    34
    Malabe
    මගේ Angel pair එක බිත්තර දාලා.:):):)

    පලවෙනි පාරට තමයි දැම්මේ.:cool:
    දැන් දවස් 5ක් වෙනව. බිත්තර වලින් පැටව් ඇවිත් zlone බටේ එල්ලිලා ඉන්නවා.

    ලොකු දෙන්නා වෙන් කරන්න ඔනේ ද?

    දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තරයක් දාන්න පුලුවන් ද.

    one na...angelfish la pataw kanne na...eyala ayeth breed karanna lesthi wenakan thiyanna puluwan...
    wena maalu innawanan ain karanna...
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මචන් මම aquarium දෙක තුනකම දැක්කා Silver Arowana ලා ඉන්නවා අඟල් 6 -7 විතර දිග රු.1750 ත් 2500 ත් අතර ගණන් වලට විකුණන්න. ඒත් උන්ගේ Silver Color එක එච්චර Bright නැහැනේ. නිකන් Fade වෙලා වගේ තියෙන්නේ. අළුපාට වගේ තැන් තැන් වල තියෙනවා. ලොකු වෙන කොට හරියයිද? නැත්නම් මේ විකුණන්න බැරිව ඉතිරිවුණ Arowana ලාද?
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    මචන් මම aquarium දෙක තුනකම දැක්කා Silver Arowana ලා ඉන්නවා අඟල් 6 -7 විතර දිග රු.1750 ත් 2500 ත් අතර ගණන් වලට විකුණන්න. ඒත් උන්ගේ Silver Color එක එච්චර Bright නැහැනේ. නිකන් Fade වෙලා වගේ තියෙන්නේ. අළුපාට වගේ තැන් තැන් වල තියෙනවා. ලොකු වෙන කොට හරියයිද? නැත්නම් මේ විකුණන්න බැරිව ඉතිරිවුණ Arowana ලාද?

    machan arowana hoda set akak innawa nildiya akata unganam grade a quality and seson wala inna nisa hadanna lasi