අඩේ මගේ ටෑන්ක් එකේ අමුත සත්තු ජාතියක් ඉන්නවනේ..නිකන් පොඩි පනුවෝ වගේ එවුන් හෙන ගොඩාක් ..මම දැන් දැක්කේ..මාළුන්ගේ ඇඟෙත් ඉන්නවා.වීදුරුවෙ ඇළිලත් ඉන්නවා.කොහොමද උන්ව මරන්නේ..මම බැළුවේ මගේ මාළු ටික මැරෙන්නේ කෝමද කියලා මුන් වෙන්න ඇති හේතුව නේද..
මචන්ලා මගේ ලඟ BLACk Osca ලා 10 ක් විතර ඉන්නවා ටිකක් ලොකු..උන් දැන් දවස් දෙක තුනක ඉඳලා කන්නේ නෑ බන්..නිකන් ඕනවට එපාවට වගේ පීනනවා..ටිකක් වෙලා පැත්ත හැරිලා ඉන්නවා..මේකට මොනවා හරි බේතක් තියනවද..

.මොක්කුද මචෝ ඉන්න මාළු වර්ග. ගෝල්ඩ් ෆිෂ් එහෙමද. එන්ජල් වගේ දාල බලපන්.අඩේ මගේ ටෑන්ක් එකේ අමුත සත්තු ජාතියක් ඉන්නවනේ..නිකන් පොඩි පනුවෝ වගේ එවුන් හෙන ගොඩාක් ..මම දැන් දැක්කේ..මාළුන්ගේ ඇඟෙත් ඉන්නවා.වීදුරුවෙ ඇළිලත් ඉන්නවා.කොහොමද උන්ව මරන්නේ..මම බැළුවේ මගේ මාළු ටික මැරෙන්නේ කෝමද කියලා මුන් වෙන්න ඇති හේතුව නේද.මාළු 10 ක් හිටියා අද වෙනකොට 4 යි ඉතුරු බන්.

ow machn ... ain karanna ... ain karanna tank ekak nettam haiddrilla gas godak dapan tank ekata.. petawu gas asse idi...eka thama godak aya karanne...මගේ Angel pair එක බිත්තර දාලා.
පලවෙනි පාරට තමයි දැම්මේ.
දැන් දවස් 5ක් වෙනව. බිත්තර වලින් පැටව් ඇවිත් zlone බටේ එල්ලිලා ඉන්නවා.
ලොකු දෙන්නා වෙන් කරන්න ඔනේ ද?
දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තරයක් දාන්න පුලුවන් ද.

අඩේ මගේ ටෑන්ක් එකේ අමුත සත්තු ජාතියක් ඉන්නවනේ..නිකන් පොඩි පනුවෝ වගේ එවුන් හෙන ගොඩාක් ..මම දැන් දැක්කේ..මාළුන්ගේ ඇඟෙත් ඉන්නවා.වීදුරුවෙ ඇළිලත් ඉන්නවා.කොහොමද උන්ව මරන්නේ..මම බැළුවේ මගේ මාළු ටික මැරෙන්නේ කෝමද කියලා මුන් වෙන්න ඇති හේතුව නේද.මාළු 10 ක් හිටියා අද වෙනකොට 4 යි ඉතුරු බන්.
මගේ Angel pair එක බිත්තර දාලා.
පලවෙනි පාරට තමයි දැම්මේ.
දැන් දවස් 5ක් වෙනව. බිත්තර වලින් පැටව් ඇවිත් zlone බටේ එල්ලිලා ඉන්නවා.
ලොකු දෙන්නා වෙන් කරන්න ඔනේ ද?
දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තරයක් දාන්න පුලුවන් ද.
මචන් මම aquarium දෙක තුනකම දැක්කා Silver Arowana ලා ඉන්නවා අඟල් 6 -7 විතර දිග රු.1750 ත් 2500 ත් අතර ගණන් වලට විකුණන්න. ඒත් උන්ගේ Silver Color එක එච්චර Bright නැහැනේ. නිකන් Fade වෙලා වගේ තියෙන්නේ. අළුපාට වගේ තැන් තැන් වල තියෙනවා. ලොකු වෙන කොට හරියයිද? නැත්නම් මේ විකුණන්න බැරිව ඉතිරිවුණ Arowana ලාද?
machan arowana hoda set akak innawa nildiya akata unganam grade a quality and seson wala inna nisa hadanna lasi
සීසන් වෙලා ඉන්නවා කියන්නේ මොකක්ද බං?