President in a shop in Kohuwela

ඇත්තටම අපේ ජනාධිපතිතුමාගේ ඇත්තේ ඉතාමත් සරල ගති පැවතුම්. එතුමා විදේශ සංචාරවලට යාමේදී ගමන් ගන්නේ සාමාන්‍ය පන්තියේ ආසනවල.


වසර 9 ක් රට යටත් කරගත් මැදමූලන රාජපක්ෂ මෘග චෞරයන් එහි සම්පත් මංකොල්ලා කෑවේ ඉවක් බවක් නැතිවය. එකළ මහින්ද රාජපක්ෂගේ බාල පුතා පයට දැමූ එක සපත්තු ජෝඩුවක වටිනාකම රුපියල් ලක්ෂ 3 කි. ඉන පටිය ලක්ෂ එක හමාරකි. එ්වා ගෙන්වා ගත්තේ එංගලන්තයේ සුපිරි සාප්පු සංකීර්ණ වලිනි.
ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂයකට අධික ජනතාවක් පරාජය කළේ රාජපක්ෂලා එලෙස සිදුකරමින් සිටි ආසියාවේ මහා මංකොල්ලයයි. රාජපක්ෂලා පරාජය කළ වීරෝධාර ජනතාව පොලොන්නරුවේ පදිංචි පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති සාමාන්‍ය මිනිසා ජනාධිපති ධූරයට පත් කරගත්හ. ඔහු තවමත් සාමාන්‍ය මිනිසෙකු ලෙස තම රාජකාරි ඉටු කරන බව පෙන්වූයේ ඊයේ තමන්ට පැළැඳීමට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගත් අවස්ථාවේදී ය. රාජපක්ෂලාගේ පුතුන් පවා එංගලන්තයෙන් ලක්ෂ 3 සපත්තු ගෙන්වා ගනිද්දී පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීමට තමන් යන ගමනේ අතර මග තිබූ සාමාන්‍ය සපත්තු කඩයකට ගොඩ විය. සාමාන්‍ය මිනිසෙකු සේ තමන්ට සරිලන සපත්තු දෙකක් මිලදී ගත්තේය. එයට මහා ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය ලවා පින්තූර ගෙන මාධ්‍ය වලට නිකුත් කෙළේද නැත. මෙම සේයාරුවද ඒ අවස්ථාවේ එම සපත්තු කඩයේ සිටි සේවකයෙක් විසින් ලබා ගත් සේයාරුවකි.
පාලකයන්ගේ ප්‍රචාරය කළ යුතු ජනතාවාදී සැබෑ ගුණාංග ප්‍රචාරය කිරීම ජනතාවාදී මාධ්‍යයක සැබෑ යුතුකම බැවින් අප මෙය ප්‍රචාරය කරමු.

සිරිසේනගේ කටු සුප්පු කරන තවත් එකෙක්. :lol::lol::lol::lol:
හිකෙනුත් පිනා යකෝ මේක කියවද්දී. :lol::lol:

ඇයි බන් ඔච්චර හොරු, හොරාකාපුව සාක්කි තියෙනවා කියල කියකිය ෆයිල් මිටි පිටින් උස්සන් ඇවිත් මාද්‍ය සංදර්ශන කරල මහින්දට කියපු එකක් වත් අද ඔප්පු කරන්නේ නැත්තේ? :eek:

අලුත් පරපුරේ කොටියට පක්ශාත් භාගය දෙන මිහරකා :P
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol:
    ubala wage aya ekka tharka karana unui modayo

    ඔවු ඉතින් කතාකරගන්න දෙයක් නැති උනාම අපිව මෝඩයෝ ගානට දාලා ශේප් වෙයන් අවුලක් නැහැ..

    නැත්තන් පොඩ්ඩක් කියපන්කො ඔබාමා ඇමරිකාවට කොරපු මහලොකු සේවයක්....
    :lol::lol::lol:
     
    • Like
    Reactions: yaan
    Jul 5, 2012
    1,773
    265
    0
    ඉස්සර නය අරන් පාරවල් වත් හැදුව දැන් හදන ලබ්බකුත් නෑ. නය වලට මොනවෙනවද දන්නේනෑ, රවිය වාහන මිල වැඩිකලා, උගේ බිස්නස් වැඩිවෙන විදිහට මෙහෙ tax වැඩිකලා ගන්ඩ වාහනත් නෑ. ලංකාවේ දැන් බිස්නස් එකක් පටන්ගන්ඩ කොච්චර අමාරුද බන්. පට්ට ආර්ථිකයක් හදන්න යන්නේ උලමා. ආණ්ඩුවට සිරාවටම මොකුත් කරන්ඩ බෑ, වැරදි හොය හොයා ඉදියි
    anyway අපරාදේ ඩො my3 :lol:

    ඔව්, නය ගෙවලා ඉවර කරන්න උඹේ මුනුපුරාගෙ ලමයින්ගෙ කාලෙවත් බැහැ, රාජපස්ස පරයගේ කොමිස් එක 90% නිසා උගේ මුනුපරගේ මුනුපුරාටත් ලැම්බෝගිනියක් ශුවර්. මෙහෙමත් වහල්ලු.:lol::lol:
     
    • Like
    Reactions: dimuthmike

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිංතක ජිල්ලබකිට;18440986 said:
    ඔව්, නය ගෙවලා ඉවර කරන්න උඹේ මුනුපුරාගෙ ලමයින්ගෙ කාලෙවත් බැහැ, රාජපස්ස පරයගේ කොමිස් එක 90% නිසා උගේ මුනුපරගේ මුනුපුරාටත් ලැම්බෝගිනියක් ශුවර්. මෙහෙමත් වහල්ලු.:lol::lol:

    90% කොමිස් ගැහුවම මනුස්සයෝ ඉතුරැ 10% ප්රෝජක්ට් එක කරන්නෙ? :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔවු හරි ඉතින් මේකත් රටට කොරපු දෙයක් නෑ නේ... හරි දෙන්නම ගානට ගැලපෙනවා.... :lol::lol::lol:

    ඔබාමා නම් දෙපාරක්ම ජනතාව තෝරගත්තා. හැබැයි මහින්ද පොන්න පකයා වගේ එල් ටී ටී ඊ එකට සල්ලි දීලා මිනිස්ස්සුන්ගෙ චන්දේ බ්ලොක් කරල නෙමේ දිනුවේ. කරපු සේවේ උඹල වගේ ගොඩේ බයියන්ට පේන්නේ නැහැ. මෙහෙට ඇවිත් බලපං. :lol::lol:
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ජිංතක ජිල්ලබකිට;18440986 said:
    ඔව්, නය ගෙවලා ඉවර කරන්න උඹේ මුනුපුරාගෙ ලමයින්ගෙ කාලෙවත් බැහැ, රාජපස්ස පරයගේ කොමිස් එක 90% නිසා උගේ මුනුපරගේ මුනුපුරාටත් ලැම්බෝගිනියක් ශුවර්. මෙහෙමත් වහල්ලු.:lol::lol:
    :lol::lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    90% කොමිස් ගැහුවම මනුස්සයෝ ඉතුරැ 10% ප්රෝජක්ට් එක කරන්නෙ? :lol::lol::lol:

    උඹේ ටිකිරි මොලේට ඒත් තේරුනෙ නැද්ද ගැහිල්ලෙ තරම, ආ කමක් නෑ උඹල දන්නේ එක ගැහිල්ලයි නේ. සාරුවා සුනිල් ඇවිල්ල උඹේ ගෑනිට ගහල ගියාම තේරෙයි නේහ්?:rofl::rofl:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මුගෙත් බොරු ඇඩ් එක විතරයි
    සරලව ඉන්නව නන් ඉතින් සරලව ඉන්න හැටි ෆොටෝ ගහල ප්‍රසිද්ධ කරන්න ඕනෙ නෑනෙ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සාමාන්‍ය කඩයකින් තියා මොකකින් ගත්තත් අපිට වැඩක් තියෙනවද? අර චන්දෙ කාලෙ හදාගෙන ආපු ප්රතිරෑපය ‍කැඩෙන නිසා දැන් එක එක විකාර පින්තූර දානවා.... බලන් හිටපන් මූ ‍රෙන එකකුත් නොදැම්මොත් තමා පුදුමෙ.... :lol::lol:

    වැඩක් නැත්තම් බලය නැති නිසා සාමාන්‍ය කඩ වලින් බඩු ගන්නවා කියල හිතේ දුක තුනී කරගන්නේ මොකෝ ගුනේ?:rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෑප්ටන් Jack Sparrow;18440945 said:
    සිරිසේනගේ කටු සුප්පු කරන තවත් එකෙක්. :lol::lol::lol::lol:
    හිකෙනුත් පිනා යකෝ මේක කියවද්දී. :lol::lol:

    ඇයි බන් ඔච්චර හොරු, හොරාකාපුව සාක්කි තියෙනවා කියල කියකිය ෆයිල් මිටි පිටින් උස්සන් ඇවිත් මාද්‍ය සංදර්ශන කරල මහින්දට කියපු එකක් වත් අද ඔප්පු කරන්නේ නැත්තේ? :eek:

    අලුත් පරපුරේ කොටියට පක්ශාත් භාගය දෙන මිහරකා :P

    ආ උඹ හැංගිලා ඉඳල එලියට බැස්සද?:rofl:

    කෝ බං මේ ත්‍රෙඩ් එකේ දාල තියන ෆොටෝ එක තිබ්බ තැන ඇහුව තවම නෑනේ :lol: උඹ තවම ඒක හොයනවද?:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1673678

    උඹලගෙම බයියෝ කරන ට්‍රොල් පේජ් එකකින් ෆොටෝ දාල චාටර් උනේ එහෙම නැනේ?:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: තමංගේ ප්‍රතිරූපය නග්ගලා තියාගන්න දේසපාලුවෝ කොරන වැඩ :lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔවු ඉතින් කතාකරගන්න දෙයක් නැති උනාම අපිව මෝඩයෝ ගානට දාලා ශේප් වෙයන් අවුලක් නැහැ..

    නැත්තන් පොඩ්ඩක් කියපන්කො ඔබාමා ඇමරිකාවට කොරපු මහලොකු සේවයක්....
    :lol::lol::lol:
    :lol:
    ඔව් බන් ඒකනේ ඔබමාව ඇමරිකාවේ මිනිස්සු දෙපාරක්ම තෝරාගත්තේ
    හැබැයි ඌ ඒ දෙපාර ඉදලා ගෙදර යනවා
    ව්‍යවස්ථා වෙනස් කරගෙන උබලාගේ අප්පොචිචි වගේ තණ්හාවෙන් මැරෙන්නේ නැහැ ..