මචන් මම 30,000 කට අඩුවෙන් phone 1 ගන්න ඉන්නේ.
මගේ හිතට ඇල්ලුවේ HTC 620 එකයි samsung galaxy grand prime එකයි.
ඔය දෙකෙන් කෝකද හොද ? use කරලා තියන කෙනෙක් help 1 දෙනවද ?
මේ compare 1 විදිහටනම් HTC 1 හොදයි. ( මට 4G ඕනේ නෑ )
HTC phone හදන්නේ Taiwan කියලා මම දන්නවා. මෙහෙ තියෙන්නේ made in china කියලා. 1 අවුලක් නෑ නේ.
අවුල් නම් කෝකද ගන්න ඕනේ. ?? 

( samsung 1ත් korea , viyatnam , china කියලා රටවල් ගොඩකින් ගහනවා නේ)
මගේ යාලුවෙක් ලග htc 816 එකක් තියනවා.( made in Taiwan) පොර කියනවා 816 එකේ Taiwan 1 update එනවලු, china 1 update එන්නේ නෑලු.
මේ කතාව ඇත්තද කියලා කවුරුහරි දන්නවද ?

කොල්ලුපිටිය , බම්බලපිටිය පැත්තෙන් ගන්න shop ටිකක් කියන්න.

.. 