වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ නෑ කම්පියුටර් කෑලි එසෙම්බල් කරල රජයේ ඒවට දාන ඩයල් එකක් ඉන්නව. මම හිතුවෙ ඒකෙ සීන් එකක් කියල :baffled:

    මොනිටර් එහෙම හදනවද කොහෙද

    නෑ බන්. අපි කරන්නේ ඉන්ඩක්ශන් මෝඩර් වතුර පොම්ප වගේ අටමගල
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඒ යන වෙලාවට නම් ඉතින් දුරක් නැහැ. මම වැඩ කරන කෙනා ඉන්නේ මීටියාගොඩ.. යන්න කලින් කෝල් එකක් දීල ගොයාම හොඳයි.. හවස් වරුවේ නම් අල්ලන්න ටිකක් විතර අමාරුයි..

    එළකිරිනෙ, එහෙනම් යනගමන් වැඩේ කරගන්න පුළුවන්. තැන කියන්නකො මාමෙ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked::growl::growl::growl::growl:................... Bus ottu naaalu badaa maami aiye.. car car.......................................:P:P:P:P

    Attatama tiyenawadaaa..... maru ah........!!!!!

    :shocked: හුටා.... බස් ඔට්ටු නැද්ද.....?? :( හරි හරි කාර් එකෙත් එහෙම තමා..... රීකන්ඩිෂන් ඉන්ද්‍රා එකෙන් ගත්ත දවසේ ඉදන් කරපු සියළු දේ පොතේ ලියලා තියේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් ට්‍රැෆික් වල ගිහිල්ලම වම කකුලයි ක්ලච් එකයි රොක්ස් තමයි..:lol::lol::lol:

    :baffled: බස් එක නම් ට්‍රෑෆික් වලදි අමාරු තමා...... කාර් එක නම්...... ඉතින් මට ගානක්වත් නෑ නේ තමා....... :yes: :love:

    රෝඩ් රේස් පැදල ඉස්පිරිතාල ගානේ ලගිනවට වඩා සනීපයි බන් පැය හයක් ඇවිල්ල හරි අත පය 4 බේරගෙන ගෙදර එන එක..

    :yes: එකෙන්ම....... ලංකාවේ පාරවල් වල (හයිවේ ඈර) අපි මොන සෙල්ලම් දාලා පැද්දත්..... අන්තිමට ඈවරේජ් ස්පීඩ් එක 40Km/h තමා මාමි..... :(

    මම දන්න ළඟ කැපිල්ලක් නැහැ බන්.. එත් ඒ කාලේ කතරගම -ඇල්පිටිය දුවපු ටාට ටර්බෝ එක නම් ලේලන්ඩ් එකට වඩා සුපිරි යාමක් යනව. යනව කිව්වට යනවා නෙවෙයි විදිනවා බන්..ලේලන්ඩ් එකක් එක්ක හෝල්ට් එකක නවත්තල එකට පිකප් කරාම ලේලන්ඩ් එක ටාට එක ලං කරන්න විනාඩි දහයක් වත් කෙලින් පාරේ එළවන් එන්න ඕන..

    :shocked: මානසිකව වැටිලා දනිස් තුවාල උනා...... :(

    ඒ උනාට ටාටා එකක් රෙපයාර් එකක් ආව වෙලාවට .... ජපන් ගණන් ස්පෙයා පාට්ස්....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි වාහන පදින එව්නුයි පාරේ පයින් යන එව්නුයි හිතන්නේ උන් මොන වැරුද්ද කරත් වාහන එලවන එකා උන්ව රකින්න ඕනි කියලා. හයිවේ එකේ පයින් යන්න දුන්නනම් එකපාරම මිනිස්සු මැදට පනිනවා ෂුවර්. සමහරුන්ට වාහන වල යන එව්න් එක්ක තියන්නේ ඉදිසියාවක් :(

    :yes: කියලා වැඩක් නෑ බං...... සමහරු කහ ඉරෙන් පාර මාරු වෙන්නේ.... ගෙදර සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්......... :angry: හැබැයි ලේලන්ඩ් එකක් එහෙම කෙලගෙන එනවා දැක්කොත්...... පණ එපා කියලා පාර මාරු වෙන්නේ...... :lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :yes: කියලා වැඩක් නෑ බං...... සමහරු කහ ඉරෙන් පාර මාරු වෙන්නේ.... ගෙදර සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්......... :angry: හැබැයි ලේලන්ඩ් එකක් එහෙම කෙලගෙන එනවා දැක්කොත්...... පණ එපා කියලා පාර මාරු වෙන්නේ...... :lol:

    එ් නිසා තමා Straight Exhuast කියලා ජාතියක් තියෙන්නෙ . . . VTEC එකක් straight exhaust කරලා, Double Clutch කරලා downshift කරලා කහ ඉරි තියෙන පැත්තක පැදලා බලන්නකෝ . . . පාරේ බාගයක් අාපු උන් අාපහු හැරිලා දුවනවා . . .

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටොයෝටා................. ටොයෝටා....................




    මේං මං උඹට ආරාධනාව කලා.:yes: මං ඉන්නෙ කොළඹ බදුල්ල පාර අයිනෙම. ගෙදරින් එලියට බැස්ස ගමන් පාර. :Pමේ පැත්තෙ එනවනං ඕන කෙනෙකුට ආරාධනාව විවෘතයි. :yes:මං හැමදාම වැඩට යනවා හපුතලේ හරහා .මේ දවස්වල ඌවපරණගම පැත්තෙ වැඩ. එක පැත්තට කි.මී.62ක් උදේ හවා යනවා එනවා.:sorry:
    අන්න පාරවල් :love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18449620 said:
    ඒකේ ගිහාම පවර් ස්ටීරින් රැක් එකයි පම්ප් එකයි අව්රුදු 10ක් පාවිච්චි කරන්න තියෙන එක එක දවසින් ගෙවෙනවා කුකුලෝහ්...:lol::lol:

    මමනම් නුවරපාරෙන්මයි අදින්නේ. උදේ 2ට නැගිටලා යන්න සෙට් උනාම ආයේ ඉතින් මාතලෙන් තමා එලිය වැටෙන්නේ. ඇරිල්ලක් තියෙන්නේ, බලු බල්ලෙක් නෑ
    කෘසරේ හදා ගත්තට පස් සේ හොද යාමවල් ටිකක් බලාගන්න පුලුවං වෙයි වගේ :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes::rolleyes::rolleyes:

    ටොයොටා අනාත වාහන වල කොහොමත් මාස 2-3කට සැරයක් රැක් එක යනවනෙ.:rofl:
    මම ඉන්න හරියෙ තියෙන්නෙ වාහන මූනෙන් මූන එන කාපට් නැති 90 ගනන්වල ඉදන් මේ වෙනකන් ටැක්ටරෙන් ඇවිත් වලවල් වහල යන පාරක්. ඉතින් rally ගිහින් පුරුදු මට ඔය පාර නෝ ගේම්
    :lol:

    මාතලේ ව්‍යාපාරෙ මොකක්ද ? කේතලේ මලු දම්මලා ඩීල් කරනවවත්ද :shocked::baffled:
    කොයි පාරද බං ඒ ? හෙන ඩොටේ ද ? :shocked:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    කොයි පාරද බං ඒ ? හෙන ඩොටේ ද ? :shocked:

    මේ ගොබ්බයො හදන්නෑ බන් , ලග පාත තම්බි ගම් වලට කාපට් දාල මහ පාරවල් වලට නෑ. එක පාරක් තියනව කාපට් එක දාල තියෙන්නෙ තම්බි පල්ලියට යන්න. :angry::angry::angry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    sxe10-052.jpg

    4b88244s-960.jpg

    උඹ මේක ගත්තද බන්.. මේකෙත් ඉලෙක්ට්‍රික් ටර්බෝ එකක් හයි කරලා නේද බන්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ගොබ්බයො හදන්නෑ බන් , ලග පාත තම්බි ගම් වලට කාපට් දාල මහ පාරවල් වලට නෑ. එක පාරක් තියනව කාපට් එක දාල තියෙන්නෙ තම්බි පල්ලියට යන්න. :angry::angry::angry:
    අල්ලගෙ කැමැත්ත කියන්නේ :angry::angry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ මේක ගත්තද බන්.. මේකෙත් ඉලෙක්ට්‍රික් ටර්බෝ එකක් හයි කරලා නේද බන්..

    ගත්තේ නෑ මාමේ . . . තාම Doughnut ගහන විදිය ගැන සිහින මවනවා . . .
    කෝ මේකේ Electronic turbo එකක් නෑනේ . . .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් ගැන කතාවක් මැද්දට පැනල යකඩ අස්සයෙක් ගැන කියනවාට අමනාප නෙවෙයි කියලා හිතනවා. කාර් එක නිසා හම්බවෙච්චි මකබාස් ගොයියා ගැන මම කලින් කිව්වනේ. මේ බයික් එක නිසා වෙච්චි දෙයක්.

    ....................
    ....................
    ....................
    ....................


    ඔය වගේ වෙලාවට තමයි හිතෙන්නේ ලියවන පට්ටලයක් දාගන්න.
     
    Status
    Not open for further replies.