oken drink ekak hadanawa ban pol kiri ehema dala ekath patta
![]()


ya ya.Coca cola + mentos. එකට දාල බලපන්කො( බොන්න එපා). නැත්තම් Youtube එකේ search කරල බලපන්. ඔහොම mentos කාල coca cola බීල බ්රසීලයෙ පොඩි ලමයෙක් මැරුනලු.
ow bn appiriyaiඅඩෝ පට්ට.. හැබැයි කෑවම සතියක් විතර යනකන් ස්මේල් එක එනවා..
mage priyathama palaturak


දූරියන් ආයුදයක් විදියට භාවිතා කලෑකි කෑමක් විදියට නැතුව




සමහරුන්ට සුවද සමහරුන්ට ගද එකම පළතුර | දූරියන් !!!

Coca cola + mentos. එකට දාල බලපන්කො( බොන්න එපා). නැත්තම් Youtube එකේ search කරල බලපන්. ඔහොම mentos කාල coca cola බීල බ්රසීලයෙ පොඩි ලමයෙක් මැරුනලු.
දුරියන් කියන්නේ පට්ටම පළතුරක්
ඒවගේම මාරම ගුණ කෑමක්
මම පට්ට ආසයි
කොක් ගැන නම් කතා කරලා වැඩක් නැ මම බොන්නේ නැ
Gu puchchan kanawa hodai ita wada

අපෝ මන් එක දවසක් කාලා වමනෙට ආවා.. ගන්දස්සාරේ බෑ.. අප්පිරියයි..
ඒත් සමහරු නම් කෙල හල හල කනවා.. අනේ මන්දා ඉතින්..
ඕක කෑවම පුරුශ ශක්තිය වර්දනය වෙනවලු..
දූරියන් ගස් තියෙන ගෙවල්වල ගෑනු ගෙවල්වල ඉන්නෙත් නෑ කියලලු කියන්නේ.. එච්චරටම මිනිහගෙන් කරදරේලු..
මටත් ඔය විස්තර කිව්වේ ඕක රහ කර කර කාපු එවුන් දෙන්නෙක්..![]()
yaya, 180 pickup wenawalu . 
සමහරුන්ට සුවද සමහරුන්ට ගද එකම පළතුර | දූරියන් !!!

හපෝ මල ජරාව . පට්ටම ගඳයි




දූරියන් කාල කෝක් බොන්න හොද නැත්තන්
කෝක් බිල දූරියන් කාපල්ලා ......


