දූරියන් කාල කෝක් බොන්න එපා... Danger +

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දූරියන් ආයුදයක් විදියට භාවිතා කලෑකි කෑමක් විදියට නැතුව :rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Coca cola + mentos. එකට දාල බලපන්කො( බොන්න එපා). නැත්තම් Youtube එකේ search කරල බලපන්. ඔහොම mentos කාල coca cola බීල බ්‍රසීලයෙ පොඩි ලමයෙක් මැරුනලු.
    ya ya.
    අඩෝ පට්ට.. හැබැයි කෑවම සතියක් විතර යනකන් ස්මේල් එක එනවා..:rofl:
    ow bn appiriyai
    mage priyathama palaturak
    :love::yes:
    දූරියන් ආයුදයක් විදියට භාවිතා කලෑකි කෑමක් විදියට නැතුව :rofl:

    kattada ;)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දුරියන් කියන්නේ පට්ටම පළතුරක්
    ඒවගේම මාරම ගුණ කෑමක්
    මම පට්ට ආසයි
    කොක් ගැන නම් කතා කරලා වැඩක් නැ මම බොන්නේ නැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපෝ මන් එක දවසක් කාලා වමනෙට ආවා.. ගන්දස්සාරේ බෑ.. අප්පිරියයි..:sorry:
    ඒත් සමහරු නම් කෙල හල හල කනවා.. අනේ මන්දා ඉතින්..
    ඕක කෑවම පුරුශ ශක්තිය වර්දනය වෙනවලු..
    දූරියන් ගස් තියෙන ගෙවල්වල ගෑනු ගෙවල්වල ඉන්නෙත් නෑ කියලලු කියන්නේ.. එච්චරටම මිනිහගෙන් කරදරේලු..:rolleyes:
    මටත් ඔය විස්තර කිව්වේ ඕක රහ කර කර කාපු එවුන් දෙන්නෙක්..
    :D
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    සමහරුන්ට සුවද සමහරුන්ට ගද එකම පළතුර | දූරියන් !!!

    මට තාම තේරුම්ගන්න බැ ඔයි ඒ ගඳක්ද සුවදක්ද කියල. හැබැයි දුරියන් ගෙඩියක් ලගින් ගියත් මගේ ඔලුව කැරකෙනවා, ගඳ වැඩි කමටද සුවද වැඩි කමටද කියන්න තේරෙන්නේ නැ :oo:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Coca cola + mentos. එකට දාල බලපන්කො( බොන්න එපා). නැත්තම් Youtube එකේ search කරල බලපන්. ඔහොම mentos කාල coca cola බීල බ්‍රසීලයෙ පොඩි ලමයෙක් මැරුනලු.

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දුරියන් කියන්නේ පට්ටම පළතුරක්
    ඒවගේම මාරම ගුණ කෑමක්
    මම පට්ට ආසයි
    කොක් ගැන නම් කතා කරලා වැඩක් නැ මම බොන්නේ නැ
    :yes:
    Gu puchchan kanawa hodai ita wada
    :baffled:
    අපෝ මන් එක දවසක් කාලා වමනෙට ආවා.. ගන්දස්සාරේ බෑ.. අප්පිරියයි..:sorry:
    ඒත් සමහරු නම් කෙල හල හල කනවා.. අනේ මන්දා ඉතින්..
    ඕක කෑවම පුරුශ ශක්තිය වර්දනය වෙනවලු..
    දූරියන් ගස් තියෙන ගෙවල්වල ගෑනු ගෙවල්වල ඉන්නෙත් නෑ කියලලු කියන්නේ.. එච්චරටම මිනිහගෙන් කරදරේලු..:rolleyes:
    මටත් ඔය විස්තර කිව්වේ ඕක රහ කර කර කාපු එවුන් දෙන්නෙක්..
    :D
    :yes: yaya, 180 pickup wenawalu . :rofl:
    :P

    සමහරුන්ට සුවද සමහරුන්ට ගද එකම පළතුර | දූරියන් !!!

    :yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    දූරියන් කාල කෝක් බොන්න හොද නැත්තන්
    කෝක් බිල දූරියන් කාපල්ලා ......
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    උඹලට කියන්න, අපේ ගෙදර සීලිමේ කළවැද්දො සෙට් එකක් ඉන්නව. මාරම කරදරේ. :growl:
    අපේ තාත්තට කව්දෝ කියලා දූරියන් ලෙලි දාන්න කියලා.
    ඉතින් තාත්තා දූරියන් ලෙලි තියලා.
    අප්පට සිරි කිව්වලු, පලාතේ ඉන්න බහැ. :angry:
    කළවැද්දෝ කෙසේ වෙතත් මම දවසක් ගෙදර අවෙ නැහැ කියහන්කො...:baffled:
    මේව කන උන් කොහොම කනවද මන්දා හෆ්ෆා ..............