වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18453823 said:
    හුට්ටලට සල්ලි දෙන්න එපා. දඩේ ගෙවපන්:frown::frown:

    :dull: මම නෙවේ අයියනේ එලෙව්වේ...... මම නම් දඩේ ලියපන් කියනවා..... සල්ලි දෙන්නේ නෑ...... :no:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    දවස් 3යි ආවේ නැත්තේ මේක විදලනේ යකෝ... :angry:

    ඊයේ පොලාගේ ගම් පලාත හරියට ගියා.. දික්වැල්ලේ... දික්වැල්ලේ කිවට ඊට මෙහා... හුන්නදෙනියේ... :yes:

    මට විනාඩි 20 දුර. අපේ පුංචි නැන්ද ඉන්නෙත් ඔය කිට්ටුව
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    ඉයෙ කටුවක් සෙට් උනා.
    ..........
    මට දන්න කවුරු හරි කියන්නකෝ ඔටො ගියර් වාහනයක් මේ වගේ අවස්තාවක ස්ටාර්ට් කරන්න කර ගන්න ඕන විදිය කොහොමද කියල. මේවා තල්ලු ස්ටාර්ට් බෑ කියල නෙහ් කියන්නේ. එතකොට මොකද කරන්නෙ.

    මං අහල තියන හැටියට නං ස්ටාර්ටර් මෝටරේ බදපුවාම තමා තට්ටු වැඩේ හරියන්නේ. හැබැයි ඉතිං තාවකාලිකයි. සර්විස් කරලා බ්‍රශ් දාගන්න වෙයි.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙක හරියනේ නැ බන්. නිවාඩු දවස් ටික අහු උන ටිකෙ සතියක් කියවන්න බැරි උනා දැන් අල්ලගන්න බැ. මම තාම් 565 ඉන්නේ. පොඩ්ඩක් හෙමින් යමල්ලකො. :(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මං අහල තියන හැටියට නං ස්ටාර්ටර් මෝටරේ බදපුවාම තමා තට්ටු වැඩේ හරියන්නේ. හැබැයි ඉතිං තාවකාලිකයි. සර්විස් කරලා බ්‍රශ් දාගන්න වෙයි.

    නෑ බන්. බ්‍රෂ් හොද තත්ත්වයේ තිබුනා. ප්‍රශ්නය වෙලා තිබුනේ කන්ටැක්ට් දෙක ගෙවිල ගිහින්. එකක් වැඩිපුර ගෙවිලා. ඒ නිසා සොලනොයිඩ් එක හරියට වැඩ කරන්නෙ නැහැ. මගෙ නම් වෙලා තිබුනේ ඒක. සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ඔක්කොම අලුත් ඒව දාලා හැදුවා. දැන් එලටම වැඩ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :dull: අද ලීසින් එක දාන්නත් ඕනි..... :baffled:
    :P තාමත් ලීසිං ගෙවනවද නවත්තලා තියෙන වාහනේකට
    මෙක හරියනේ නැ බන්. නිවාඩු දවස් ටික අහු උන ටිකෙ සතියක් කියවන්න බැරි උනා දැන් අල්ලගන්න බැ. මම තාම් 565 ඉන්නේ. පොඩ්ඩක් හෙමින් යමල්ලකො. :(

    ඉක්මනින් වරෙන් උඹ එනකං මේක නවත්තගන්න බෑ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙක හරියනේ නැ බන්. නිවාඩු දවස් ටික අහු උන ටිකෙ සතියක් කියවන්න බැරි උනා දැන් අල්ලගන්න බැ. මම තාම් 565 ඉන්නේ. පොඩ්ඩක් හෙමින් යමල්ලකො. :(

    මහේෂ් මල්ලි අපිට රේස් පදින්න උගන්නල තියෙන්නේ දැන්.. ඒ හින්ද දැන් වේගෙ වැඩියි.. ඊයේ පෙරේද ත්‍රෙඩ් එකට ඉලෙක්ට්‍රික් සුපර් චාර්ජර් එකකුත් හයි කරා..:lol::lol::love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහේෂ් මල්ලි අපිට රේස් පදින්න උගන්නල තියෙන්නේ දැන්.. ඒ හින්ද දැන් වේගෙ වැඩියි.. ඊයේ පෙරේද ත්‍රෙඩ් එකට ඉලෙක්ට්‍රික් සුපර් චාර්ජර් එකකුත් හයි කරා..:lol::lol::love::love:
    මහේශ් මල්ලි කිව්වේ අර ටොයොටා එකක් පදින්න යන මල්ලිද?:confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18456169 said:
    මහේශ් මල්ලි කිව්වේ අර ටොයොටා එකක් පදින්න යන මල්ලිද?:confused:

    ඔව් ඔව් ටොයෝටා අනාතයා කියන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඔව් ටොයෝටා අනාතයා කියන්නේ.

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඔව් ටොයෝටා අනාතයා කියන්නේ.
    දැන් ඇවිත් හොන්ඩා ඇන්ජින් 100කුයි ටොයොටා ඇන්ජින් 50කුයි ගැන කියලා ලැජ්ජාව වහගනී. අපි දැක්කේ නෑ වගේ ඉමු:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18456346 said:
    දැන් ඇවිත් හොන්ඩා ඇන්ජින් 100කුයි ටොයොටා ඇන්ජින් 50කුයි ගැන කියලා ලැජ්ජාව වහගනී. අපි දැක්කේ නෑ වගේ ඉමු:P

    ඔව් බං. දාන් ඉතිං චාට් එහෙම බර ගානක් දාලා පෙන්නයි. අපි නෙවෙයි වගේ ඉමු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18456360 said:
    පැන්ඩා/ විසෙල් අනාතයෙක් මරං කෑවෙත් නෑ.. කුචු කුචු වගේ:rolleyes::rolleyes:

    ඔව් මචං කාලෙකින් ආතල් එකක් ගත්තෙ නෑ. :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18456360 said:
    පැන්ඩා/ විසෙල් අනාතයෙක් මරං කෑවෙත් නෑ.. කුචු කුචු වගේ:rolleyes::rolleyes:

    ඒකනම් එහෙම තමයි බන්.. කිසිම ගෝ එකක් නැහැ සති දෙකට සැරයක්වත් අනාතයෙක් සෙට් උනේ නැති උනාම..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18456360 said:
    පැන්ඩා/ විසෙල් අනාතයෙක් මරං කෑවෙත් නෑ.. කුචු කුචු වගේ:rolleyes::rolleyes:

    පැන්ඩා ඔටුවා තියෙන උන්ට මේකට එන්න වේලාවක් නෑ බන්:yes::yes:
    උන් ගරාජ් ගානෙ දුවනව ඇති.:baffled::baffled:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඉයෙ කටුවක් සෙට් උනා. ඊයේ තාත්තාව එක්කගෙන ගියා හොස්පිටල් එකට, වැඩට යනකොට කැරකිල්ලක් ඇවිත් කොට්ටාවෙදි. පෙන්නගෙන කරගෙන බේත් ටිකත් අරන් වාහනේ ස්ටාර්ට් කරන්න ගියාම ස්ටාර්ට් වෙන්නෙ නෑ කියපන්කො. හරිම සතුටුයි. 4 පාරක් විතර ට්‍රයි කොලා හරි යන්නෙම නෑ. බැටරිය බැහපු පාටකුත් නෑ. ලයිට්, රේඩියෝ ඔක්කොම වැඩ. මෝටර් එක චික් චික් ගගා තියෙනව. ඔටෝ එකක් නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ. ඒ ගමන ස්ටාටර් මෝටර් එකට පොඩි තට්ටුවක් දැම්ම බොහොම ලාවට. ගැහුව ගමන් ස්ටාර්ට් උනා. වැඩේ ගොඩ. ඊට පස්සේ තාත්තවත් ගෙදරට දාලා මෝටර් එක හදා ගන්න කියල ගියා. ගලවල බැලුවම කන්ටැක්ට් ටිකත් ටිකක් ගෙවිල තිබුන. හැබයි එකක් ටිකක් වැඩියෙන් ගෙවිල තිබුනා. මොකද දන්නේ නෑ එහෙම වෙන්නෙ?? :confused::confused:සොලනොයිඩ් එකත් ටිකක් සවුත්තු වෙලා තිබුනේ. සැරින් සැරේ ගලව ගලව නටන්න බැරි නිසා බෙයාරින් ටිකත් එක්කම අලුතින්ම දැම්ම. වැඩේ ගොඩ:cool::cool:

    මට දන්න කවුරු හරි කියන්නකෝ ඔටො ගියර් වාහනයක් මේ වගේ අවස්තාවක ස්ටාර්ට් කරන්න කර ගන්න ඕන විදිය කොහොමද කියල. මේවා තල්ලු ස්ටාර්ට් බෑ කියල නෙහ් කියන්නේ. එතකොට මොකද කරන්නෙ.

    iye matath okama una ban :dull: eka hadanna dagalala mage athin motare pichchila :D hari aathal :oo:

    ලගදි වහනෙ එන්ජින් එක හෙදුවද හි ප්‍රෙශර් ගන් එකකින්?
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ලගදි වහනෙ එන්ජින් එක හෙදුවද හි ප්‍රෙශර් ගන් එකකින්?

    heduwe na heduna waradila horse ekakin.:sorry: start nowana nisa mama solenoid eka short kara motare wadada balanna, amathaka wela thibila thiyenne reverse gear eke. motare wada kara wahaneth passata panna :sorry::sorry: itapasse neutral karala aye short kara, badu wada na :( garage eke baas koluwa kiwwa pichchilalu :eek:
     
    Status
    Not open for further replies.