රත්තරං;18453823 said:හුට්ටලට සල්ලි දෙන්න එපා. දඩේ ගෙවපන්![]()
මම නෙවේ අයියනේ එලෙව්වේ...... මම නම් දඩේ ලියපන් කියනවා..... සල්ලි දෙන්නේ නෑ...... 
රත්තරං;18453823 said:හුට්ටලට සල්ලි දෙන්න එපා. දඩේ ගෙවපන්![]()
මම නෙවේ අයියනේ එලෙව්වේ...... මම නම් දඩේ ලියපන් කියනවා..... සල්ලි දෙන්නේ නෑ...... 
දවස් 3යි ආවේ නැත්තේ මේක විදලනේ යකෝ...
ඊයේ පොලාගේ ගම් පලාත හරියට ගියා.. දික්වැල්ලේ... දික්වැල්ලේ කිවට ඊට මෙහා... හුන්නදෙනියේ...![]()
ඉයෙ කටුවක් සෙට් උනා.
..........
මට දන්න කවුරු හරි කියන්නකෝ ඔටො ගියර් වාහනයක් මේ වගේ අවස්තාවක ස්ටාර්ට් කරන්න කර ගන්න ඕන විදිය කොහොමද කියල. මේවා තල්ලු ස්ටාර්ට් බෑ කියල නෙහ් කියන්නේ. එතකොට මොකද කරන්නෙ.

මං අහල තියන හැටියට නං ස්ටාර්ටර් මෝටරේ බදපුවාම තමා තට්ටු වැඩේ හරියන්නේ. හැබැයි ඉතිං තාවකාලිකයි. සර්විස් කරලා බ්‍රශ් දාගන්න වෙයි.
අද ලීසින් එක දාන්නත් ඕනි.....
![]()
තාමත් ලීසිං ගෙවනවද නවත්තලා තියෙන වාහනේකටමෙක හරියනේ නැ බන්. නිවාඩු දවස් ටික අහු උන ටිකෙ සතියක් කියවන්න බැරි උනා දැන් අල්ලගන්න බැ. මම තාම් 565 ඉන්නේ. පොඩ්ඩක් හෙමින් යමල්ලකො.![]()
මෙක හරියනේ නැ බන්. නිවාඩු දවස් ටික අහු උන ටිකෙ සතියක් කියවන්න බැරි උනා දැන් අල්ලගන්න බැ. මම තාම් 565 ඉන්නේ. පොඩ්ඩක් හෙමින් යමල්ලකො.![]()




මහේශ් මල්ලි කිව්වේ අර ටොයොටා එකක් පදින්න යන මල්ලිද?මහේෂ් මල්ලි අපිට රේස් පදින්න උගන්නල තියෙන්නේ දැන්.. ඒ හින්ද දැන් වේගෙ වැඩියි.. ඊයේ පෙරේද ත්‍රෙඩ් එකට ඉලෙක්ට්‍රික් සුපර් චාර්ජර් එකකුත් හයි කරා..![]()

රත්තරං;18456169 said:මහේශ් මල්ලි කිව්වේ අර ටොයොටා එකක් පදින්න යන මල්ලිද?![]()
දැන් ඇවිත් හොන්ඩා ඇන්ජින් 100කුයි ටොයොටා ඇන්ජින් 50කුයි ගැන කියලා ලැජ්ජාව වහගනී. අපි දැක්කේ නෑ වගේ ඉමුඔව් ඔව් ටොයෝටා අනාතයා කියන්නේ.

රත්තරං;18456346 said:දැන් ඇවිත් හොන්ඩා ඇන්ජින් 100කුයි ටොයොටා ඇන්ජින් 50කුයි ගැන කියලා ලැජ්ජාව වහගනී. අපි දැක්කේ නෑ වගේ ඉමු![]()
රත්තරං;18456360 said:පැන්ඩා/ විසෙල් අනාතයෙක් මරං කෑවෙත් නෑ.. කුචු කුචු වගේ![]()

රත්තරං;18456360 said:පැන්ඩා/ විසෙල් අනාතයෙක් මරං කෑවෙත් නෑ.. කුචු කුචු වගේ![]()
රත්තරං;18456360 said:පැන්ඩා/ විසෙල් අනාතයෙක් මරං කෑවෙත් නෑ.. කුචු කුචු වගේ![]()




පැන්ඩා ඔටුවා තියෙන උන්ට මේකට එන්න වේලාවක් නෑ බන්
උන් ගරාජ් ගානෙ දුවනව ඇති.![]()



ඉයෙ කටුවක් සෙට් උනා. ඊයේ තාත්තාව එක්කගෙන ගියා හොස්පිටල් එකට, වැඩට යනකොට කැරකිල්ලක් ඇවිත් කොට්ටාවෙදි. පෙන්නගෙන කරගෙන බේත් ටිකත් අරන් වාහනේ ස්ටාර්ට් කරන්න ගියාම ස්ටාර්ට් වෙන්නෙ නෑ කියපන්කො. හරිම සතුටුයි. 4 පාරක් විතර ට්‍රයි කොලා හරි යන්නෙම නෑ. බැටරිය බැහපු පාටකුත් නෑ. ලයිට්, රේඩියෝ ඔක්කොම වැඩ. මෝටර් එක චික් චික් ගගා තියෙනව. ඔටෝ එකක් නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ. ඒ ගමන ස්ටාටර් මෝටර් එකට පොඩි තට්ටුවක් දැම්ම බොහොම ලාවට. ගැහුව ගමන් ස්ටාර්ට් උනා. වැඩේ ගොඩ. ඊට පස්සේ තාත්තවත් ගෙදරට දාලා මෝටර් එක හදා ගන්න කියල ගියා. ගලවල බැලුවම කන්ටැක්ට් ටිකත් ටිකක් ගෙවිල තිබුන. හැබයි එකක් ටිකක් වැඩියෙන් ගෙවිල තිබුනා. මොකද දන්නේ නෑ එහෙම වෙන්නෙ??සොලනොයිඩ් එකත් ටිකක් සවුත්තු වෙලා තිබුනේ. සැරින් සැරේ ගලව ගලව නටන්න බැරි නිසා බෙයාරින් ටිකත් එක්කම අලුතින්ම දැම්ම. වැඩේ ගොඩ
මට දන්න කවුරු හරි කියන්නකෝ ඔටො ගියර් වාහනයක් මේ වගේ අවස්තාවක ස්ටාර්ට් කරන්න කර ගන්න ඕන විදිය කොහොමද කියල. මේවා තල්ලු ස්ටාර්ට් බෑ කියල නෙහ් කියන්නේ. එතකොට මොකද කරන්නෙ.
iye matath okama una baneka hadanna dagalala mage athin motare pichchila
hari aathal
![]()
ලගදි වහනෙ එන්ජින් එක හෙදුවද හි ප්‍රෙශර් ගන් එකකින්?
start nowana nisa mama solenoid eka short kara motare wadada balanna, amathaka wela thibila thiyenne reverse gear eke. motare wada kara wahaneth passata panna 
itapasse neutral karala aye short kara, badu wada na
garage eke baas koluwa kiwwa pichchilalu 