ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    esoft eke free wifi denava paw ban un, api vage ekak set vunama athi masekata 70 gb vithara ivara karanna

    dan man vs wild banava 50gb

    ohe ahu vena eka banava lol

    fdden9.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    http://nethfm.com/article/72082

    යන්තම් වගේ අඳුරු කරපු වයිසර් අල්ලන එකනම් මෝඩ වැඩක් බන්
    පට්ට අව්වට යන්තම් හරි ශේප් වෙන්න තියෙන්නේ එච්චරයි.හැමෝම සන්ග්ලාස් දාන්නෙත් නෑ දාන්න කැමතිත් නෑනේ.
    ඉර එලිය කෙලින්ම මුනට වැටෙන වෙලාවට තමා ඕක තේරෙන්නේ.
    මට සෙට් වෙනවා ටෙක්නිකල් හන්දිය පැත්තේ ඉඳන් කොටුව ස්ටේෂන් එක පහු වෙනකන්ම වගේ හවස 5-6 අතරේ කෙලින්ම ඉර පේන්නේ බන්.මගේ හෙල්මට් එකේ තියෙන කළු වයිසර් එක දැම්මත් පට්ට අමාරුයි එන්න.
    අනික සමහරුන්ට තද හිරු එලිය බලන්න බෑනේ මට වගේම

    කොහොමත් ඉතින් ලංකාවේ තීරණ ගන්නේ අවුරුදු 30 විතර පරණ විදිහට හිතලනේ

    :rofl: :lol: පොලිසියට අගලෙන් අගලට ඉන්න වෙයි එහෙන් මෙහෙන් දාන ඒවා අල්ලන්න....... :P

    පොලිස් මාමලට පොඩි ආතල් එකක් ගිහින් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    B.D speed malli මහතාට සුභ උපන් දිනයක් වේවා :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳින් ඉන්නව මචෝ.. දැං කකුල හොදයිද

    දැන්නම් අත්වාරුවත් ඇතුව ගෙදරදි ඇවිදිනව.:yes: කොහේහරි යනකොට නම් ඒක අරන් යන්නේ...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    esoft eke free wifi denava paw ban un, api vage ekak set vunama athi masekata 70 gb vithara ivara karanna

    dan man vs wild banava 50gb

    ohe ahu vena eka banava lol

    උඹල වගේ එවුන් නිසා තමයි ලංකාවේ පබ්ලික් වයිෆයි දෙද්දී 100mb වලට ලිමිට් කරලා දෙන්නේ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹල වගේ එවුන් නිසා තමයි ලංකාවේ පබ්ලික් වයිෆයි දෙද්දී 100mb වලට ලිමිට් කරලා දෙන්නේ :yes:

    man vs wild කියලා ඕකා මොනව බෑවද දන්නෑ..:rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දැන්නම් අත්වාරුවත් ඇතුව ගෙදරදි ඇවිදිනව.:yes: කොහේහරි යනකොට නම් ඒක අරන් යන්නේ...:yes:

    dan muge atha heeni welalu...dawasata 50 gb balala liden wathura adala.....:dull::dull::dull::dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    උඹල වගේ එවුන් නිසා තමයි ලංකාවේ පබ්ලික් වයිෆයි දෙද්දී 100mb වලට ලිමිට් කරලා දෙන්නේ :yes:

    එකට එක්ක තමා සල්ලි ගෙවලා තියෙන්නේ, අනික esoft එකට සල්ලි නැතුවයැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    වාද්දුවේ ගිහින් ආවා සිංහළු....... 100Km වලට කිට්ටුයි..... එපා වෙනවා රෑ උනහම....... වයිසර් එක කළු පාට නිසා...... පැය 2කට කිට්ටුව ගියා කිලෝමීටර් 50ක් එන්න...... :dull: විසදුමක් හොයා ගන්න ඕනා..... වයිසර් එක දැම්මහම පේන්නේ නෑ....... වයිසර් එක උස්සගත්තහම දූවිලි..... සත්තු.... ඈහේ..... :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    වාද්දුවේ ගිහින් ආවා සිංහළු....... 100Km වලට කිට්ටුයි..... එපා වෙනවා රෑ උනහම....... වයිසර් එක කළු පාට නිසා...... පැය 2කට කිට්ටුව ගියා කිලෝමීටර් 50ක් එන්න...... :dull: විසදුමක් හොයා ගන්න ඕනා..... වයිසර් එක දැම්මහම පේන්නේ නෑ....... වයිසර් එක උස්සගත්තහම දූවිලි..... සත්තු.... ඈහේ..... :(

    url
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාද්දුවේ ගිහින් ආවා සිංහළු....... 100Km වලට කිට්ටුයි..... එපා වෙනවා රෑ උනහම....... වයිසර් එක කළු පාට නිසා...... පැය 2කට කිට්ටුව ගියා කිලෝමීටර් 50ක් එන්න...... :dull: විසදුමක් හොයා ගන්න ඕනා..... වයිසර් එක දැම්මහම පේන්නේ නෑ....... වයිසර් එක උස්සගත්තහම දූවිලි..... සත්තු.... ඈහේ..... :(

    ක්ලියර් ග්ලාස් දෙකක් ගන්න.. මංනම් ඒක තමා කලේ.. නැත්නම් යන්න බෑ රෑට..:sorry:
     
    Status
    Not open for further replies.