උල් පිහි

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇත්තද සිඞ්හලු ලඞ්කාවෙ උල් පිහියක් ලඟ තියාගන්න නීතියෙන් තහනම් කියන්නෙ ? :oo: :oo:
ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් කිව්වෙ :baffled: :baffled: :baffled:
මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ? :dull: :dull:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
puluvan thiyaganna. eth prasidda stha valata aran yanna baha
උල් පිහියයි කිනිස්සයි මිනිස්සු පටලව ගන්නවා. කිනිස්සක් ඉනේ ගහගෙන එලි පහලියේ ජනාකීර්න තැන්වල යන්න බැ. ඒත් පිහියක් බැග් එකේ දාගෙන ගියා කියලා ඇරෙස්ට් කොරන්නේ නැ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උල් පිහියයි කිනිස්සයි මිනිස්සු පටලව ගන්නවා. කිනිස්සක් ඉනේ ගහගෙන එලි පහලියේ ජනාකීර්න තැන්වල යන්න බැ. ඒත් පිහියක් බැග් එකේ දාගෙන ගියා කියලා ඇරෙස්ට් කොරන්නේ නැ.

කිනිස්ස o_O
කිනිස්ස මොන වගේද බං ?
පුළුවන්නම් ඉමේජ් එකක් දාපංකො... :shocked: :shocked: :shocked:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කිනිස්ස o_O
    කිනිස්ස මොන වගේද බං ?
    පුළුවන්නම් ඉමේජ් එකක් දාපංකො... :shocked: :shocked: :shocked:
    කිනිස්සේ දෙපැත්තක් නැහ් කැපෙන්නහ් තියෙන්නෙහ් උල විතරයි :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කිනිස්සේ දෙපැත්තක් නැහ් කැපෙන්නහ් තියෙන්නෙහ් උල විතරයි :yes:

    උඹල ඔය කිනිස්ස කියන්නෙ අර පෙටීර් බේලිශ් එඩාඩ්ගෙ බෙල්ලට තිබ්බ එකද ?
    ජෙෆ්‍රිවයි සර්සිවයි ඩන්ජන්ස් වලට ගිහිං දාන්න කිව්වාම ඇතිවුනු පොඩි යුද්දෙදි අයි ටෝල්ඩ් යූ නොට් ටු ට්‍රස්ට් මී කියල තිබ්බෙ :D :D :D

    ned-petyr_.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩැගර් කියන්නේ කිනිස්ස.. පිහිය නිකම්ම නිකම් නයිෆ්..

    7c6efd7b84e32504420eb5948afe640e.jpg

    :D :D :D :D
    එතකොට අපිට ගෙදර ඩැගර් එකක් තියාගන්න සාක්කුවෙ දාං යන්න පුළුවන්ද :D :D :D :D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹල ඔය කිනිස්ස කියන්නෙ අර පෙටීර් බේලිශ් එඩාඩ්ගෙ බෙල්ලට තිබ්බ එකද ?
    ජෙෆ්‍රිවයි සර්සිවයි ඩන්ජන්ස් වලට ගිහිං දාන්න කිව්වාම ඇතිවුනු පොඩි යුද්දෙදි අයි ටෝල්ඩ් යූ නොට් ටු ට්‍රස්ට් මී කියල තිබ්බෙ :D :D :D

    ned-petyr_.jpg
    :yes: ඔය වගේ තමාහ් හැබැයි දෙපැත්තෙන් එක පැත්තක් වත් මුවහත් නැහ් .... උල විතරයි :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :D :D :D :D
    එතකොට අපිට ගෙදර ඩැගර් එකක් තියාගන්න සාක්කුවෙ දාං යන්න පුළුවන්ද :D :D :D :D
    බැ.. ඉස්සර නීතිය හැටියට කම්මල්කාරයෙකුට උනත් කිනිස්සක් හදන්න තහනම්ලු..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කිනිස්ස o_O
    කිනිස්ස මොන වගේද බං ?
    පුළුවන්නම් ඉමේජ් එකක් දාපංකො... :shocked: :shocked: :shocked:
    පිහියක්ම තමයි. පොඩ්ඩක් ලස්සනට හදල තියෙනවා. ඉමේජ් දාන්න විදියක් නෑ ඉස්සර ගෙදර එකක් තිබුනා ඒක දැන් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පිහියක්ම තමයි. පොඩ්ඩක් ලස්සනට හදල තියෙනවා. ඉමේජ් දාන්න විදියක් නෑ ඉස්සර ගෙදර එකක් තිබුනා ඒක දැන් නෑ.
    කිනිස්ස කියන්නේ ඉස්සර මිලිටරි ග්‍රේඩ් වෙපන් එකක්. කඩුවක් වගේ. දැන් වගේ ආර්පීජී, ග්‍රෙනිඩ්, ක්ලේමො නැනේ. ඒ කාලේ ඩැගර් එක ලොකු ආයුදයක්.