ඇත්තද සිඞ්හලු ලඞ්කාවෙ උල් පිහියක් ලඟ තියාගන්න නීතියෙන් තහනම් කියන්නෙ ?

ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් කිව්වෙ

මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?


ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් කිව්වෙ

මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?




උල් නත්තම් මොකටද බන් පිහි..

puluvan thiyaganna. eth prasidda stha valata aran yanna baha


උල් පිහියයි කිනිස්සයි මිනිස්සු පටලව ගන්නවා. කිනිස්සක් ඉනේ ගහගෙන එලි පහලියේ ජනාකීර්න තැන්වල යන්න බැ. ඒත් පිහියක් බැග් එකේ දාගෙන ගියා කියලා ඇරෙස්ට් කොරන්නේ නැ.puluvan thiyaganna. eth prasidda stha valata aran yanna baha
උල් පිහියයි කිනිස්සයි මිනිස්සු පටලව ගන්නවා. කිනිස්සක් ඉනේ ගහගෙන එලි පහලියේ ජනාකීර්න තැන්වල යන්න බැ. ඒත් පිහියක් බැග් එකේ දාගෙන ගියා කියලා ඇරෙස්ට් කොරන්නේ නැ.

කිනිස්සේ දෙපැත්තක් නැහ් කැපෙන්නහ් තියෙන්නෙහ් උල විතරයිකිනිස්ස
කිනිස්ස මොන වගේද බං ?
පුළුවන්නම් ඉමේජ් එකක් දාපංකො...![]()
![]()
![]()

කිනිස්සේ දෙපැත්තක් නැහ් කැපෙන්නහ් තියෙන්නෙහ් උල විතරයි![]()

ඩැගර් කියන්නේ කිනිස්ස.. පිහිය නිකම්ම නිකම් නයිෆ්..කිනිස්ස
කිනිස්ස මොන වගේද බං ?
පුළුවන්නම් ඉමේජ් එකක් දාපංකො...![]()
![]()
![]()
ඩැගර් කියන්නේ කිනිස්ස.. පිහිය නිකම්ම නිකම් නයිෆ්..
![]()


උඹල ඔය කිනිස්ස කියන්නෙ අර පෙටීර් බේලිශ් එඩාඩ්ගෙ බෙල්ලට තිබ්බ එකද ?
ජෙෆ්රිවයි සර්සිවයි ඩන්ජන්ස් වලට ගිහිං දාන්න කිව්වාම ඇතිවුනු පොඩි යුද්දෙදි අයි ටෝල්ඩ් යූ නොට් ටු ට්‍රස්ට් මී කියල තිබ්බෙ![]()
![]()
![]()
ඔය වගේ තමාහ් හැබැයි දෙපැත්තෙන් එක පැත්තක් වත් මුවහත් නැහ් .... උල විතරයි 
බැ.. ඉස්සර නීතිය හැටියට කම්මල්කාරයෙකුට උනත් කිනිස්සක් හදන්න තහනම්ලු..![]()
![]()
![]()
එතකොට අපිට ගෙදර ඩැගර් එකක් තියාගන්න සාක්කුවෙ දාං යන්න පුළුවන්ද![]()
![]()
![]()
![]()
පිහියක්ම තමයි. පොඩ්ඩක් ලස්සනට හදල තියෙනවා. ඉමේජ් දාන්න විදියක් නෑ ඉස්සර ගෙදර එකක් තිබුනා ඒක දැන් නෑ.කිනිස්ස
කිනිස්ස මොන වගේද බං ?
පුළුවන්නම් ඉමේජ් එකක් දාපංකො...![]()
![]()
![]()
කිනිස්ස කියන්නේ ඉස්සර මිලිටරි ග්‍රේඩ් වෙපන් එකක්. කඩුවක් වගේ. දැන් වගේ ආර්පීජී, ග්රෙනිඩ්, ක්ලේමො නැනේ. ඒ කාලේ ඩැගර් එක ලොකු ආයුදයක්.පිහියක්ම තමයි. පොඩ්ඩක් ලස්සනට හදල තියෙනවා. ඉමේජ් දාන්න විදියක් නෑ ඉස්සර ගෙදර එකක් තිබුනා ඒක දැන් නෑ.
බැ.. ඉස්සර නීතිය හැටියට කම්මල්කාරයෙකුට උනත් කිනිස්සක් හදන්න තහනම්ලු..