වයිට් වෝකර්ස්ල අනින එකද ?![]()
ඉස්සරනම් මන්දා. ඒත් දැන් නම් ටිශූවලට අයිස්වලින් වෙන කැපීම් හොයගන්න පුලුවන් දක්ශ කොරනර් කෙනෙකුට.
ඕක ලංකාවේ එකම එක පාරක් මිනීමැරුමකට පාවිච්චි කරලා තිබ්බා බන් දැන් අවුරුදු
දහයකට විතර කලින් කොහොම හොයා ගත්තද කියන එක තමා මටත් අවුල බන්
මේකට තමයි පුටේ කිනිස්ස කියන්නෙ.කිනිස්ස
කිනිස්ස මොන වගේද බං ?
පුළුවන්නම් ඉමේජ් එකක් දාපංකො...![]()
![]()
![]()
ඇත්තද සිඞ්හලු ලඞ්කාවෙ උල් පිහියක්

දඩුබස්නාමානයඅංගම්පොර නිල ශාස්ත්රය ඉගෙන ගනින් පිහි ඕනේ නෑ කෙලින්ම ඇඟිල්ලෙන් නිලයකට ඇනපන් ඌ එතැනම මරුට![]()



අංගම්පොර නිල ශාස්ත්රය ඉගෙන ගනින් පිහි ඕනේ නෑ කෙලින්ම ඇඟිල්ලෙන් නිලයකට ඇනපන් ඌ එතැනම මරුට![]()
සිරාවටම.මේ පැත්තෙ පොරක් ක්ලාස් කරනවා.වෙලාවක ගිහින් ඌව හම්බවෙන්න ඕනි.

ප්රශ්න නැතුවට ප්රශ්න..පිස්සු සිඞහලය..![]()

ඕක ලංකාවේ එකම එක පාරක් මිනීමැරුමකට පාවිච්චි කරලා තිබ්බා බන් දැන් අවුරුදු
දහයකට විතර කලින් කොහොම හොයා ගත්තද කියන එක තමා මටත් අවුල බන්


මේකට තමයි පුටේ කිනිස්ස කියන්නෙ.
![]()
![]()
මේක තමයි කිරිච්චිය කියන්නෙ.
![]()


අංගම්පොර නිල ශාස්ත්රය ඉගෙන ගනින් පිහි ඕනේ නෑ කෙලින්ම ඇඟිල්ලෙන් නිලයකට ඇනපන් ඌ එතැනම මරුට![]()
වැරදි අය අතට ගියොත් ඉවරයි![]()







ජර්මනියෙන් ගහලා පන්නපු ඔක්කොම ඇමරිකාව පින් දීලා පිලිගත්තා. අන්තිමට ජර්මන්කාරයන්ට තෙරුනා කරපු වැරැද්ද. ඔක්කොම බුද්දිමතුන් ටික ඇමෙරිකාවේ. හිට්ලර් වලේ..අනේ නිකා ඉඳිං සිඞ්හලයෝ...![]()
එහෙනං නිව්ටන්ල හැතැම්ම ගනං ඉලක්කෙට බෝම්බෙ ගානට විදින්න ක්රම හොයාගත්තෙ..![]()
ඉතිං ඒව රහස් විදිහට තියාගෙන හිටියයැ..![]()
ඔය අගේට ලෝකෙට දුන්නෙ..![]()
න්යශ්ටික අවි දෙකයිනෙ ගැහුවෙ![]()
![]()
මේ අගේට තියෙන්නෙ වැරදි අය අතට ගිහිල්ලත්![]()
![]()
ඔය ඉලව් ගුරු මුෂ්ඨි හින්ද තමා පෙරදිග දැනුම වලපල්ලට ගියෙ..![]()
මොලෙන් වැඩ්ඩො වුනේ නෑ.. ගුරුමුෂ්ටි තියාගෙන වැඩ්ඩො වෙන්න ගියා කුහක සිඞ්හලු![]()
![]()
![]()
එහෙම මරණ එකේ තේරුම මොකක්ද බං ?![]()
හතුරෙක්ව මරන්න ඕනෙ උපරිම වේදනාවෙන් විඳවන්න දීල නෙමේද ?
. Mountain වගේ මාස ගානක් විඳවයි 
ජර්මනියෙන් ගහලා පන්නපු ඔක්කොම ඇමරිකාව පින් දීලා පිලිගත්තා. අන්තිමට ජර්මන්කාරයන්ට තෙරුනා කරපු වැරැද්ද. ඔක්කොම බුද්දිමතුන් ටික ඇමෙරිකාවේ. හිට්ලර් වලේ..

ඔය හෙලිකොප්ටරයත් නාසිකාරයෙක්ගේ මුල් ඇටවුමක්..ජර්මනිය යටත් වුනාට පස්සෙත් jews ල යොදාගෙන දරුණු පර්යේෂණ කරපු Nazi scientists ලව සමාව දීලා ඇමරිකාවට ගත්තා![]()
ඒත් ගොඩක් උන් ගාව තියෙනවා තමන්ගෙ ආත්ම ආරක්ෂාවට මේවා..

ජර්මනියෙන් ගහලා පන්නපු ඔක්කොම ඇමරිකාව පින් දීලා පිලිගත්තා. අන්තිමට ජර්මන්කාරයන්ට තෙරුනා කරපු වැරැද්ද. ඔක්කොම බුද්දිමතුන් ටික ඇමෙරිකාවේ. හිට්ලර් වලේ..






එහෙමනං ඉතින් අර prince Oberyn වගේ විස
කවල කාට හරි අනින්න ඕනේ. Mountain වගේ මාස ගානක් විඳවයි
![]()

Lankawe mama danna tharamata 2" ta Wada diga blade ekak thiyena pihi thamai thahanam.
ජර්මනිය යටත් වුනාට පස්සෙත් jews ල යොදාගෙන දරුණු පර්යේෂණ කරපු Nazi scientists ලව සමාව දීලා ඇමරිකාවට ගත්තා![]()

Ara pihe mita ta essarahain kallak thiyenne anna eka hadanna thahanam Thawa laga thiyagannath thahanam
උල් පිහි තියාගන්න පුළුවන්.. රම්බෝ, කොමාන්ඩෝ පිහි හැර..ඒත් ගොඩක් උන් ගාව තියෙනවා තමන්ගෙ ආත්ම ආරක්ෂාවට මේවා..
අපි ඕනම කෙනෙක්ට කඩුවක්, පිහියක් තියාගන්න පුළුවන් තමන්ගෙ ආරක්ෂාවට.. හැබැයි තියෙන්න ඕන තමන්ට වඩා උස තැනකින්.. ඒ කිව්වෙ අත දික් කරලා ගන්න බැරි උසකින්..
