උල් පිහි

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ප්‍රශ්න නැතුවට ප්‍රශ්න..පිස්සු සිඞහලය..:dull::dull::dull:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    වයිට් වෝකර්ස්ල අනින එකද ? o_O

    ඕක ලංකාවේ එකම එක පාරක් මිනීමැරුමකට පාවිච්චි කරලා තිබ්බා බන් දැන් අවුරුදු
    දහයකට විතර කලින් කොහොම හොයා ගත්තද කියන එක තමා මටත් අවුල බන් :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඕක ලංකාවේ එකම එක පාරක් මිනීමැරුමකට පාවිච්චි කරලා තිබ්බා බන් දැන් අවුරුදු
    දහයකට විතර කලින් කොහොම හොයා ගත්තද කියන එක තමා මටත් අවුල බන් :baffled:
    ඉස්සරනම් මන්දා. ඒත් දැන් නම් ටිශූවලට අයිස්වලින් වෙන කැපීම් හොයගන්න පුලුවන් දක්ශ කොරනර් කෙනෙකුට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිනිස්ස o_O
    කිනිස්ස මොන වගේද බං ?
    පුළුවන්නම් ඉමේජ් එකක් දාපංකො... :shocked: :shocked: :shocked:
    මේකට තමයි පුටේ කිනිස්ස කියන්නෙ.
    Dirk.jpg

    s827.jpg

    මේක තමයි කිරිච්චිය කියන්නෙ.
    ph-0.jpg
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ඇත්තද සිඞ්හලු ලඞ්කාවෙ උල් පිහියක්

    අංගම්පොර නිල ශාස්ත්‍රය ඉගෙන ගනින් පිහි ඕනේ නෑ කෙලින්ම ඇඟිල්ලෙන් නිලයකට ඇනපන් ඌ එතැනම මරුට :shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අංගම්පොර නිල ශාස්ත්‍රය ඉගෙන ගනින් පිහි ඕනේ නෑ කෙලින්ම ඇඟිල්ලෙන් නිලයකට ඇනපන් ඌ එතැනම මරුට :shocked:

    සිරාවටම.මේ පැත්තෙ පොරක් ක්ලාස් කරනවා.වෙලාවක ගිහින් ඌව හම්බවෙන්න ඕනි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    සිරාවටම.මේ පැත්තෙ පොරක් ක්ලාස් කරනවා.වෙලාවක ගිහින් ඌව හම්බවෙන්න ඕනි.

    දැන් කාලේ නම් original අංගම්පොර වැළලිලා ගිහින්, අංගම්පොර කෙනෙකුට උගන්නන්න ඉස්සෙල්ලා කේන්ද්‍රය බලලා තව මොකක්ද නිමිත්තක් බලනවා , ශාස්ත්‍රය දෙන්න සුදුසු කෙනෙක්ද කියල බලනවා :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රශ්න නැතුවට ප්‍රශ්න..පිස්සු සිඞහලය..:dull::dull::dull:

    රෙප් නැද්ද රෙප් ? :baffled: :baffled:

    ඕක ලංකාවේ එකම එක පාරක් මිනීමැරුමකට පාවිච්චි කරලා තිබ්බා බන් දැන් අවුරුදු
    දහයකට විතර කලින් කොහොම හොයා ගත්තද කියන එක තමා මටත් අවුල බන් :baffled:

    කොහොමද බං ඕක හදන්නෙ ? :dull:
    අච්චුවක් හදල වතුර දාල ෆ්‍රිජ් එකේ තියනවද ? :dull:

    මේකට තමයි පුටේ කිනිස්ස කියන්නෙ.
    Dirk.jpg

    s827.jpg

    මේක තමයි කිරිච්චිය කියන්නෙ.
    ph-0.jpg

    :D :D :D :D
    දැක්කාම ආදරේ හිතෙනව බං :D :D :D

    අංගම්පොර නිල ශාස්ත්‍රය ඉගෙන ගනින් පිහි ඕනේ නෑ කෙලින්ම ඇඟිල්ලෙන් නිලයකට ඇනපන් ඌ එතැනම මරුට :shocked:

    එහෙම මරණ එකේ තේරුම මොකක්ද බං ? o_O o_O
    හතුරෙක්ව මරන්න ඕනෙ උපරිම වේදනාවෙන් විඳවන්න දීල නෙමේද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැරදි අය අතට ගියොත් ඉවරයි :no:

    අනේ නිකා ඉඳිං සිඞ්හලයෝ... :no: :no:
    එහෙනං නිව්ටන්ල හැතැම්ම ගනං ඉලක්කෙට බෝම්බෙ ගානට විදින්න ක්‍රම හොයාගත්තෙ.. :yes: :yes:
    ඉතිං ඒව රහස් විදිහට තියාගෙන හිටියයැ.. :no: :no:
    ඔය අගේට ලෝකෙට දුන්නෙ.. :yes: :yes:
    න්‍යශ්ටික අවි දෙකයිනෙ ගැහුවෙ :D :D
    මේ අගේට තියෙන්නෙ වැරදි අය අතට ගිහිල්ලත් :D :D :D
    ඔය ඉලව් ගුරු මුෂ්ඨි හින්ද තමා පෙරදිග දැනුම වලපල්ලට ගියෙ.. :angry: :angry:
    මොලෙන් වැඩ්ඩො වුනේ නෑ.. ගුරුමුෂ්ටි තියාගෙන වැඩ්ඩො වෙන්න ගියා කුහක සිඞ්හලු :( :( :(
     
    ජර්මනියෙන් ගහලා පන්නපු ඔක්කොම ඇමරිකාව පින් දීලා පිලිගත්තා. අන්තිමට ජර්මන්කාරයන්ට තෙරුනා කරපු වැරැද්ද. ඔක්කොම බුද්දිමතුන් ටික ඇමෙරිකාවේ. හිට්ලර් වලේ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    එහෙම මරණ එකේ තේරුම මොකක්ද බං ? o_O o_O
    හතුරෙක්ව මරන්න ඕනෙ උපරිම වේදනාවෙන් විඳවන්න දීල නෙමේද ?

    එහෙමනං ඉතින් අර prince Oberyn වගේ විස කවල කාට හරි අනින්න ඕනේ :dull: . Mountain වගේ මාස ගානක් විඳවයි :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ජර්මනියෙන් ගහලා පන්නපු ඔක්කොම ඇමරිකාව පින් දීලා පිලිගත්තා. අන්තිමට ජර්මන්කාරයන්ට තෙරුනා කරපු වැරැද්ද. ඔක්කොම බුද්දිමතුන් ටික ඇමෙරිකාවේ. හිට්ලර් වලේ..

    ජර්මනිය යටත් වුනාට පස්සෙත් jews ල යොදාගෙන දරුණු පර්යේෂණ කරපු Nazi scientists ලව සමාව දීලා ඇමරිකාවට ගත්තා :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජර්මනිය යටත් වුනාට පස්සෙත් jews ල යොදාගෙන දරුණු පර්යේෂණ කරපු Nazi scientists ලව සමාව දීලා ඇමරිකාවට ගත්තා :angry:
    ඔය හෙලිකොප්ටරයත් නාසිකාරයෙක්ගේ මුල් ඇටවුමක්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උල් පිහි තියාගන්න පුළුවන්.. රම්බෝ, කොමාන්ඩෝ පිහි හැර..:) ඒත් ගොඩක් උන් ගාව තියෙනවා තමන්ගෙ ආත්ම ආරක්ෂාවට මේවා..:cool:

    අපි ඕනම කෙනෙක්ට කඩුවක්, පිහියක් තියාගන්න පුළුවන් තමන්ගෙ ආරක්ෂාවට.. හැබැයි තියෙන්න ඕන තමන්ට වඩා උස තැනකින්.. ඒ කිව්වෙ අත දික් කරලා ගන්න බැරි උසකින්..:nerd:

    CSfwvqD.png

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    සැලුන්වල තියෙන බ්ලේඩ් දාන ඒවට නෙවෙය් බන් දැලි පිහි කියන්නෙ,, ඔරිජිනල් එක තනිකර මෙටල් වලින් හදන්නෙ,,, වැඩේ කියන්නෙ ගැඹුරට කැපුවොත් දැනෙන්නෙ නැහැලු,, ලේ එනවා විතරලු පේන්නෙ.. කොහොමද සැප​. මරණීය තුවාල ඇතිකල හැකි තහනම් වන්ඩියකි. කැපෙනවා නිකන් කීං ගාන්න​. අපේ ගෙදර එකක් ඇත​
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජර්මනියෙන් ගහලා පන්නපු ඔක්කොම ඇමරිකාව පින් දීලා පිලිගත්තා. අන්තිමට ජර්මන්කාරයන්ට තෙරුනා කරපු වැරැද්ද. ඔක්කොම බුද්දිමතුන් ටික ඇමෙරිකාවේ. හිට්ලර් වලේ..

    හිට්ලර්ට කොලොප්පම් කලාට දැන් උන් ගොඩ.. :yes: :yes:
    අපි ජර්මනිය ගහද්දිත් වලේ :( :(
    ජර්මනියට ගහද්දිත් වලේ :( :(
    උන් වලෙන් ගොඩ එද්දිත් වලේ :( :(
    උන් වලෙන් ගොඩ ඇවිල්ල ඉන්දැද්දිත් වලේ :( :(
    පුවර් සිඞ්හලූස් :( :( :(

    එහෙමනං ඉතින් අර prince Oberyn වගේ විස
    කවල කාට හරි අනින්න ඕනේ :dull: . Mountain වගේ මාස ගානක් විඳවයි :)

    අන්න හරි :D :D :D
    Lankawe mama danna tharamata 2" ta Wada diga blade ekak thiyena pihi thamai thahanam.

    2" කිව්වෙ මොනාද බං ??
    විකලා දෙකක්ද ? වෙන්න බෑ නේ ? o_O o_O

    ජර්මනිය යටත් වුනාට පස්සෙත් jews ල යොදාගෙන දරුණු පර්යේෂණ කරපු Nazi scientists ලව සමාව දීලා ඇමරිකාවට ගත්තා :angry:

    දැන් පර්යේෂණ වලට මිනිස්සු ගන්නෙ කොහොමද දන්නෑ.. :no: :no:

    Ara pihe mita ta essarahain kallak thiyenne anna eka hadanna thahanam Thawa laga thiyagannath thahanam

    කොයි එකද ? o_O

    උල් පිහි තියාගන්න පුළුවන්.. රම්බෝ, කොමාන්ඩෝ පිහි හැර..:) ඒත් ගොඩක් උන් ගාව තියෙනවා තමන්ගෙ ආත්ම ආරක්ෂාවට මේවා..:cool:

    අපි ඕනම කෙනෙක්ට කඩුවක්, පිහියක් තියාගන්න පුළුවන් තමන්ගෙ ආරක්ෂාවට.. හැබැයි තියෙන්න ඕන තමන්ට වඩා උස තැනකින්.. ඒ කිව්වෙ අත දික් කරලා ගන්න බැරි උසකින්..:nerd:

    අනේ මන්ද.. එක එකා එක එක ඒව තියාගන්න තහනංලු කමක් නෑලු කියනව :no: :no: :no: