වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිටත් කියනවද ඔය පොල් කොටේ කතාව ...:lol::lol:

    හරිදුවාගේ නිපැයුමක්.

    නිකංම්ම නිකං පොල්කොටයක්
    lxYk329.jpg

    ලස්සන ලෑම්ප් එකක්
    RZcYXnA.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටොමා එන්නෙ මොකාටද කියල හිතුනා කලින්ම... :baffled:

    අවුලක් නෑ ඔය දැම්මෙ පොරම.:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරිදුවාගේ නිපැයුමක්.

    නිකංම්ම නිකං පොල්කොටයක්
    lxYk329.jpg

    ලස්සන ලෑම්ප් එකක්
    RZcYXnA.jpg

    දක්ෂයෙක්.. හැමෝටම නිර්මාණශීලී මොළ පිහිටන්නේ නැහැ.. වාසනාවට ලැබුන දෙයින් ඉදිරියට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දක්ෂයෙක්.. හැමෝටම නිර්මාණශීලී මොළ පිහිටන්නේ නැහැ.. වාසනාවට ලැබුන දෙයින් ඉදිරියට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..

    ඔව් කළාතුරකින් තමයි විවිධ හැකියාවන් තියන අය බිහිවෙන්නේ. :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඉතිං ඔක්කොම ටික දාපංකෝ..............

    හපෝයි මූ කනවා...:sorry:

    මැරීඩ් ක්ලබ් එකේ මාමිල සෙට් එකට පෙන්නන දැම්මේ.. හැම තැනම දාන්න බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.. ටොමා දැකල ඔය ඇදල ගත්තේ..:baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=18458275&postcount=13704
     
    • Like
    Reactions: ~WickZ~

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හපෝයි මූ කනවා...:sorry:

    මැරීඩ් ක්ලබ් එකේ මාමිල සෙට් එකට පෙන්නන දැම්මේ.. හැම තැනම දාන්න බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.. ටොමා දැකල ඔය ඇදල ගත්තේ..:baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=18458275&postcount=13704
    අඩෙි නියමයිනේ මචන් මේක ඇත්තටම ලස්සනයි වැඩෙත් මරැ
    ඹය පොල් කොටේ කපනකොට කිරි නිසා කැඩෙන්න බැලුවේ නැද්ද
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හපෝයි මූ කනවා...:sorry:

    මැරීඩ් ක්ලබ් එකේ මාමිල සෙට් එකට පෙන්නන දැම්මේ.. හැම තැනම දාන්න බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.. ටොමා දැකල ඔය ඇදල ගත්තේ..:baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=18458275&postcount=13704

    Good luck මචන්.. දිගටම කරන් පලයන්.. උඹේ ideas දාල proposal එකක් හදල ලොකු building construction කොම්පැනි ටිකකට යවපන්.. ගානක් හොයන්න පුළුවන් වෙයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෙි නියමයිනේ මචන් මේක ඇත්තටම ලස්සනයි වැඩෙත් මරැ
    ඹය පොල් කොටේ කපනකොට කිරි නිසා කැඩෙන්න බැලුවේ නැද්ද

    අපේ පොලා වගේ වේලිච්ච පොල් කොටයක් මචං :rofl:
    ඒ නිසා හයියට තියෙනව ඇති
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Good luck මචන්.. දිගටම කරන් පලයන්.. උඹේ ideas දාල proposal එකක් හදල ලොකු building construction කොම්පැනි ටිකකට යවපන්.. ගානක් හොයන්න පුළුවන් වෙයි..

    මේ තියන්නේ වටින අයිඩියා :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Good luck මචන්.. දිගටම කරන් පලයන්.. උඹේ ideas දාල proposal එකක් හදල ලොකු building construction කොම්පැනි ටිකකට යවපන්.. ගානක් හොයන්න පුළුවන් වෙයි..

    තැන්කූ අදහසටත් එක්කම.:)මං මේ නිකමට වගේ කරපු එකක් පොල් අයියේ..:yes: මං ඉලික්ට්‍රොනික් ෆීල්ඩ් එකේ.. තවම ඉගෙන ගන්නව.:)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෙි නියමයිනේ මචන් මේක ඇත්තටම ලස්සනයි වැඩෙත් මරැ
    ඹය පොල් කොටේ කපනකොට කිරි නිසා කැඩෙන්න බැලුවේ නැද්ද

    එහෙම වුනේ නෑ මචන් පරිස්සමින් කරන්න ඕනේ ඉතින්..:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තැන්කූ අදහසටත් එක්කම.:)මං මේ නිකමට වගේ කරපු එකක් පොල් අයියේ..:yes: මං ඉලික්ට්‍රොනික් ෆීල්ඩ් එකේ.. තවම ඉගෙන ගන්නව.:)

    ඉගෙනගන්න කාලෙම හම්බු කරන්න පටන්ගන්න ඕනි මචං. මම ප්‍රෝග්‍රැමිං ඉගෙන ගන්න ගමං ප්‍රෝග්‍රෑම් හදලා වික්කා. මගේ යාලුවෝ ක්ලාස් යන්න ගෙදරින් සල්ලි ඉල්ලගන්න කාලේ මම ක්ලාස් යන්න විතරක් නෙවෙයි මටම කියලා බයික් එකක් ගන්නත් සල්ලි හොයාගත්තා.
     
    Status
    Not open for further replies.