http://ikman.lk/en/ad/mitsubishi-colt-eleven-1970-for-sale-gampaha-1
බය වෙන්න දෙයක් නැ ඹනේ වලකින් යන්න පුලුවන්

අද ජාලගතවෙලා නැතිව ඇති.දානයක් තියෙන කතාවක් කොහේ හරි තිබුණා මතකයි දින වකවානු නම් මතක නෑබඩා මොකද වැඩි සද්දයක් නැත්තෙ දන්නෑ![]()
අපිටත් කියනවද ඔය පොල් කොටේ කතාව ...![]()
ටොමා එන්නෙ මොකාටද කියල හිතුනා කලින්ම...
අවුලක් නෑ ඔය දැම්මෙ පොරම.![]()
හරිදුවාගේ නිපැයුමක්.
නිකංම්ම නිකං පොල්කොටයක්
![]()
ලස්සන ලෑම්ප් එකක්
![]()
හරිදුවාගේ නිපැයුමක්.
නිකංම්ම නිකං පොල්කොටයක්
![]()
ලස්සන ලෑම්ප් එකක්
![]()
දක්ෂයෙක්.. හැමෝටම නිර්මාණශීලී මොළ පිහිටන්නේ නැහැ.. වාසනාවට ලැබුන දෙයින් ඉදිරියට යන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනව..

අඩේ ඉතිං ඔක්කොම ටික දාපංකෝ..............

අඩෙි නියමයිනේ මචන් මේක ඇත්තටම ලස්සනයි වැඩෙත් මරැහපෝයි මූ කනවා...
මැරීඩ් ක්ලබ් එකේ මාමිල සෙට් එකට පෙන්නන දැම්මේ.. හැම තැනම දාන්න බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.. ටොමා දැකල ඔය ඇදල ගත්තේ..
http://www.elakiri.com/forum/showpost.php?p=18458275&postcount=13704
හපෝයි මූ කනවා...
මැරීඩ් ක්ලබ් එකේ මාමිල සෙට් එකට පෙන්නන දැම්මේ.. හැම තැනම දාන්න බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.. ටොමා දැකල ඔය ඇදල ගත්තේ..
http://www.elakiri.com/forum/showpost.php?p=18458275&postcount=13704
අඩෙි නියමයිනේ මචන් මේක ඇත්තටම ලස්සනයි වැඩෙත් මරැ
ඹය පොල් කොටේ කපනකොට කිරි නිසා කැඩෙන්න බැලුවේ නැද්ද
Good luck මචන්.. දිගටම කරන් පලයන්.. උඹේ ideas දාල proposal එකක් හදල ලොකු building construction කොම්පැනි ටිකකට යවපන්.. ගානක් හොයන්න පුළුවන් වෙයි..

Good luck මචන්.. දිගටම කරන් පලයන්.. උඹේ ideas දාල proposal එකක් හදල ලොකු building construction කොම්පැනි ටිකකට යවපන්.. ගානක් හොයන්න පුළුවන් වෙයි..
මං මේ නිකමට වගේ කරපු එකක් පොල් අයියේ..
මං ඉලික්ට්රොනික් ෆීල්ඩ් එකේ.. තවම ඉගෙන ගන්නව.
අඩෙි නියමයිනේ මචන් මේක ඇත්තටම ලස්සනයි වැඩෙත් මරැ
ඹය පොල් කොටේ කපනකොට කිරි නිසා කැඩෙන්න බැලුවේ නැද්ද

තැන්කූ අදහසටත් එක්කම.මං මේ නිකමට වගේ කරපු එකක් පොල් අයියේ..
මං ඉලික්ට්රොනික් ෆීල්ඩ් එකේ.. තවම ඉගෙන ගන්නව.
![]()