වාද්දුවේ ගිහින් ආවා සිංහළු....... 100Km වලට කිට්ටුයි..... එපා වෙනවා රෑ උනහම....... වයිසර් එක කළු පාට නිසා...... පැය 2කට කිට්ටුව ගියා කිලෝමීටර් 50ක් එන්න......විසදුමක් හොයා ගන්න ඕනා..... වයිසර් එක දැම්මහම පේන්නේ නෑ....... වයිසර් එක උස්සගත්තහම දූවිලි..... සත්තු.... ඈහේ.....
![]()
ක්ලියර් ග්ලාස් දෙකක් ගන්න.. මංනම් ඒක තමා කලේ.. නැත්නම් යන්න බෑ රෑට..![]()
ක්ලියර් ග්ලාසුත් ටිකක් හොඳ එකක් හොයල බලල ගන්න ඕන බං නැත්තං රෑට වාහනේක ලයිට් ඕකට වැදුනම තරු වගේ පේන්නෙ..
විසදුමක් හොයා ගන්න ඕනා..... වයිසර් එක දැම්මහම පේන්නේ නෑ....... වයිසර් එක උස්සගත්තහම දූවිලි..... සත්තු.... ඈහේ.....
මස්ල් හයිය මදි තාම ටිකක් විතර. කකුල බිමට තියාගෙන පාගන්න පුලුවන්.
තාම පොඩි බයක් තියනව සැහෙන කාලෙකින් එලෙව්ව නිසා.. 




