වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තැන්කූ අදහසටත් එක්කම.:)මං මේ නිකමට වගේ කරපු එකක් පොල් අයියේ..:yes: මං ඉලික්ට්‍රොනික් ෆීල්ඩ් එකේ.. තවම ඉගෙන ගන්නව.:)

    හරි බන් මම දන්නවා උඹ ඉලෙක්ට්‍රොනික් කරනව කියල.. දැන් මම කිව්වද උඹට ඉගෙනගන්න එපා කියල.. ඉගෙනගන්න ගමන් තමුන්ගේ ව්‍යාපාරයක් හෙමින් සැරේ සැලසුම් කරපන්.. ඉගෙනගත්තු දේ සහ ඇඟේ තියන දේ එකතු කරලා තමුන්ගේ ව්‍යාපාරයක් ගොඩ දාගන්න එක වටිනවා තුට්ටු දෙකට එක එකා ගාව රස්සාවල් කරනවට වඩා.. නිකමට විනෝදෙට වගේ කරපන්.. අද මිලියන ගණන් හම්බුකරන ෆේස්බුක් වගේ දේවල් හැදුනේ එහෙම තමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉගෙනගන්න කාලෙම හම්බු කරන්න පටන්ගන්න ඕනි මචං. මම ප්‍රෝග්‍රැමිං ඉගෙන ගන්න ගමං ප්‍රෝග්‍රෑම් හදලා වික්කා. මගේ යාලුවෝ ක්ලාස් යන්න ගෙදරින් සල්ලි ඉල්ලගන්න කාලේ මම ක්ලාස් යන්න විතරක් නෙවෙයි මටම කියලා බයික් එකක් ගන්නත් සල්ලි හොයාගත්තා.

    මේ ඉන්නේ දක්ෂයො .. මමත් මේ ප්‍රෝග්‍රෑම් දන්නා කෙනෙක් හොයා හොයා හිටිය වැඩක් කරගන්න.. ප්‍රතිපාදන ලැස්ති කරලා PM එකක් එවන්නම්කො අවශ්‍යතාවය ගැන..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ඉන්නේ දක්ෂයො .. මමත් මේ ප්‍රෝග්‍රෑම් දන්නා කෙනෙක් හොයා හොයා හිටිය වැඩක් කරගන්න.. ප්‍රතිපාදන ලැස්ති කරලා PM එකක් එවන්නම්කො අවශ්‍යතාවය ගැන..

    දැන්නම් මචං අනිත් වැඩත් එක්ක ප්‍රෝග්‍රෑම් කරන්නෙ නෑ. පොඩි වැඩක්නම් මුදලට නෙවෙයි මිත්‍ර කමට කරලා දෙන්නම්.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    640x392_22835_224707.jpg

    කටු ත්‍රෙඩ් එකක් Views 200000 කඩ ඉම ඉකමවා ඇති බව සතුටින් දන්වා සිටිමු... හැමදෙනා විසින්ම දුක සේ වැළඳු කටු සඳහා අධ්‍යාපනික සහ සමාජයීය වටිනාකමක් එකතු කිරීමට දායක වූ සියල්ලන්ටම හර්දයාංගම ස්තුතිය පුදකරමි..

    :):):):):)
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    එහෙම කියන්න එපා බන්.. හැමෝටම ලක්ස විස්ස තිහ නැහැ වාහන ගන්න.. මෝටර් සයිකලයක් තියන ගෙදරකට නොතෙමි යන්න ත්‍රී වීල් එකක් ගන්නවට වඩා ලාභයි මේ වගේ එකක් අරන් දුවන එක.. ත්‍රී වීල් අරගෙන මහා මග මැරෙනවට වඩා හොඳයි අඩුවට කාර් කටුවක් අරන් පැදලා ජීවිතේ බේරගන්න එක කියලයි මම හිතන්නේ..

    අනික ත්‍රී වීල් එකක් ගෙදර තියෙනවට වඩා සමාජයේ පිළිගැනීමක් තියෙනවා ගෙදර මයිනර් කාර් එකක් තිබ්බත්..

    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි බන් මම දන්නවා උඹ ඉලෙක්ට්‍රොනික් කරනව කියල.. දැන් මම කිව්වද උඹට ඉගෙනගන්න එපා කියල.. ඉගෙනගන්න ගමන් තමුන්ගේ ව්‍යාපාරයක් හෙමින් සැරේ සැලසුම් කරපන්.. ඉගෙනගත්තු දේ සහ ඇඟේ තියන දේ එකතු කරලා තමුන්ගේ ව්‍යාපාරයක් ගොඩ දාගන්න එක වටිනවා තුට්ටු දෙකට එක එකා ගාව රස්සාවල් කරනවට වඩා.. නිකමට විනෝදෙට වගේ කරපන්.. අද මිලියන ගණන් හම්බුකරන ෆේස්බුක් වගේ දේවල් හැදුනේ එහෙම තමයි..

    ඒ පත්තෙන් ඒව ටිකක් ප්ලෑන් කරගෙන තියනව අයියේ.. පොඩි පොඩි අයිටම් ටිකක් තියනවා හදල විකුණන්න පුලුවන් කමක් තියනවද කියල.. :yes:

    මේක ඒවගේ එකක්.. ඔය හදපු එක ඉවර වෙච්ච ගමන් ටිකක් හදන්න හැදුවේ. ඕඩර් ටිකකුත් ආවා. බලන්න ඕනේ එන විදියකට ඉතින්..:)

    eJwDFJ1.jpg

    5AQPmt8.jpg

    LRpW9au.jpg

    කොහොමත් මගෙ මොකක්හරි කරන්න තමා හිතාගෙන ඉන්නේ. බොහොම ස්තූතියි පොල් අයියේ ඔයා දාපුවගෙන් මං සෑහෙන දෙයක් ඉගෙනගෙන තියනවා..:yes:

    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ඇරියනම් සොරි වේවා.:sorry:
     
    • Like
    Reactions: kiriketiya

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Divorce නඩුව දාල තියෙන්නේ Honda මනමාලිට එරෙහිව .. හෙට අනිද්දා Toyota මනමාලි ගේන්න සියල්ල සුදානම් කරලයි තියෙන්නේ..

    රත්තරං;18456169 said:
    මහේශ් මල්ලි කිව්වේ අර ටොයොටා එකක් පදින්න යන මල්ලිද?:confused:

    ඔව් ඔව් ටොයෝටා අනාතයා කියන්නේ.

    රත්තරං;18456346 said:
    දැන් ඇවිත් හොන්ඩා ඇන්ජින් 100කුයි ටොයොටා ඇන්ජින් 50කුයි ගැන කියලා ලැජ්ජාව වහගනී. අපි දැක්කේ නෑ වගේ ඉමු:P

    ඔව් බං. දාන් ඉතිං චාට් එහෙම බර ගානක් දාලා පෙන්නයි. අපි නෙවෙයි වගේ ඉමු

    සිදුවූ අපහසුතාවය පිලිබඳ මාගේ බලවත් කනගාටුව...
    මහ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඩ්‍රයිවින් වර්ජනයක් ක්‍රියාත්මක කල හෙයින් දැනට සිටින මාගේ ආදරණීය හොන්ඩාවම ළඟ තබා ගැනීමට අවසර ලැබුණි.
    සැප්තැම්බර් මාසයෙන් පසුව ES3 RS එකකට මාරු වීමටද කැමැත්ත ප්‍රකාශ කළහ.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    military-salute.jpg

    උඹ කරපු දේ අති විශිෂ්ටයි මචන්.. හැබැයි උඹ කරපු දේ කැච වැඩක්... උඹ ද්‍රයිවරයගේ over time එකට කෙලිය බන්.. ඕක බ්රේක් ඩවුන් දැම්මාම ඩිපෝ එකෙන් ඇවිත් ඇදගෙන යනකම් ඩ්‍රයිවර් ගොයියට අතිකාල දීමනා ගෙවනව.. ඊට අමතරව ඩීසල් ලීටර් 20 ක්ද කොහේ එලියට විකිනෙනව . බස් එකක් ඇදගෙන යන්න යනකොට brake down එකට ඩීසල් ලීටර් 20ක් දෙනවා නවතිච්ච බස් එකට දාන්න.. ඩීසල් නැතුව නැවතිලා නෙවෙයිනම් ඩීසල් දාන්නේ නැහැ.. ඒව ඉතින් එලියට විකිනෙනව.. සමහර වෙලාවට බස් එක ඇදන් යන්න එන්න පහුවදා වෙන්නත් පුළුවන්..මේ ඔක්කොම එකතු උනාම සාමාන්‍ය ගානක් සාක්කුවට වැටෙනවා.. එකයි රියදුරා උඹට පුස් මුණ දාන්නෙ . කොන්දට ඔව්ව වැඩක් නැහැ ඌ උදේ ඉඳන්ම සත පනහ, රුපියල මාටියා ගහල උගේ දවසේ ගාන හොයල තියන නිසා ඌ බලන්නේ හැකි ඉක්මනින් ටිකට් පොත් භාරදීලා ගෙදර යන්න.. ඔන්න ඕකයි උඹ දිහා කොන්ද සන්තෝසෙන් බලන්නේ සහ ඩ්‍රයිවර් තරහින් බලන්නෙ ...ඩ්‍රයිවර් ඕක හදන්නේ නැත්තේ එදා මිස් වෙච්ච OT එක ළඟදීම ආයෙත් ගන්න හිතාගෙන තමයි.. ආයෙත් උඹේ කරුමෙට last turn එකේදිම කඩේවිද දන්නේ නැහැ.. කෝකටත් කම්බි කෑල්ලක් බෑග් එකේ දාගෙන නැගපන් ඔකේ යනකොට..

    තව තවත් කටු තියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම තව තවත් CTB බස් හදන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා...:lol::lol:

    අම්මටසිරි. ඔය තිනේනේ සහසුද්දෙන්ම හේතුව. එහෙනං ඒකයි බුවා මට පුස් මූණ දැම්මේ. :D
    බලාගෙන ගියාම පොලා අයියත් නොදන්න දෙයක් නෑ. තැන්කූ අයියා කොමෙන්ටුවට. තව කට්ටක් ලබන සතියෙ දිහාට දාන්න බලමු. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ පත්තෙන් ඒව ටිකක් ප්ලෑන් කරගෙන තියනව අයියේ.. පොඩි පොඩි අයිටම් ටිකක් තියනවා හදල විකුණන්න පුලුවන් කමක් තියනවද කියල.. :yes:

    මේක ඒවගේ එකක්.. ඔය හදපු එක ඉවර වෙච්ච ගමන් ටිකක් හදන්න හැදුවේ. ඕඩර් ටිකකුත් ආවා. බලන්න ඕනේ එන විදියකට ඉතින්..:)

    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ඇරියනම් සොරි වේවා.:sorry:

    පට්ටයි මචං :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිදුවූ අපහසුතාවය පිලිබඳ මාගේ බලවත් කනගාටුව...
    මහ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඩ්‍රයිවින් වර්ජනයක් ක්‍රියාත්මක කල හෙයින් දැනට සිටින මාගේ ආදරණීය හොන්ඩාවම ළඟ තබා ගැනීමට අවසර ලැබුණි.
    සැප්තැම්බර් මාසයෙන් පසුව ES3 RS එකකට මාරු වීමටද කැමැත්ත ප්‍රකාශ කළහ.

    එල එල එහෙනම් නිවාඩු දවේ කෝල්ලා උද්ගෝෂනයක් කරලා ඉල්ලීම් දිනාගෙන. කොහොම හරි හොන්ඩ කෙල්ලට ගෙදරින් කැමැත්ත ගත්තු නිසා දැන් ෆුල් සතුටින් ඇතිනේ.
    0.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිදුවූ අපහසුතාවය පිලිබඳ මාගේ බලවත් කනගාටුව...
    මහ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඩ්‍රයිවින් වර්ජනයක් ක්‍රියාත්මක කල හෙයින් දැනට සිටින මාගේ ආදරණීය හොන්ඩාවම ළඟ තබා ගැනීමට අවසර ලැබුණි.
    සැප්තැම්බර් මාසයෙන් පසුව ES3 RS එකකට මාරු වීමටද කැමැත්ත ප්‍රකාශ කළහ.

    යාන්තම් ඇති. නැත්නම් මෙතන අඩලා වැලපිලා හොටු පෙරලා කක්කා දාගන්නවා:lol::lol:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම කියන්න එපා බන්.. හැමෝටම ලක්ස විස්ස තිහ නැහැ වාහන ගන්න.. මෝටර් සයිකලයක් තියන ගෙදරකට නොතෙමි යන්න ත්‍රී වීල් එකක් ගන්නවට වඩා ලාභයි මේ වගේ එකක් අරන් දුවන එක.. ත්‍රී වීල් අරගෙන මහා මග මැරෙනවට වඩා හොඳයි අඩුවට කාර් කටුවක් අරන් පැදලා ජීවිතේ බේරගන්න එක කියලයි මම හිතන්නේ..

    අනික ත්‍රී වීල් එකක් ගෙදර තියෙනවට වඩා සමාජයේ පිළිගැනීමක් තියෙනවා ගෙදර මයිනර් කාර් එකක් තිබ්බත්..

    අනේ මචන් කොහොම කිව්වත් අඩුමම ලක්ශ 5ක් වත් නොදී වාහනයක් ගන්න එක අනුමත කරන්න බෑ

    මේ දර වාට්ටු දුවන්න බෑ බන්. සදා මරන. ඒකෙන් වෙන්නේ දුප්පත් එකෙක් තවත් නැතිවෙන එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමදාමත් මම රත්තරං එක්ක එකග නොවෙන තැන තමයි මෙතන. :dull::dull:

    අර බලපන් අපේ යුරාජයා. ඌ බිස්නස් වලට කියලා අර වාට්ටුව ගත්තේ. ඒකෙන් උනේ ඌ තවත් හිර උන එක. ඕවා දුවනවා කියන්නේ බන් හැරමිටියෙන් යන සීයා කෙනෙක් කඩුලු පැන දිවීමේ තරගෙකට දානවා වගේ වැඩක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බයික් කට්ටක් තියනවා දාන්නද? :rolleyes:කට්ටියට දෙයක් ඉගෙනගන්න නම් පුලුවන්වෙයි ෂුවර් එකටම.. ඔය බඩානම් දන්නවා..:yes:

    තව බඩාගෙ මීටරේ අවුලක් ගිහින් කන්ටැක්ට් අපි දෙන්නත් එක්ක සුද්ද කරලත් හොඳ වැඩක් කරගත්තා..:P දාන්නද? දෙකම බයික් කටු තමා..:yes:

    අඩෝ උන්බ පට්ට වැඩ්ඩෙක් ආ... හොද නිර්මානශීලී හැකියාවක් තියෙනවා
    ඉගෙන ගෙන ඉවරවෙලා මොකෙක්ගේ හරි කොම්පැනියකට කබුරන්නේ නැතුව හැකියාවෙන් වැඩක් ගනින්
     
    Status
    Not open for further replies.