රත්තරං;18462514 said:අඩෝ උන්බ පට්ට වැඩ්ඩෙක් ආ... හොද නිර්මානශීලී හැකියාවක් තියෙනවා
ඉගෙන ගෙන ඉවරවෙලා මොකෙක්ගේ හරි කොම්පැනියකට කබුරන්නේ නැතුව හැකියාවෙන් වැඩක් ගනින්
තැන්කූ අයියේ..
ඒක තමා බලාපොරොත්තුව නම්.. බලමුකෝ ඉස්සරහට..

තැන්කූ අයියේ..ඒක තමා බලාපොරොත්තුව නම්.. බලමුකෝ ඉස්සරහට..
![]()
රත්තරං;18462574 said:හෑන්ඩ් ක්‍රාෆ්ට් ලක්ශ ගනන් වලට යන්නේ මල්ලි දියුනු රටවල

රත්තරං;18462511 said:අර බලපන් අපේ යුරාජයා. ඌ බිස්නස් වලට කියලා අර වාට්ටුව ගත්තේ. ඒකෙන් උනේ ඌ තවත් හිර උන එක. ඕවා දුවනවා කියන්නේ බන් හැරමිටියෙන් යන සීයා කෙනෙක් කඩුලු පැන දිවීමේ තරගෙකට දානවා වගේ වැඩක්
ඒ පත්තෙන් ඒව ටිකක් ප්ලෑන් කරගෙන තියනව අයියේ.. පොඩි පොඩි අයිටම් ටිකක් තියනවා හදල විකුණන්න පුලුවන් කමක් තියනවද කියල..
මේක ඒවගේ එකක්.. ඔය හදපු එක ඉවර වෙච්ච ගමන් ටිකක් හදන්න හැදුවේ. ඕඩර් ටිකකුත් ආවා. බලන්න ඕනේ එන විදියකට ඉතින්..
![]()
![]()
![]()
කොහොමත් මගෙ මොකක්හරි කරන්න තමා හිතාගෙන ඉන්නේ. බොහොම ස්තූතියි පොල් අයියේ ඔයා දාපුවගෙන් මං සෑහෙන දෙයක් ඉගෙනගෙන තියනවා..
ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ඇරියනම් සොරි වේවා.![]()
ඒ මචං ඌ බලලා ගත්තේ නැති නිසා. ඔය පරණ බඩු මචං තනිකර යාන්ත්‍රික යක්කුනේ. වාහනේ හොදට තියනව නම් එහෙම ලේසියෙන් ලෙඩක් එන්නෙ නෑ. බලපං ඔය ලාන්සර් බොක්ස්, බී11, පරණ ජීප්, කිචි කිචි ඩෙලිකා ලේසියෙන් ගැරජ් එකක පැළපදියම් කරල තියන්නෙ නෑ. එන පොඩි ලෙඩ ඉක්මනින් හදල යවනවා. මම කියන්නෙ නෑ වාහනයක් සදාකාලිකයි කියලා. නමුත් මචං 70 ගනං වල ඉදල ආපු අමුම අමු යන්ත්‍ර තාමත් පාවිච්චි කරන්න පුලුවන්. හිතපං ත්‍රීවිල් කටුවක් ගන්නවට වඩා ලාන්සර් බොක්ස්, බී11 එකක් අරං පාවිච්චි කරා නම් කොච්චර දෙයක්ද.
බලපං ෂෙල් තාම යක්කු වගේ. එල්එච් 30 තාම හොදට දුවනවා. ට්රැඩ්සනියෙ පවා සැප පහසුව තාමත් උපරිමයි.
බලපං මම ඩොක්ටසනියෙන් සතියකට කිලෝමීටර් 320 + යනවා.

සිදුවූ අපහසුතාවය පිලිබඳ මාගේ බලවත් කනගාටුව...
මහ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඩ්‍රයිවින් වර්ජනයක් ක්‍රියාත්මක කල හෙයින් දැනට සිටින මාගේ ආදරණීය හොන්ඩාවම ළඟ තබා ගැනීමට අවසර ලැබුණි.
සැප්තැම්බර් මාසයෙන් පසුව ES3 RS එකකට මාරු වීමටද කැමැත්ත ප්‍රකාශ කළහ.
රත්තරං;18462638 said:අසූ ගනන් වල ඒවනම් මොකක් හරි කියමුකෝ. ඒත් 70 ගනන් වල ඒවා.අනේ මන්දා මචන් මටනම් අහන්න ලැබුන තරමක් ලැබුනේ ඕවා අරන් අනාත උන් උන්
ලාන්සර් බොක්ස් එහෙමනම් හොද ඒවා තියෙනව. ඒත් ඊටත් කලින් ඒවා?![]()
ebay එකට දාපන් මචන් ලංකාවේ විකුණනවට වඩා ගානක් හොයන්න පුළුවන් වෙයි.. එහෙම විකුනන්න බලාපොරොත්තුවක් තියෙනවනම් 110V / 220V ස්විච් එකක් දාල සර්කිට් එක ගහපන් ඩිරෙක්ට් පවර් දෙනවනම් .. දාපන්කෝ වෙනම ත්‍රෙඩ් එකක් wind power , hydro power වගේ දේවල් ගැන.. අපේ රටේ කඳුකරයේ ඉන්න මිනිස්ස්සුන්ට වගේම මුහුද අයිනේ ඉන්න මිනිස්සුන්ටත් ජල විදුලිය සහ සුලන් විදුලිය නිපදවන්න පුළුවන් කම තියෙද්දිත් මිනිස්සු ඒවාට උනන්දුවක් නැහැ දැනුම නැතිකම නිසා..
මේ වීඩියෝ එක ටිකක් බලපන්කො..
https://www.youtube.com/watch?v=0ieFZI4-6K8
තැන්කූ..
මේකත් රීචාජබල්. ට්‍රයි එකක් දාන්න ඕනේ.. කිරියෙ ඇති සෙලින් කරන අය.
මගෙ හොඳ යාලුවෙක් ඉන්නවා මයික්‍රො හයිඩ්රො පවර් ප්‍රොජෙක්ට් කරන.
හැබැයි කියන්න ඕනේ ලංකාවෙ කරපු ප්‍රොජෙක්ට් අපේ හැත්ත සල්ලි ගසාකාල කෑව කියන එක.
දැන් අලුතින් හැදෙන්නෙ බොහොම අඩුවෙන්.
රිපෙයාර් එකක් ආවොත් මාත් යනව සපෝර්ට් එකට.
ඒවගෙ කන්ට්‍රෝල් බෝඩ් එකක් මේ ලඟදි හැදුව පොරත් එක්ක මාකට් එකට දාන්න අදහසකින්. හැබැයි හරිම පොඩි මාර්කට් එකක් තියෙන්නේ. තියන පොඩි බලාගාර ගොඩක් ඒවා සල්ලි ගසාකාලා බාගෙට කරපුව. අපේ හොරු එක්ක බෑ..

රත්තරං;18462502 said:අනේ මචන් කොහොම කිව්වත් අඩුමම ලක්ශ 5ක් වත් නොදී වාහනයක් ගන්න එක අනුමත කරන්න බෑ
මේ දර වාට්ටු දුවන්න බෑ බන්. සදා මරන. ඒකෙන් වෙන්නේ දුප්පත් එකෙක් තවත් නැතිවෙන එක
රත්තරං;18462511 said:අර බලපන් අපේ යුරාජයා. ඌ බිස්නස් වලට කියලා අර වාට්ටුව ගත්තේ. ඒකෙන් උනේ ඌ තවත් හිර උන එක. ඕවා දුවනවා කියන්නේ බන් හැරමිටියෙන් යන සීයා කෙනෙක් කඩුලු පැන දිවීමේ තරගෙකට දානවා වගේ වැඩක්
මෙහෙමයි කතන්දරේ.. යුරාජ් DX එක ගත්තේ බිස්නස් එකටනම් එක හරිම මෝඩ වැඩක් .. ඌ ඒ වාහනේට ගෙවපු ගානට බට්ටෙක් අරන් දුවන්න තිබුන ඔයිට වඩා ලාභෙට සහ පහසුවට..ඌ කියන තරම් අවුලක් ඒ වාහනේ නැහැ බන්.. හරියට බලන්නේ නැතුව වාහන ගත්තම ඉතින් හංගපු ලෙඩ අපි වියදම් කරල සනීප කරගන්න වෙනව..
. පොඩි පොඩි කේස් තිබ්බත් හම්බ කරන එකෙන් හම්බ කරනව මිසක් ඒක ගින්දර වගේ හදන්න හදල තේරුමක් නෑ පොල් අයිය හැමතිස්සෙම කියනව වගේ..
ඒ මචං ඌ බලලා ගත්තේ නැති නිසා. ඔය පරණ බඩු මචං තනිකර යාන්ත්‍රික යක්කුනේ. වාහනේ හොදට තියනව නම් එහෙම ලේසියෙන් ලෙඩක් එන්නෙ නෑ. බලපං ඔය ලාන්සර් බොක්ස්, බී11, පරණ ජීප්, කිචි කිචි ඩෙලිකා ලේසියෙන් ගැරජ් එකක පැළපදියම් කරල තියන්නෙ නෑ. එන පොඩි ලෙඩ ඉක්මනින් හදල යවනවා. මම කියන්නෙ නෑ වාහනයක් සදාකාලිකයි කියලා. නමුත් මචං 70 ගනං වල ඉදල ආපු අමුම අමු යන්ත්‍ර තාමත් පාවිච්චි කරන්න පුලුවන්. හිතපං ත්‍රීවිල් කටුවක් ගන්නවට වඩා ලාන්සර් බොක්ස්, බී11 එකක් අරං පාවිච්චි කරා නම් කොච්චර දෙයක්ද.
බලපං ෂෙල් තාම යක්කු වගේ. එල්එච් 30 තාම හොදට දුවනවා. ට්රැඩ්සනියෙ පවා සැප පහසුව තාමත් උපරිමයි.
බලපං මම ඩොක්ටසනියෙන් සතියකට කිලෝමීටර් 320 + යනවා.

යුරාජ් හරියට බලල නොගත්තට ටොයෝට කොම්පැනියෙන් ගහපු සුපිරිම වාහන දෙකක් තමයි DX එක සහ ෂෙල් මොඩල් හයිඒස් එක.. ගත්තු එවුන් විකුනන්නේ නැහැ මලාට..Sameday.......................
මේකේ ඉන්න එකෙක් Zonda R එකක් ගත්තොත් එහෙම මට පොඩ්ඩක් කියපල්ලා...
මැරෙන්න කලින් කොහොම හරි ඕකක් පදින්න ඕනි...
So, if it's not for racing, and it's not for the road, what is it for? Well, this. (Jeremy Clarkson)

Sameday.......................
මේකේ ඉන්න එකෙක් Zonda R එකක් ගත්තොත් එහෙම මට පොඩ්ඩක් කියපල්ලා...
මැරෙන්න කලින් කොහොම හරි ඕකක් පදින්න ඕනි...
So, if it's not for racing, and it's not for the road, what is it for? Well, this. (Jeremy Clarkson)
මෙහෙමයි කතන්දරේ.. යුරාජ් DX එක ගත්තේ බිස්නස් එකටනම් එක හරිම මෝඩ වැඩක් .. ඌ ඒ වාහනේට ගෙවපු ගානට බට්ටෙක් අරන් දුවන්න තිබුන ඔයිට වඩා ලාභෙට සහ පහසුවට..ඌ කියන තරම් අවුලක් ඒ වාහනේ නැහැ බන්.. හරියට බලන්නේ නැතුව වාහන ගත්තම ඉතින් හංගපු ලෙඩ අපි වියදම් කරල සනීප කරගන්න වෙනව..
ඇත්ත බඩා කියන තරම් ඒකෙ අවුලක් නෑ.. පොඩි පොඩි කේස් තිබ්බත් හම්බ කරන එකෙන් හම්බ කරනව මිසක් ඒක ගින්දර වගේ හදන්න හදල තේරුමක් නෑ පොල් අයිය හැමතිස්සෙම කියනව වගේ..
![]()

යුරාජ් හරියට බලල නොගත්තට ටොයෝට කොම්පැනියෙන් ගහපු සුපිරිම වාහන දෙකක් තමයි DX එක සහ ෂෙල් මොඩල් හයිඒස් එක.. ගත්තු එවුන් විකුනන්නේ නැහැ මලාට..

2ම එකතු කරලා හදපන් මචන් උබ ඹය හදලා තියෙන 2ම හොද නිර්මාණ වෙන කව්රැත් හිතන්නේ නැති දෙවල්නේ තව හිතලා අලුත් නිර්මාණ කරන්න සුභ පතනවා මචන්හෑන්ඩ් ක්‍රාෆ්ට් බඩු වලට වඩා මගෙ බලාපොරොත්තුවක් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් මොනවහරි කරන්න තමා. බලමු බලමු එන විදියකට..![]()

ඒක නම් හොඳ අදහසක් පොල් අයියේ...තැන්කූ..
මේකත් රීචාජබල්. ට්‍රයි එකක් දාන්න ඕනේ.. කිරියෙ ඇති සෙලින් කරන අය.
හයිඩ්‍රොපවර් නම් තරමක් දෙයක් දන්නව.මගෙ හොඳ යාලුවෙක් ඉන්නවා මයික්‍රො හයිඩ්රො පවර් ප්‍රොජෙක්ට් කරන.
හැබැයි කියන්න ඕනේ ලංකාවෙ කරපු ප්‍රොජෙක්ට් අපේ හැත්ත සල්ලි ගසාකාල කෑව කියන එක.
දැන් අලුතින් හැදෙන්නෙ බොහොම අඩුවෙන්.
රිපෙයාර් එකක් ආවොත් මාත් යනව සපෝර්ට් එකට.
ඒවගෙ කන්ට්‍රෝල් බෝඩ් එකක් මේ ලඟදි හැදුව පොරත් එක්ක මාකට් එකට දාන්න අදහසකින්. හැබැයි හරිම පොඩි මාර්කට් එකක් තියෙන්නේ. තියන පොඩි බලාගාර ගොඩක් ඒවා සල්ලි ගසාකාලා බාගෙට කරපුව. අපේ හොරු එක්ක බෑ..
ත්‍රෙඩ් එක කැලේ යැව්වට සොරිවෙන්න ඕනේ.. කටු දෙකක් තියනව ඉක්මනින්ම දාන්නම්..![]()