මචන් මේක මට වෙලා තියනවා... බොහොම භයානක තත්වයක්..
මාත් වාහන එලවන්නේ සෙරෙප්පු සපත්තු ගලෝලා.. දවසක් එක සපත්තුවක් ඇවිත් හිර උනා... හොද වෙලාවට වැඩිය රශ් තැනක නෙවේ

එදායිං පස්සේ සපත්තු ගැලෙව්වම ඉස්සරහට එන්න බැරි වෙන්න හිර කරනවා
මචන් මේක මට වෙලා තියනවා... බොහොම භයානක තත්වයක්..
මාත් වාහන එලවන්නේ සෙරෙප්පු සපත්තු ගලෝලා.. දවසක් එක සපත්තුවක් ඇවිත් හිර උනා... 
දන්නැ මචන් නෙට් එකේ බල බල ඉන්න එකක්
ඹන්න ඹක තමා ඇත්ත කතාව
එත් මම එකක් හදනාවම තමා මචන් අතට සල්ලි ටිකක් එනකන් ඉන්නේ වැඩෙට බහින්න එක්කො toyota නැත්තම් datsun![]()
ගොඩක් විස්තර ලියල අපේ දැනුම වර්ධනය කරන්න උදව් කරාට ස්තුතියි මචන්.. සම්පුර්ණයෙන්ම අවශ්‍ය සියලුම දේ දැනගත්ත. දැන් තියෙන්නේ පැදල බලන්න තමයි.. හැබැයි මේ උඹ දාපු වීඩියෝ එකේ තියන වාහනේ FWD නම් මීට වඩා ත්‍රොටල් කරන්න පුළුවන් වෙන්න ඕන බන් වංගුවේදී.. RWD නම් ඉතින් ත්‍රොටල් කරොත් ට්‍රැක්ෂන් නැතුව ගිහින් ලිස්සන්න පුළුවන්..
ආසා හිතෙනවා මචන් බලනකොට... ඒත් ඕවා කරනකොට ඔය තරම් සුන්දර නෑනෙ
බලලා ගත්තේ..... ඒකට ගහපු හෙනේ වෙලාවක කියන්නම්......
![]()
මට දැනට ඉලෙක්ට්‍රිකල් බාසෙක් කියපන්.... මේකේ වයර් මිටිය කාලා එක තැනකින්..... (තැන පස්සේ කියන්නම්) දැන් හිටි ගමන් මීටර් බෝඩ් එකට කරන්ට් එක එන්නේ නැති වෙනවා..... එහෙම වෙච්ච ගමන් එන්ජිම නවතිනවා..... ආයේ මීටර් බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නේ වාහනේට හිතුන වෙලාවට තමා.... ඒ නිසා බාසෙක් ගාවට අරන් යන්න බෑ..... ගෙවල් ගාව පොට් එකක් තියෙනවා.... ඌ නවත්තලා තිබ්බත් උගේ තැන ඒකටත් බිම් බද්දක් ගහන ජාතියේ ඩයල් එකක්...... ලේලන්ඩ් එකකට ස්ටාටර් මෝටරේ අළුතෙන්ම තියන්න වැඩේ සෙට් කරා ඌ..... ඒ නිසා ගෙදරටම ඈවිත්.... වයරින් වැඩ කරන එකෙක් හොයලා දීපන් මට......![]()
අපේ සංකපාලයා වයරිං දන්නවානේ 
අර බස් රාබඩාගේ ලේලන්ඩ් පිස්සුවෙං පස්සේ සන්නම් නාමෙකට මේ තරං මැරෙන එකෙක් දැක්කමයි බං![]()

කරාද ?? මොකද උනේ? කියපන්කො බලන්න![]()
මචං ඕකට Save ගෙඩියක් තියා ගත්තා නම් හරි නේද?


ඒකට වෙච්ච දේ වෙලාවක මම කියන්නම්කෝ.......
![]()
රත්තරං;18466200 said:ඒකාලේ මූ ඉපදිලා ඉස්පිරිතාලේ ඉදන් ගෙනත් තියෙන්නේ හොන්ඩා එකක
බඩා ලේලන්ඩ් ලොරියක
කාරයා Hiase එකක

අද කොල්ලා පට්ට සතුටින් ඉන්නේ මොකද දන්නෙ නෑ.
අහපු කෙල්ල හා කියලද? නැත්තං කෙල්ලෙක් පිළිබද සිතක් පහළ වෙලාද?
.
.
.
නැත මිත්‍රවරුනි නැත
හොන්ඩ එක තමන් ලගම තබාගැනීමට ලැබුනු අවසරය නිසා ලැබුනු සතුටයි මේ....
හොන්ඩා අනාථයා නැවතත් කරලියට.
කෲසරේ එන්ජිමට 120 මහා ලොකු RPM එකක් වෙන්නේ නැහැ බන්.. අනික උඹේ එක පෙට්‍රෝල් නේද.. ඩීසල් උනත් කෲසර් එකට 120 දැනෙන එකකුත් නැහැ..


මුට කෙල්ලෝ ගැන හිතෙන්න ඉතින් ලෝකෙන් වාහන තුරන් වෙලා යන කාලයක් එන්න වෙයි.. දැන් තියන තත්වේ අනුව නම් මුට බන්දන්න හොයන්න වෙන්නේ..
![]()
ඊයේ තව පොඩ්ඩෙන් Aqua එකක් ෆ්ලැට් වෙනවා... ඊයේ ඉස්කෝලේ බැජ් රී යූනියන් එක.. වෙලා ගිහින් හන්දා 130ට විතර ගිය ගන්නොරුව පාරේ.. සිග්නල් දාන්නේ නැතුව Aqua එකක් ලේන් එක මාරු කරා කියපන්කො... යකෝ මූ Side Mirror වත් බලන්නේ නැතුව දැම්මේ... හොන්ඩාවේ Handling වලට පින්සිද්ද වෙන්න යන්තන් වදින්නේ නැතුව බේර ගත්තා... වෙලා ගිහින් තිබ්බ නිසා එහෙමම ගියා මමත්... වෙන වෙලාවක නම් බැහැලා අරුගේ කාර් එකේ Side Mirror දෙකයි, Turn Signal Switch එකයි ගලවනවා...![]()
රත්තරං;18466252 said:ඔව් පැට්‍රෝල්... කඩ කෑල්ලක් අරන් කුලියට දෙන්න ඉන්නේ මේකට පැට්‍රෝල් ගහන්න. 4200cc 6 cylinder
මේ ඇයි බන් අලුතෙන් හදපු ඇන්ජින් සයිලන්සරෙන් පහ් පහ් ගාන්නේ? දවසක් ස්ටාර්ට් එකේ තිබ්බහමලු ඒක හරියන්නේ කියලා අරුන් ස්ටාර්ට් එකේ තිබ්බලු. දැන්නම් හරිලු. මුන් මට බෝලයක් බැස්සුවද නැත්නම් ඒ හැටිද? ටැප් එක ඇරියා වගේ වතුර වැක්කෙරෙනවලු



මටත් ඕකක් අරං හදන්න සිතක් පහල වෙලා තියන්නේ. ඒත් වෙලාවක් නෑනේ මචං
මුට කෙල්ලෝ ගැන හිතෙන්න ඉතින් ලෝකෙන් වාහන තුරන් වෙලා යන කාලයක් එන්න වෙයි.. දැන් තියන තත්වේ අනුව නම් මුට බන්දන්න හොයන්න වෙන්නේ..
ඒක තමයි. එක්කෝ කෙල්ලටත් හොන්ඩ පිස්සුවක් තියෙන්න ඕනේ. ඒත් එහෙම කෙල්ලෝ කොහෙන්ද ලංකාවේ. කොහෙ හරි රටක රේස් පැදපු නාකි සුද්දෙක්ගේ දුවෙක් වත් මූට බන්දල දුන්නොත් තමයි ඉතිං.මේකෙ එන්ජිම හැදුවද බන්.. මොකද එන්ජිමට කරේ???








අර බස් රාබඩාගේ ලේලන්ඩ් පිස්සුවෙං පස්සේ සන්නම් නාමෙකට මේ තරං මැරෙන එකෙක් දැක්කමයි බං![]()

