Mokada bn dialog parana use karannathi no apahu aluth sim walata denne. mala wade cl enawa.
ammata udu samahara ewun oya wade karanawa ban unta commission eka labena nisa.mama nam union place eke dialog eken 2parak sim eka change karagatta postpaid nisa charge kale naha ban cs call karahama kiwwa 150/= gewanna kiyala eeth post paid ayata free ganna puluwan.uba head office ekata gihin katha karala balapan uba kiyapan 4g micro ekakata change karala denna kiyala.


මිනිහට ජොබ එපා වෙන්න ඇති මේකේ උන් අහල තිබ්බ ප්රශ්න නිසා![]()


podi data pramanayak ehemehe wimak wenawa. e unata aulak ne eka mona package walath normal.ඩයලොග් 4G 60GB පැකේජ් එකේ හරියටම 60GB දෙනවද..? නැත්තං ඊට අඩුවෙන්ද ලැබෙන්නෙ.. මට හිතෙනවා 60GB ලැබෙන්නෙ නෑ කියලා..
හෙළයෙක්;18426094 said:podi data pramanayak ehemehe wimak wenawa. e unata aulak ne eka mona package walath normal.

හෙළයෙක්;18426094 said:podi data pramanayak ehemehe wimak wenawa. e unata aulak ne eka mona package walath normal.

අවුලක් නැත්තෙ ඇයි බං දෙන DATA ප්රමාණය ඒ විදියටම දෙන්න ඕන.![]()
අවුලක් නැත්තෙ ඇයි බං දෙන DATA ප්රමාණය ඒ විදියටම දෙන්න ඕන.![]()
Ne ban api 750GB kiyala hard gathata eganatama ene ne, oka loku aduwak newei mb ganaka podi wenasak thiyene, mama use karane 100GB ekak Dialoglage eketh adu wene 500mb wage ganak. samahara masa wala eka wadipura enawa. samahara masawala aduwen yanawa. mama unta complain nan kare ne oka gena. GB ganan adu wenawa nan kiyapan unta.පොඩි නෑ මචං.. ගියා තුනක්, දෙකක් එහා මෙහා වෙනවා.. මං Data Usage Meter තුන හතරක්ම එකපාර දාලා ටෙස් කලා ගිය මාසෙ..
ඒකනේ බං.. සිග්නල් තියෙනවා නම් ලංකා බෙල් එක ලාබයි බං.. මේකෙ ටැක්ස් එක්ක හාරදාස් තුන්සිය ගාණක් එනවා ගිගා හැටට..
ඩයලොග් 4G 60GB පැකේජ් එකේ හරියටම 60GB දෙනවද..? නැත්තං ඊට අඩුවෙන්ද ලැබෙන්නෙ.. මට හිතෙනවා 60GB ලැබෙන්නෙ නෑ කියලා..