පැහෙන්නේ නැතුව කරන රස්සාව කරගෙන වාහනයක් දෙකක් අරගෙන විකුණගෙන හිටු ...දියුණු වෙන මිනිස්සුන්ට පාඩු ලබන ව්‍යාපාර කරන්න කටු ත්‍රෙඩ් එකෙන් අනුබල දෙනු නොලැබේ...
ඔව් මචං ඒ ආසාව උපං තැනදිම වලලා දැම්මා

පැහෙන්නේ නැතුව කරන රස්සාව කරගෙන වාහනයක් දෙකක් අරගෙන විකුණගෙන හිටු ...දියුණු වෙන මිනිස්සුන්ට පාඩු ලබන ව්‍යාපාර කරන්න කටු ත්‍රෙඩ් එකෙන් අනුබල දෙනු නොලැබේ...

ඊයේ තව පොඩ්ඩෙන් Aqua එකක් ෆ්ලැට් වෙනවා... ඊයේ ඉස්කෝලේ බැජ් රී යූනියන් එක.. වෙලා ගිහින් හන්දා 130ට විතර ගිය ගන්නොරුව පාරේ.. සිග්නල් දාන්නේ නැතුව Aqua එකක් ලේන් එක මාරු කරා කියපන්කො... යකෝ මූ Side Mirror වත් බලන්නේ නැතුව දැම්මේ... හොන්ඩාවේ Handling වලට පින්සිද්ද වෙන්න යන්තන් වදින්නේ නැතුව බේර ගත්තා... වෙලා ගිහින් තිබ්බ නිසා එහෙමම ගියා මමත්... වෙන වෙලාවක නම් බැහැලා අරුගේ කාර් එකේ Side Mirror දෙකයි, Turn Signal Switch එකයි ගලවනවා...![]()
ලේලන්ඩ් එකේ ආවා නම් ඈක්වා එක ටාටා නැනෝ එකක් කරලා දෙන්න තිබ්බා උඹට....... 

මචන් මේක මට වෙලා තියනවා... බොහොම භයානක තත්වයක්..

machanla kawuru hari deiyek mileage eka adu karanna kramayak kipanko, car eka engine eka
aluthenma heduwa crank eke idala



මහේෂ් දක්ෂයෙක්.. රටට වැඩක් කරන්න පුළුවන් කොල්ලෙක්.. පිටරටකට පැනගත්තනම් මාසෙට ලක්ස හත අටක් හොයන්න පුළුවන් දැනුමක් තියන කෙනෙක්..

ඒක තමයි. එක්කෝ කෙල්ලටත් හොන්ඩ පිස්සුවක් තියෙන්න ඕනේ. ඒත් එහෙම කෙල්ලෝ කොහෙන්ද ලංකාවේ. කොහෙ හරි රටක රේස් පැදපු නාකි සුද්දෙක්ගේ දුවෙක් වත් මූට බන්දල දුන්නොත් තමයි ඉතිං.
මල පැනපු තරම කොයිතරම්ද කියනවනම් මම වාහනේ පාර මැද තියෙද්දීම වාහනෙන් බැහැල පාර පැනපු එකාට එලෝගෙන ගියා.. ඌ බයිසිකලේ දාල වැට කඩොලු කඩාගෙන පැනල දිව්වා බන්.. වටේම මිනිස්සු බලන් ඉද්දි මම උගේ බයිසිකලේ උස්සල දෙපාරක් පොළොවේ ගහල තමයි එතනින් ආවේ.. තව දශමෙන් එක්කෝ ඌ මැරෙනවා නැත්තම් වෑන් එක පෙරලිලා වාහනෙත් කුඩු වෙලා අපිටත් මොනා වෙයිද කියන්න බැහැ ..
නියම වැඩේ....... අපේ එකෙකුත් (බස් එකක) සයිඩ් කණ්නාඩි බලන්නේ නැතුව එක පාරට පාරට දාපු ලේලන්ඩ් ලොරියක් හරස් කරලා බස් එක නවත්තලා.... අපේ එකා ගිහින් ලොරියේ දෙපැත්තෙම සයිඩ් කණ්නාඩි දෙක කඩලා දාලා ඈවිත් තිබ්බා ඌට අම්මා මෝ නැතුව අමතලා.......

අර බස් රාබඩාගේ ලේලන්ඩ් පිස්සුවෙං පස්සේ සන්නම් නාමෙකට මේ තරං මැරෙන එකෙක් දැක්කමයි බං![]()



පැහෙන්නේ නැතුව කරන රස්සාව කරගෙන වාහනයක් දෙකක් අරගෙන විකුණගෙන හිටු ...දියුණු වෙන මිනිස්සුන්ට පාඩු ලබන ව්‍යාපාර කරන්න කටු ත්‍රෙඩ් එකෙන් අනුබල දෙනු නොලැබේ...
![]()
මම, IDG ,උගෙ මල්ලි,අපේ නංගි.. ඔක්කෝම LH 30මම ඉසුසු රූට් වෑන් එකේ
මොකක්ද කරන්නේ දැන් මේකට?තවත් මොනරු රෑනක් වගේ.
![]()
මොක නමුත් එක එකා ගාව දාලා චෙක් කරන්න එපා.... ඕක කම්පියුටර් ගහන්න පුලුවන් මොඩල් එකක් නේද....?? කම්පැණි දාලා ටෙස්ට් කරපන්.... මගේ එකේ (DX එක නෙවේ යකෝ) Engine ලයිට් එක පත්තු වෙලා.... එක තැනකට ගිහින් චෙක් කරහම ඌ කිව්වේ වම් පැත්තේ ABS Sensor එක ගිහින් කියලා..... කම්පැණි දැම්මහම තමා මාට්ටු උනේ... එයා ෆ්ලෝ සෙන්සරේ කියලා.... 
බලලා ගත්තේ..... ඒකට ගහපු හෙනේ වෙලාවක කියන්නම්......
![]()
මට දැනට ඉලෙක්ට්‍රිකල් බාසෙක් කියපන්.... මේකේ වයර් මිටිය කාලා එක තැනකින්..... (තැන පස්සේ කියන්නම්) දැන් හිටි ගමන් මීටර් බෝඩ් එකට කරන්ට් එක එන්නේ නැති වෙනවා..... එහෙම වෙච්ච ගමන් එන්ජිම නවතිනවා..... ආයේ මීටර් බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නේ වාහනේට හිතුන වෙලාවට තමා.... ඒ නිසා බාසෙක් ගාවට අරන් යන්න බෑ..... ගෙවල් ගාව පොට් එකක් තියෙනවා.... ඌ නවත්තලා තිබ්බත් උගේ තැන ඒකටත් බිම් බද්දක් ගහන ජාතියේ ඩයල් එකක්...... ලේලන්ඩ් එකකට ස්ටාටර් මෝටරේ අළුතෙන්ම තියන්න වැඩේ සෙට් කරා ඌ..... ඒ නිසා ගෙදරටම ඈවිත්.... වයරින් වැඩ කරන එකෙක් හොයලා දීපන් මට......![]()
මම, IDG ,උගෙ මල්ලි,අපේ නංගි.. ඔක්කෝම LH 30![]()
ටාටා බට්ටා......??
මගේ බල්ලටවත් එපා ටාටා වාහන......
![]()
![]()
වාහනේ අවුලක් තිබ්බේ නෑ බං..... වයරින් එක කාලා බං එක තැනකින්..... පස්සේ කියන්නම්කෝ විස්තරේ......
![]()




ගෙදරට ඇවිත් වයරින් වැඩ කරන එකෙක් ඉතින් උඹට ගේන්න වෙන්නේ ගෙවල් වයරින් කරන එකෙක් තමයි.. ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩකරුවොන්ට ගෙවල් ගානේ යන්න වෙලාවක් නැහැ බන්.. උන්ට කප්පරක් වැඩ.. හයිවේ එකේ දාගෙන කුරුඳුගහට යන්න පුලුවනිනම් බාස් කෙනෙක් දෙන්නම් වැඩේ කරවගන්න..