වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම, IDG ,උගෙ මල්ලි,අපේ නංගි.. ඔක්කෝම LH 30
    9.gif

    අපේ මලයත් ඉසුසු රූට් එකේ තමයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කව්ද බන් උඹට ටාට බට්ටෙක් ගැන කිව්වේ.. මම කිව්වේ ජපන් බට්ට වෑන් එකක් ගැන..:lol::lol::lol::lol:

    ඒක තමයි.. අපි වාහන ගැන කතාකරන්නේ චයිනා කොරියන් ඉන්දියන් මැලේසියන් ජරාව අතඇරලනේ... ලෝකයා ඒක තේරුම් ගන්නේ නෑ:lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: බලලා ගත්තේ...... එන්ජින් කේස් නෑ නේ...... ඈතුලට වතුර ආව සීන් එක විතරයි අවුලකට තිබ්බේ........ :yes: දැන් නම් අවුල තියෙන්නේ වයර් ටික කාලා තියෙන එක..... ඒක හදාගෙන...... බ්‍රේක් ටික හැදුවහම වැඩේ ගොඩ...... :yes:

    ඒ වැඩ ටික කරල ඉවර වෙලා..... දීලා දාන්න ඕනා...... :yes: මේක මට හරි යන්නේ නෑ..... FB15 තමා මට හරියන.... ඈගටම ඈලුන වාහනේ........ :love: :yes:

    ඕකෙන් පෙන්නේ ඉතින් උඹලාගේ තියන පෙරේතකම තමයි.. ගෙදර ඉන්න මීයන්ට හරියට කන්න දුන්නනම් උන් උඹේ DX එකේ වයර් කන්නේ නැහැනේ බන්.. :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18466218 said:
    මචන් ඕක දීලා ජපන් බට්ටෙක් ගෙනෙන්..

    :cool: ඔව් ඔව් එහෙම අයිඩියා එකක් තියේ දැන් නම්...... :yes: මොකක් නමුත් හොදට තෙල් කරන වාහනේකට යන්න කාලේ හරි වගේ....... දවස් දෙකක් මාතලේ ඈද්දා..... 5900ක් කුඩු.... කජු ඈටද කොස් ඈටද...... :dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :confused: මොක නමුත් එක එකා ගාව දාලා චෙක් කරන්න එපා.... ඕක කම්පියුටර් ගහන්න පුලුවන් මොඩල් එකක් නේද....?? කම්පැණි දාලා ටෙස්ට් කරපන්.... මගේ එකේ (DX එක නෙවේ යකෝ) Engine ලයිට් එක පත්තු වෙලා.... එක තැනකට ගිහින් චෙක් කරහම ඌ කිව්වේ වම් පැත්තේ ABS Sensor එක ගිහින් කියලා..... කම්පැණි දැම්මහම තමා මාට්ටු උනේ... එයා ෆ්ලෝ සෙන්සරේ කියලා.... :yes:

    ABS Sensor එකක් අවුල් උනාම Check Engine එක පත්තු වෙනවා කියල ඇහුවේ ජීවිතේ පලවෙනි වතාවට... මන් හිතුව ABS ලයිට් එක විතරයි පත්තු වෙන්නේ කියලා .... :lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊයේ තව පොඩ්ඩෙන් Aqua එකක් ෆ්ලැට් වෙනවා... ඊයේ ඉස්කෝලේ බැජ් රී යූනියන් එක.. වෙලා ගිහින් හන්දා 130ට විතර ගිය ගන්නොරුව පාරේ.. සිග්නල් දාන්නේ නැතුව Aqua එකක් ලේන් එක මාරු කරා කියපන්කො... යකෝ මූ Side Mirror වත් බලන්නේ නැතුව දැම්මේ... හොන්ඩාවේ Handling වලට පින්සිද්ද වෙන්න යන්තන් වදින්නේ නැතුව බේර ගත්තා... වෙලා ගිහින් තිබ්බ නිසා එහෙමම ගියා මමත්... වෙන වෙලාවක නම් බැහැලා අරුගේ කාර් එකේ Side Mirror දෙකයි, Turn Signal Switch එකයි ගලවනවා... :frown::frown::frown::frown:

    අපරාදේ බන්.. නවත්තල උගෙන් අම්ම ගෙදරද කියලවත් අහල එන්න එපයි.. ඔය වගේ කාලකන්නි හින්ද රටේ කීයක්නම් මිනිස්සු අතින් පාඩු කනවද බන්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18466336 said:

    රූට් වෑන් සේරම දැන් කෲ කැබ් කරලා

    :( අපරාදේ බං ඒ වෑන් දැන් කාලා.
    පොඩි කාලේ ඉදල ඩීසල් වෑන් ඇසුර නිසා මට ඩීසල් දුම පවා සුවදයි වගේ. උඹලටත් එහෙමද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: ඔව් ඔව් එහෙම අයිඩියා එකක් තියේ දැන් නම්...... :yes: මොකක් නමුත් හොදට තෙල් කරන වාහනේකට යන්න කාලේ හරි වගේ....... දවස් දෙකක් මාතලේ ඈද්දා..... 5900ක් කුඩු.... කජු ඈටද කොස් ඈටද...... :dull:

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    තෝ දෙපාරක් 5900ට ගියේ මොකේද බොල?
    මට එක පාරක් ගිහින් එන්නත් බෑනේ??:shocked::shocked::shocked::shocked:

    යකෝ ඔයිට අඩුවෙන්නම් යන්න වෙන්නේ කෝච්චියේ තමා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :( අපරාදේ බං ඒ වෑන් දැන් කාලා.
    පොඩි කාලේ ඉදල ඩීසල් වෑන් ඇසුර නිසා මට ඩීසල් දුම පවා සුවදයි වගේ. උඹලටත් එහෙමද?

    අවන්කවම කියන්නද?
    මට ඩීසල් වාහන අප්පිරියයි බන්.. යුද්ද ටැංකියක් හරි කමක් නෑ පැට්‍රෝල්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18466356 said:
    ඒක තමයි.. අපි වාහන ගැන කතාකරන්නේ චයිනා කොරියන් ඉන්දියන් මැලේසියන් ජරාව අතඇරලනේ... ලෝකයා ඒක තේරුම් ගන්නේ නෑ:lol::lol:

    ලෝකයා තාම මුලාවේ පැටලිලා. සමහරු හිතන්නේ ඇල්ටෝ, පැන්ඩා කියන්නේ කාර් කියලා. :lol::lol: ටාටා බට්ටා කියන්නේ ලොරි කියලා. ඒ වගේම ලේලන්ඩ් කියන්නේ බස් කියලා :lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    DSC_0298.jpg


    මොකක්ද කරන්නේ දැන් මේකට? :( තවත් මොනරු රෑනක් වගේ.
    :growl::growl::growl::no::no::no::no::(:(:(:(:confused::confused::confused:

    brake ඔයිල් ලෙවල් එක අඩුද බලන්න.. සෙන්සර් වල වයර් ක්ලිප් හරියට කනෙක්ට් වෙලා නැතුව වෙන්නත් පුළුවනි.. බ්රේක් පෑඩ් හොඳයිද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    I want sale my Honda Civic1998 Exi Brand new model 300 series full option with 15" Honda Es Allow wheel and fancy Number 8338
    Timing belt and water pump and other accessories are charged one month back around Rs 40,000 spend and will maintained car is with the farmily over 3years.
    Sale due to upgrade to new model.
    Price. Rs 1,550,000.00 negotiable for serious buyer

    11401365_10152808156082484_3042015736786030601_n.jpg


    10995634_10152808155522484_7350060424061878953_n.jpg

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18466389 said:
    අවන්කවම කියන්නද?
    මට ඩීසල් වාහන අප්පිරියයි බන්.. යුද්ද ටැංකියක් හරි කමක් නෑ පැට්‍රෝල්

    :lol: පැට්‍රල් වාහනනම් කරදරයක් නෑ, පිරිසිදුයි තමයි. මමත් එලවන්න ආස පැට්‍රල්. ඒත් බං මොකක්දෝ හිත යට ආසාවක් තියනවා ජර බර ගාන ඉසුසු එන්ජින් වලට එහෙම
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: පැට්‍රල් වාහනනම් කරදරයක් නෑ, පිරිසිදුයි තමයි. මමත් එලවන්න ආස පැට්‍රල්. ඒත් බං මොකක්දෝ හිත යට ආසාවක් තියනවා ජර බර ගාන ඉසුසු එන්ජින් වලට එහෙම
    ඒක උපන් නැකතේ කේස් එකක්.. මටත් ඒත ටිකක් තියෙනවා නිසාන් වාහන සම්බන්ධයෙන් ;)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම හිතුවට මාමේ ඔය තර්කය නිවැරදි නෑ... ගොඩක් FWD වාහන වංගුවකදී Throttle කරාම Torque Steering කියන සංසිද්ධිය නිසා අපිට දැනෙනවා හොඳට Handle කරන්න පුළුවන් කියලා.. ඒත් ඒ එන්ජීම ගොඩක් Powerful නැති නිසා.. (FWD High Performance Car අඩු ඔය හේතුව නිසා..) එන්ජිම ගොඩාක් Powerful උනා නම් FWD එකක් එහෙම Throttle කරන්න බෑ.. Weight Transfer, Traction වගේ හේතු නිසා එහෙම වාහනයක් Throttle කරොත් Understeering වෙන්න පුළුවන් සෑහෙන්න..

    ඔය හේතුව නිසා තමයි FWD High Power කාර් ආවේ නැත්තේ.. Except for the Honda Cars..
    Honda වලට පාවිච්චි කරන Special Suspension System එක නිසා තමයි ගොඩක් Powerful එන්ජිමක් තිබිලත් අනිත් FWD වාහන වලට වඩා Handling හොඳ...

    අලුත් Type R එකේ Suspension System එක ලොවෙත් නැති වෙන්න දියුණු කරපු එකක්.. ඒ නිසා තමයි RWD, AWD වාහනවලටත් වඩා හොඳ Timing එකකට nurburgring එකේ දුවන්න පුළුවන් උනේ.. ආරංචි වල හැටියට නම් Torque Steering වෙන එක 50% වඩා අඩුයි කියලයි කියන්නේ...

    domestic වලින් එහා වාහන පැදල නැති නිසා මට උඹ හරි කියල එකඟ වෙන්න සිද්ද වෙනව. අත්දැකීම් නැතුව දැනුමක් නැතුව ඉන්න අපි දන්න කෙනෙක් කියන දෙයක් පිළිගත යුතුයි. එත් මට හිතෙන්නෙම මෙතන මීට වඩා ටෙක්නිකලි වාහනේ ත්‍රොටල් කරන්න පුළුවන් කියල.. එත් වාහනේ අතට ගන්නේ නැතුව එක හරියටම කියන්න බැහැ ..

    මේ කතාව අදාළ නැහැ.. එත් ක්‍රිකට් වලදී ලෝකෙම පිළිගත්තු තියරිය උනේ පළමු ඕවර 15 පරෙස්සමට හෙමින් පන්දුවට පහරදීමයි.. එත් කලුවිතාරණ සහ ජයසූරිය ඒ තියරිය වෙනස් කරා..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18466252 said:
    ඔව් පැට්‍රෝල්... කඩ කෑල්ලක් අරන් කුලියට දෙන්න ඉන්නේ මේකට පැට්‍රෝල් ගහන්න. 4200cc 6 cylinder :lol::lol:

    මේ ඇයි බන් අලුතෙන් හදපු ඇන්ජින් සයිලන්සරෙන් පහ් පහ් ගාන්නේ? දවසක් ස්ටාර්ට් එකේ තිබ්බහමලු ඒක හරියන්නේ කියලා අරුන් ස්ටාර්ට් එකේ තිබ්බලු. දැන්නම් හරිලු. මුන් මට බෝලයක් බැස්සුවද නැත්නම් ඒ හැටිද? ටැප් එක ඇරියා වගේ වතුර වැක්කෙරෙනවලු

    ඕක ගොත කෲසරයක් වෙන්න ඇති :yes:
    පයන්නෙන් පටන් ගන්න වචනයක් කියන්න හදනවා ඇති :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලෝකයා තාම මුලාවේ පැටලිලා. සමහරු හිතන්නේ ඇල්ටෝ, පැන්ඩා කියන්නේ කාර් කියලා. :lol::lol: ටාටා බට්ටා කියන්නේ ලොරි කියලා. ඒ වගේම ලේලන්ඩ් කියන්නේ බස් කියලා :lol::lol::lol::lol:

    තව ටිකකින් ටොමා නියුක් වෙන්න යන්නේ:nerd::nerd:
     
    Status
    Not open for further replies.