ELAKIRI MIN MADURA

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    මට සිල්ව ඩොලර් ජෝඩුවක් ගන්න ඕන. නමුත් හැමතැනම ඉන්නේ පිරිමි සිල්ව ඩොලර් (Silver Dollar) විතරයි. ගැහැණු සත්තු හොයාගන්න බැහැ. ලංකාවේ Silver Dollar ගැහැණු සත්තු ගන්න පුලුවන් තැනක් තියෙනවද?

    Right_Metynis.JPG

    3360832_f520.jpg

    ලංකාවට සුරතල් මසුන් import කරන්නේ කොහොමද? කවුරු හරි දන්නවද?
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    pataw kale kohomada hoyanne male female ?
    hodama wade tama 6k withara set ekak hadanna pair out unama breeding walata ganna
     
    • Like
    Reactions: lankasuda

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    pataw kale kohomada hoyanne male female ?
    hodama wade tama 6k withara set ekak hadanna pair out unama breeding walata ganna
    Thank u mchn reply ekata.
    Pirimi kenage anal fin eke rathu ho thabili patata podi kotasak thiyenawa. Photo eke uda inne pirimi ekek. Yata inne gahanu ekek mchn.
    Mama danna widiyata podi kalema munwa pirimi, gahanu wen karanna puluwan. E nisa pirimi thama wikunanna innawa dakala thiyenne.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Thank u mchn reply ekata.
    Pirimi kenage anal fin eke rathu ho thabili patata podi kotasak thiyenawa. Photo eke uda inne pirimi ekek. Yata inne gahanu ekek mchn.
    Mama danna widiyata podi kalema munwa pirimi, gahanu wen karanna puluwan. E nisa pirimi thama wikunanna innawa dakala thiyenne.
    podi kale nam oya method ekata hoyana eka sure na bun loku weddi wenas wenawa podi kale godak unge oya red gathiya tiyanawa tail fin eke
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මට සිල්ව ඩොලර් ජෝඩුවක් ගන්න ඕන. නමුත් හැමතැනම ඉන්නේ පිරිමි සිල්ව ඩොලර් (Silver Dollar) විතරයි. ගැහැණු සත්තු හොයාගන්න බැහැ. ලංකාවේ Silver Dollar ගැහැණු සත්තු ගන්න පුලුවන් තැනක් තියෙනවද?

    Right_Metynis.JPG

    3360832_f520.jpg

    ලංකාවට සුරතල් මසුන් import කරන්නේ කොහොමද? කවුරු හරි දන්නවද?

    Lankawe male female dekama innawa. Group ekak aran hadanna. Breeding karana kaleta red wadi wenawa. Male ekkenage dorsal fin eka godak red wenawa. Thawa black dot tikak enawa face eken.
     
    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    5' 2' 2' ටැංකියක් හදන්න 12mm glass ඇතිද ? දන්න යාළුවෙක් කියන්න.