Toyota Hilux Vigo Smart Cab...???

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Hilux Smart Cab එක ගැන විස්තර ටිකක් ඕනේ යාලුවනේ....

    මේකෙ 5 දෙනෙකුට යන්න ඉඩ මදිද ??
    මන් දැකල තියෙනවා, මේකේ පිටිපස්සෙ එන bench seat එක ගලවල දාලා හොඳ සීට් සෙට් හයි කරපු ඒවා. එහෙම කරාම පිටිපස්සෙ යන අයට අව්ලක් නැතුව යන්න පුළුවන් ද?

    තව, Smart Cab, double cab, දෙක අතර වෙනත් විශේෂ වෙනස්කම් තියෙනවා ද?

    කොහොම හරි ට්‍රයි කරලා double cab එකකට ම යන එකේ ලොකු වාසියක් තියෙනවද?(e.g L200)

    මේ වාහනේ ගැන පෞද්ගලික අත්දැකීම් තියෙන අය හෝ මේ ගැන දන්න අය මට උදව් කරන්න.....

    දන්න දෙයක් තියෙනවා නම් comment නොකර යන්න එපා, ඒ තොරතුරු මට විතරක් නෙමේ, මේ ගැන හොයන අනික් අයටත් ප්‍රයෝජනවත් වේවි..:yes:

    :cool::cool::cool::cool:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Smart cab එක ගැන නං කි‍යන්න දන්නෑ මචන්......Double cab එකක් වැඩ කරන තැන කෙනෙක් ගාව ති‍යනවා.......:yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    :)

    double cab පට්ට ගනන් බන්, smart cab නම් මේ දවස් වල අඩුවට යනවා, ඒකයි බැලුවේ...:D
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    Hilux Smart Cab එක ගැන විස්තර ටිකක් ඕනේ යාලුවනේ....

    මේකෙ 5 දෙනෙකුට යන්න ඉඩ මදිද ??
    මන් දැකල තියෙනවා, මේකේ පිටිපස්සෙ එන bench seat එක ගලවල දාලා හොඳ සීට් සෙට් හයි කරපු ඒවා. එහෙම කරාම පිටිපස්සෙ යන අයට අව්ලක් නැතුව යන්න පුළුවන් ද?

    තව, Smart Cab, double cab, දෙක අතර වෙනත් විශේෂ වෙනස්කම් තියෙනවා ද?

    මේ වාහනේ ගැන පෞද්ගලික අත්දැකීම් තියෙන අය හෝ මේ ගැන දන්න අය මට උදව් කරන්න.....

    දන්න දෙයක් තියෙනවා නම් comment නොකර යන්න එපා, ඒ තොරතුරු මට විතරක් නෙමේ, මේ ගැන හොයන අනික් අයටත් ප්‍රයෝජනවත් වේවි..:yes:

    :cool::cool::cool::cool:
    machan kurunegala paththe smart cab eke convertion eka karana un innawa. meka godakma karanne 4 door smart cabs walata. (4 door wenne pitipasse thyene podi doors 2th ekka)
    conversion ekedi wenne pitipasse space eka wadi karanawa cabin eke space ekath use karala. ethakota hoda seat set ekak pitipassata fix karanna puluwan.
     
    • Like
    Reactions: amila256

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    machan kurunegala paththe smart cab eke convertion eka karana un innawa. meka godakma karanne 4 door smart cabs walata. (4 door wenne pitipasse thyene podi doors 2th ekka)
    conversion ekedi wenne pitipasse space eka wadi karanawa cabin eke space ekath use karala. ethakota hoda seat set ekak pitipassata fix karanna puluwan.
    ahh ow mama dakala thiyanawa.. single cab walatath okama karanawa.:yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    machan kurunegala paththe smart cab eke convertion eka karana un innawa. meka godakma karanne 4 door smart cabs walata. (4 door wenne pitipasse thyene podi doors 2th ekka)
    conversion ekedi wenne pitipasse space eka wadi karanawa cabin eke space ekath use karala. ethakota hoda seat set ekak pitipassata fix karanna puluwan.
    thanks machan.....:)

    body eka kapana seen ekak wenne ne neda machan mekedhi???
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Recommend l200 ;) navara නම් 30ටත් තියේ හොඳ එව්ව :rolleyes: හැබැයි hilux නැත්නම් l200 තමා bestම :yes: l200 නම් 35න් එහා තමයි but double cab නෙ බං :) smart cab එක නම් චා මැක්ස් :angry:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    machan body eka kapanne naha. but cabin ekenam modification ekak wenawa.
    ela machan :cool::cool:
    :)
    Recommend l200 ;) navara නම් 30ටත් තියේ හොඳ එව්ව :rolleyes: හැබැයි hilux නැත්නම් l200 තමා bestම :yes: l200 නම් 35න් එහා තමයි but double cab නෙ බං :) smart cab එක නම් චා මැක්ස් :angry:
    elakiri machan thanks:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය ස්මාර්ට් කැබ් එකේ බෙන්ච් සීට් එකක් කියල එකක් එන්නේ නෑ බන්. එතන මොකුත්ම එන්නේ නෑ. ඕක මෙහෙ ගහන්නේ.. ගලවලා බලපන් යට පැත්තේ රට අඹ ලෑල්ලක් ඇති

    ඉඩම් වල වැඩට නෙමේනම් කැබ් ගන්න එපා බන්. මහ රස්තියාදුකාර වාහනයක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,049
    27,251
    113
    Hilux Smart Cab එක ගැන විස්තර ටිකක් ඕනේ යාලුවනේ....

    mama gawa thiyenawa toyota hilux vigo smartcab ekak. 5yrs thisse use karanawa.

    මේකෙ 5 දෙනෙකුට යන්න ඉඩ මදිද ??

    මන් දැකල තියෙනවා, මේකේ පිටිපස්සෙ එන bench seat එක ගලවල දාලා හොඳ සීට් සෙට් හයි කරපු ඒවා. එහෙම කරාම පිටිපස්සෙ යන අයට අව්ලක් නැතුව යන්න පුළුවන් ද?

    pitipasse loku 3/4k unath yanna puluwan habai comfortable naha(konda ridenawa, leg space adui). podi ayata nam yanna puluwan habai pitipasse seat belts naha.

    toyota smartcab eke factory eken pitipasse seat enne naha. mehe thamai hai karanne. mazda extra cab eke nam factory eken gahala podi seat 2k thiyenawa.

    mehe pitipasse extend karala full size seat hai karanne cabin eka kapala. ehema karanna epa body structure eka wenas wena nisa.

    තව, Smart Cab, double cab, දෙක අතර වෙනත් විශේෂ වෙනස්කම් තියෙනවා ද?

    double cab eke pitipasse badu daana kaalla poddak podi smartcab ekata wada(2 proper doors and backseat nisa)

    double cab eka 2 inches usai smart cab ekata wada.

    කොහොම හරි ට්‍රයි කරලා double cab එකකට ම යන එකේ ලොකු වාසියක් තියෙනවද?(e.g L200)

    Ow. 5 denektama comfortable yanna puluwan. re-sale value ekath wadi.
     
    Last edited:
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රත්තරං;18468444 said:
    ඔය ස්මාර්ට් කැබ් එකේ බෙන්ච් සීට් එකක් කියල එකක් එන්නේ නෑ බන්. එතන මොකුත්ම එන්නේ නෑ. ඕක මෙහෙ ගහන්නේ.. ගලවලා බලපන් යට පැත්තේ රට අඹ ලෑල්ලක් ඇති

    ඉඩම් වල වැඩට නෙමේනම් කැබ් ගන්න එපා බන්. මහ රස්තියාදුකාර වාහනයක්
    බෙන්ච් සීට් එක නම් එහෙන්ම එනවා නේද...අනේ මන්ද:confused:
    කොහොමත් ඒ හුචක්කුවේ ඉඳගෙන යන්න බෑ, ලෑල්ලක් වගේ නෙ තියෙන්නේ:angry:

    මේ පැත්තේ පාරවල් නම් අප්පිරියයි බන්, කාර් ඔරොත්තු දෙන්නෙ නෑ ඒවට, suv වලට කිට්ටු කරන්න අමාරුයි නේ, ඒකයි කැබ් එකක් බැලුවේ:dull:

    monson

    Well-known member
  • May 7, 2007
    25,049
    27,251
    113
    Navara double cab nam 34laks withara thiyanawa ewata market nathi nisa. Hilux aluth ewa hena ganang ne :angry:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Hilux Smart Cab එක ගැන විස්තර ටිකක් ඕනේ යාලුවනේ....

    mama gawa thiyenawa toyota hilux vigo smartcab ekak. 5yrs thisse use karanawa.

    මේකෙ 5 දෙනෙකුට යන්න ඉඩ මදිද ??

    මන් දැකල තියෙනවා, මේකේ පිටිපස්සෙ එන bench seat එක ගලවල දාලා හොඳ සීට් සෙට් හයි කරපු ඒවා. එහෙම කරාම පිටිපස්සෙ යන අයට අව්ලක් නැතුව යන්න පුළුවන් ද?

    pitipasse loku 3/4k unath yanna puluwan habai comfortable naha(konda ridenawa, leg space adui). podi ayata nam yanna puluwan habai pitipasse seat belts naha.

    toyota smartcab eke factory eken pitipasse seat enne naha. mehe thamai hai karanne. mazda extra cab eke nam factory eken gahala podi seat 2k thiyenawa.

    mehe pitipasse extend karala full size seat hai karanne cabin eka kapala. ehema karanna epa body structure eka wenas wena nisa.

    තව, Smart Cab, double cab, දෙක අතර වෙනත් විශේෂ වෙනස්කම් තියෙනවා ද?

    double cab eke pitipasse badu daana kaalla poddak podi smartcab ekata wada(2 proper doors and backseat nisa)

    double cab eka 2 inches usai smart cab ekata wada.

    කොහොම හරි ට්‍රයි කරලා double cab එකකට ම යන එකේ ලොකු වාසියක් තියෙනවද?(e.g L200)

    Ow. 5 denektama comfortable yanna puluwan. re-sale value ekath wadi.
    මේ තියෙන්නෙ උත්තර ටික සුපිරියටම...:cool:
    ගොඩක් ස්තූතියි මචන්:)