...ඌරු මස්...

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සදාචාරාත්මක ලෙස අපට කුණු කෑ නොහැක...
    ඉතින් අපි ඌරන්ට තියන කුණු සේරම කවනවා... කවලා ඌව මරලා ඉස්ටු එහෙම දාලා අපි කනවා...
    වක්‍රාකාරයෙන් අපි ජරාවමනේ බන් කන්නේ...
    අප්පිරියා සහගතයි...



    සන්වාදයට ඉඩ ඇත !
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මෙහෙම කිව්වොත්,
    සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
    හරක් තණ‍ කොළ කයි => වක්‍රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
    එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?

    :P
     
    • Like
    Reactions: D.shan

    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    මෙහෙම කිව්වොත්,
    සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
    හරක් තණ‍ කොළ කයි => වක්‍රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
    එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?

    :P
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මෙහෙම කිව්වොත්,
    සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
    හරක් තණ‍ කොළ කයි => වක්‍රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
    එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?

    :P
    :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එසේනම්, ගස් වල ගෙඩි කැම වක්‍රාකාරයෙන් පස් කෑමකි :nerd: :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනව කැවත් ආපහු දාන්නෙත් ජරාවමනේ බන්...

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එසේනම්, ගස් වල ගෙඩි කැම වක්‍රාකාරයෙන් පස් කෑමකි.
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මෙසේ බලාගෙන ගිය කල්හි සදාචාරාත්මක ලෙස මම ඔබගේ අශුචිත්, ඔබ මාගේ අශුචිත් රස කර කර කා ඇත
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මෙහෙම කිව්වොත්,
    සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
    හරක් තණ‍ කොළ කයි => වක්‍රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
    එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?

    :P

    :yes::yes::yes::yes:
    ඔය තියෙන්නේ ලස්සනට කියලා :cool:
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මෙහෙම කිව්වොත්,
    සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
    හරක් තණ‍ කොළ කයි => වක්‍රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
    එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?

    :P

    ඒකනේ කියන්නේ.....මන් වගේ vegetarian වෙයන්....
    හහ් හහ් හහ්
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඒකනේ කියන්නේ.....මන් වගේ vegetarian වෙයන්....
    හහ් හහ් හහ්

    අැයි බං එළවළු, මිරිස් වලට දාන්නේ මිනිස් සහ සත්ව මළපහ පොරකරලා. වෙජි උනත් එතකොට කන්නේ මොනවද?