...ඌරු මස්...

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මහ මෝඩ තර්ක බන්.අපි 8,9 වසර වල ඉන්නකොටත් ඔහොම තර්ක කරගත්ත දවස් ගනන් :D
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මෙහෙම කිව්වොත්,
    සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
    හරක් තණ‍ කොළ කයි => වක්‍රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
    එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?

    :P

    thanakola kana ayata ridei :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දේවල් චක්‍රීය ප්‍රවාහ තමයි බං.......ඔහොම හිතුවොත් කන්න නෙවෙයි වතුර ටිකක් බොන්නවත් හුස්ම ගන්නවත් බැරිවෙනවා :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැම සතෙක්ම තනිකරම ජරා කුණු ගොඩක් බන්..
    පුලුවන් තරම් නිරාමාංශ වෙන එක තමයි ගුණ..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    සදාචාරාත්මක ලෙස අපට කුණු කෑ නොහැක...
    ඉතින් අපි ඌරන්ට තියන කුණු සේරම කවනවා... කවලා ඌව මරලා ඉස්ටු එහෙම දාලා අපි කනවා...
    වක්‍රාකාරයෙන් අපි ජරාවමනේ බන් කන්නේ...
    අප්පිරියා සහගතයි...



    සන්වාදයට ඉඩ ඇත !

    uba muslim da muslim un thamai uro kanne naththe :lol::lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙහෙම කිව්වොත්,
    සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
    හරක් තණ‍ කොළ කයි => වක්‍රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
    එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?

    :P
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    ඕක මොකක්ද
    යකෝ යහපාලානේ ටොයියෝ, LoriyaK, Nuwan Buwa, Anti BBS එහෙම වක්‍රාකාරව නෙමෙයි කෙලින්ම සිරිසේනගේ /රනිල්ගේ කනාටු බෙට්ට දාද්දීම ගිලිනව

    අප්පිරියයි යකෝ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක මොකක්ද
    යකෝ යහපාලානේ ටොයියෝ, LoriyaK, Nuwan Buwa, Anti BBS එහෙම වක්‍රාකාරව නෙමෙයි කෙලින්ම සිරිසේනගේ /රනිල්ගේ කනාටු බෙට්ට දාද්දීම ගිලිනව

    අප්පිරියයි යකෝ

    :lol::lol::lol::lol::lol: